Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මුංගෙ සර්වර් එක පට්ටම ස්ලොව් බං.
    එපා වෙනව ෆිල්ම් එක බලන්න.
    මේව ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද?
    දන්න එකෙක් ඒකත් කියාගෙන පලයල්ලකො රෙද්ද
    මෙහෙම බෆර් වෙවී ඔන්ලයින් බලන්න ගියොත් ෆිල්ම් බැලිල්ල බොක වෙනව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුංගෙ සර්වර් එක පට්ටම ස්ලොව් බං.
    එපා වෙනව ෆිල්ම් එක බලන්න.
    මේව ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද?
    දන්න එකෙක් ඒකත් කියාගෙන පලයල්ලකො රෙද්ද
    මෙහෙම බෆර් වෙවී ඔන්ලයින් බලන්න ගියොත් ෆිල්ම් බැලිල්ල බොක වෙනව


    IDM eken enawa
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම නම් මීඩියම් කොලිටි එක බෑවේ
    ටැබ් එකෙන් බලන නිසා අවුලක් නැහැ

    9gFbNrx.jpg

    මුලින් විඩියෝ එක ප්ලේ කරපන්
    පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
    දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්



    yiVP65j.jpg

    යකෝ ෆයර්ෆොක්ස් ඇඩෝන් වල All Downloader Professional කියන එක දාපන්
    ඒකෙන් හැම ලබ්බම ඩවුන්ලෝඩ් වෙනවා

    මම දැන් ෆිල්ම් 11ක් බෑවා
    146436.png



    https://addons.mozilla.org/en-US/firefox/addon/all-downloader-professional/







    දැනුම්දීමයි...!

    ටොරානා එකෙන් හදාපු යලට එකයි මහට එකයි ගොඩ වෙන ගෙට
    සියළු සාගතකරුවන් ටික එකම මොහොතේ කම්බිලේන්සුව දොරේ නොඑල්ලා ගෙවැදීම හේතුකොටගෙන
    ටොරානා වෙබ් නිවස මේ වනවිට හවුස් ෆුල් වී ගෑණි බඩ වී ඇත

    බොලාට තේරෙන සිංහලෙන් කිව්වොත් Server එකට Down වී ඇත

    ඒ නිසා

    ඔය ෆිල්ම් බරගාණක් බාගත්ත එවුන් ඉන්නවනම් දෙයියනේ කියල
    ඒටික කිරිපුතේ දීපන් Cloud එකට.
    දීල අපිට දියන් Link එක


    එහෙම හොදා නේ......
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බාන්න හොද ෆිල්ම් එකක් කියන්නකෝ
    ටීවී එකේ ගියේ නැති ෆිල්ම් තියෙනවද?
    හෙට ගෙදර උන්දලට පෙන්නන්න
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුංගෙ සර්වර් එක පට්ටම ස්ලොව් බං.
    එපා වෙනව ෆිල්ම් එක බලන්න.
    මේව ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද?
    දන්න එකෙක් ඒකත් කියාගෙන පලයල්ලකො රෙද්ද
    මෙහෙම බෆර් වෙවී ඔන්ලයින් බලන්න ගියොත් ෆිල්ම් බැලිල්ල බොක වෙනව

    UK වලටනම් අවුලක් නැතුව ස්ට්‍රීම් වෙනවා
     
    මුලින් විඩියෝ එක ප්ලේ කරපන්
    පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
    දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්



    yiVP65j.jpg

    :P tnq machn .mulin bewa ehka wath sound nh aprde :baffled:.dan ok
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මුලින් විඩියෝ එක ප්ලේ කරපන්
    පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
    දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්



    yiVP65j.jpg

    dhushanaya karnna behe. thanks kolla... :love::love::love::yes::yes::yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    කොහොමද බන් බාන්නේ ? IDM /addons ඔක්කොගෙම 1mb විතර video 100ක් පෙන්නනවා. ලොකු ඒවා නැනේ.





    Plz help Rep dennnam.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    කොහොමද බන් බාන්නේ ? IDM /addons ඔක්කොගෙම 1mb විතර video 100ක් පෙන්නනවා. ලොකු ඒවා නැනේ.





    Plz help Rep dennnam.

    Opera web eken log weyan....extension daganin video downloader plus....eta passe puluwan
     
    • Like
    Reactions: san2d3