Anathayo balanna asada

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මිනිස්සු කරදරයකට පත්වෙලා ඉන්නකොට හිනාවෙන්ඩ හොඳ නෑ කවමදාවත්.ඒත් මට දුක ඇයි අපි මහන්සි වෙලා මොකක් හරි දෙයක් කරන්ඩ උත්සාහකරද්දි ඇයි අපිව හෑල්ලු කලේ? ඇයි අපිව තුට්ටු දෙකට දැම්මේ? සැපගන්ඩ එහෙ යන්ඩයි බේරෙන්ඩ මෙහෙ එන්ඩයි:angry:

මම ටිකක් බිසී :(නැත්තන් මම මේකේ යාවජීව සාමාජිකයෙක්.:rofl:
ගන්න එපා කියපං උබේලගෙ සර්ට :lol: ලෙඩ්ඩු ගෙනාවොත් Unp එකට ගහනවා කියපං. :P
 
Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    6FFvP7s

    https://ibb.co/6FFvP7s

    Will became🤪 mun wage unta PR dunoth Australia first world country idan 3rd world country giya palaweni rata wei
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City
    මිනිස්සු කරදරයකට පත්වෙලා ඉන්නකොට හිනාවෙන්ඩ හොඳ නෑ කවමදාවත්.ඒත් මට දුක ඇයි අපි මහන්සි වෙලා මොකක් හරි දෙයක් කරන්ඩ උත්සාහකරද්දි ඇයි අපිව හෑල්ලු කලේ? ඇයි අපිව තුට්ටු දෙකට දැම්මේ? සැපගන්ඩ එහෙ යන්ඩයි බේරෙන්ඩ මෙහෙ එන්ඩයි:angry:

    මම ටිකක් බිසී :(නැත්තන් මම මේකේ යාවජීව සාමාජිකයෙක්.:rofl:

    මෙ වෛරසය එක අතකින් ආශිර්වාදයක් සහ හියුමන් සිවිලයිසෙෂන් එකෙ තවත් ප්‍රගමනයක ආරම්භය.
    ලොකෙ හොඳම කියන රටවල් වල හොඳම හෙල්ත් කෙයාර් එක තියෙන රටවල් වල වෛරස් එක කන්ට්‍රොල් කරගන්න බැහැ ඒක අඩුපාඩුවක් වගෙම ඒකට විසඳුමක් ඒ ගොල්ලොම හොයාගන්න ඔනි .
    අනික් පැත්තෙන් ලංකාවෙ ඉන්න ගොඩ උන් (කාලයක් මාත් මේ වැඩෙ කලා පස්සෙ වැරදි බව තෙරුනා )
    රටකට ගිය හැටිය තමන්ගෙ රටෙ අඩුපාඩු කතා කර කර ඒ රටෙ ගුණ වය වය ෆේස්බුක් එකෙ තමන්ගෙ යාලුවො නෑයො අවුස්සන එක තමා කලෙ.
    ඒත් අන්තිමට උන් එහෙ ඉඳන් උදව් ඉල්ලනවා සහ දැන් මව් රටෙ අගය කියවනවා.
    මිනිස්සුන්ට හිනා වෙන්න ඔනි නැහැ. ඒත් මේක කාට කාටත් පාඩම් .

    ඒ වගෙම බොරදියෙ මාළු බැම සැහෙන්න වෙනවා .

    කට්ටියක් තුනෙන් දෙක ගන්න කොරොනා පාවිච්චි කරනවා.
    සමහරු කොමියුනිස්ට් හොඳයි කියනවා .
    ධනවාදය ෆේල් ගානවා .
    ජාතික ආර්ථිකෙ හොඳයි කියනවා .

    අනෙ පීස් ගොන් ආතල් දෙන්න එපා. වෛරස් එක තුරන් කරනකන් පොඩ්ඩ කට පු* පියන් හිටහල්ලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645

    Goos post ++
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City

    " I haven't no car ??? "
    "Jobless ,Homeless sutudents ? "

    I genuinely prefer to think this is a auto correction mistake .But when it's considering that this states posted buy one of the student's visa holder in Australia ,i am gonna have to think about start a petition to raise awareness for revise IELTS standards.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙ වෛරසය එක අතකින් ආශිර්වාදයක් සහ හියුමන් සිවිලයිසෙෂන් එකෙ තවත් ප්‍රගමනයක ආරම්භය.
    ලොකෙ හොඳම කියන රටවල් වල හොඳම හෙල්ත් කෙයාර් එක තියෙන රටවල් වල වෛරස් එක කන්ට්‍රොල් කරගන්න බැහැ ඒක අඩුපාඩුවක් වගෙම ඒකට විසඳුමක් ඒ ගොල්ලොම හොයාගන්න ඔනි .
    අනික් පැත්තෙන් ලංකාවෙ ඉන්න ගොඩ උන් (කාලයක් මාත් මේ වැඩෙ කලා පස්සෙ වැරදි බව තෙරුනා )
    රටකට ගිය හැටිය තමන්ගෙ රටෙ අඩුපාඩු කතා කර කර ඒ රටෙ ගුණ වය වය ෆේස්බුක් එකෙ තමන්ගෙ යාලුවො නෑයො අවුස්සන එක තමා කලෙ.
    ඒත් අන්තිමට උන් එහෙ ඉඳන් උදව් ඉල්ලනවා සහ දැන් මව් රටෙ අගය කියවනවා.
    මිනිස්සුන්ට හිනා වෙන්න ඔනි නැහැ. ඒත් මේක කාට කාටත් පාඩම් .

    ඒ වගෙම බොරදියෙ මාළු බැම සැහෙන්න වෙනවා .

    කට්ටියක් තුනෙන් දෙක ගන්න කොරොනා පාවිච්චි කරනවා.
    සමහරු කොමියුනිස්ට් හොඳයි කියනවා .
    ධනවාදය ෆේල් ගානවා .
    ජාතික ආර්ථිකෙ හොඳයි කියනවා .

    අනෙ පීස් ගොන් ආතල් දෙන්න එපා. වෛරස් එක තුරන් කරනකන් පොඩ්ඩ කට පු* පියන් හිටහල්ලා.

    rep +
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466

    ඇයි තව සමහරු අලියට හුලං ගහනව, 3% වැඩි කරගන්න ට්‍රයි කරනව :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උන් කරන්නේ බිස්නස් එකක් අපේ එවුන් තේරැම් ගන්න කොට ටූ ලේට් ..

    meka patta model ekak

    ipadichcha dawase idan health dila, iskole awurudu 13k nikan ugannanawa lankawen.

    passe aussi walin education degree eka ganna uba laksha ganak wiyadam karanawa

    uba eka wenuwen mehe sallith aran gihin, ehe weda karala hamba karanawa

    passe unta weda ganna puluwan ewun, unge weda walata ona ewun skill migration kiyala ehe tiyagannawa. epa ewun meheta ewanawa...

    dan wenasa eka parata igenaganna ewun ewanna balanawa, puluwan nam etaninuth corona scene ekata ona ewun tiyagannawa
     
    • Like
    Reactions: Kolama

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,937
    10,564
    113
    ආශික්ලන්තෙ
    meka patta model ekak

    ipadichcha dawase idan health dila, iskole awurudu 13k nikan ugannanawa lankawen.

    passe aussi walin education degree eka ganna uba laksha ganak wiyadam karanawa

    uba eka wenuwen mehe sallith aran gihin, ehe weda karala hamba karanawa

    passe unta weda ganna puluwan ewun, unge weda walata ona ewun skill migration kiyala ehe tiyagannawa. epa ewun meheta ewanawa...

    dan wenasa eka parata igenaganna ewun ewanna balanawa, puluwan nam etaninuth corona scene ekata ona ewun tiyagannawa

    දැන් යන එවුන් අනාතයෝ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City
    උන් කරන්නේ බිස්නස් එකක් අපේ එවුන් තේරැම් ගන්න කොට ටූ ලේට් ..

    අපිට කියලා පොඩි වැඩ ටික කරගෙන අපෙ රටෙන් සල්ලිත් ඇදලා, ඔනිම නම් කට්ටක් කන එකෙක්ට බ්‍රයිට් කේස් එකකට පී ආර් එක ගන්නත් චාන්ස් එක හදලා දීලා පස්සෙ ඌ කරන පර්මනන්ට් ජොබ් එකෙන් ටැක්ස් කපලා උන්ම ගොඩ යනවා. ඔව් ඉතිං සදා ඩිවලොප් ඉකොනොමි තමා අපෙ වගෙ රටවල් වල වහල්ලු ඉන්නකන් .
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    " I haven't no car ??? "
    "Jobless ,Homeless sutudents ? "

    I genuinely prefer to think this is a auto correction mistake .But when it's considering that his states posted buy one of the student's visa holder in Australia ,i am gonna have to think about start a petition to raise awareness for revise IELTS standards

    I don't see much difference in your grammar either :rofl:

    Fun stuff OP :lol: