මුංගෙ සර්වර් එක පට්ටම ස්ලොව් බං.
එපා වෙනව ෆිල්ම් එක බලන්න.
මේව ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද?
දන්න එකෙක් ඒකත් කියාගෙන පලයල්ලකො රෙද්ද
මෙහෙම බෆර් වෙවී ඔන්ලයින් බලන්න ගියොත් ෆිල්ම් බැලිල්ල බොක වෙනව
මම නම් මීඩියම් කොලිටි එක බෑවේ
ටැබ් එකෙන් බලන නිසා අවුලක් නැහැ
![]()
මුලින් විඩියෝ එක ප්ලේ කරපන්
පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්
![]()
යකෝ ෆයර්ෆොක්ස් ඇඩෝන් වල All Downloader Professional කියන එක දාපන්
ඒකෙන් හැම ලබ්බම ඩවුන්ලෝඩ් වෙනවා
මම දැන් ෆිල්ම් 11ක් බෑවා
![]()
https://addons.mozilla.org/en-US/firefox/addon/all-downloader-professional/
mozilla eke play wenne nedda manda....මුංගෙ සර්වර් එක පට්ටම ස්ලොව් බං.
එපා වෙනව ෆිල්ම් එක බලන්න.
මේව ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද?
දන්න එකෙක් ඒකත් කියාගෙන පලයල්ලකො රෙද්ද
මෙහෙම බෆර් වෙවී ඔන්ලයින් බලන්න ගියොත් ෆිල්ම් බැලිල්ල බොක වෙනව
dan awlk na vada.balanda ba bn eka film ekak play una echarama thama![]()

මුලින් විඩියෝ එක ප්ලේ කරපන්
පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්
![]()
tnq machn .mulin bewa ehka wath sound nh aprde
.dan okමුලින් විඩියෝ එක ප්ලේ කරපන්
පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්
![]()

Download කරන විදිහක් කියහල්ලකො.....!!
කොහොමද බන් බාන්නේ ? IDM /addons ඔක්කොගෙම 1mb විතර video 100ක් පෙන්නනවා. ලොකු ඒවා නැනේ.
Plz help Rep dennnam.
http://elakiri.com/forum/showpost.php?p=25291647&postcount=67කොහොමද බන් බාන්නේ ? IDM /addons ඔක්කොගෙම 1mb විතර video 100ක් පෙන්නනවා. ලොකු ඒවා නැනේ.
Plz help Rep dennnam.