Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    even its ready now it takes more time to finalize after testing. may be next year.

    Yes.. True. If several works it's going to be better. Who knows?

    The real scare is if none of them are effective.
    eg. There are no vaccine against HIV, Epstein-Barr virus, Hepatitis C and for that matter even Dengue. Some other viruses don't have vaccines because they mutate far too much.:oo:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෝ මේ කොරෝනා බලකාය. මෙන්න රෙනෝ හිරුත්අවුරුදු kumari ශූට් කරනවා මිනිස්සු රැස් කරල
    උන්ට ඇදිරි නීති නැද්ද උන් නිරොදායන නීති කඩන් නැද්ද


    https://m.youtube.com/watchBg5EHU


    ඵහෙනම් අර පාලිත තෙවරප්පෙරුම,රන්ජන් ඵහෙම කරන ඒවත් වැරදියි නේ.ඵතනත් මිනිස්සු රැස් කිරීමක්නේ වෙන්නෙ....:rofl:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,682
    98,684
    113
    COVID-19 UPDATES : 400,335 cases reported in U.S., Trump says WHO is China-centric, 55,000 passengers estimated to leave Wuhan by train
    GOT එකේ මකර ගිණි තියද්දි සර්සි හැසිරුනෙත් ඔහොම තමා :(
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඵහෙනම් අර පාලිත තෙවරප්පෙරුම,රන්ජන් ඵහෙම කරන ඒවත් වැරදියි නේ.ඵතනත් මිනිස්සු රැස් කිරීමක්නේ වෙන්නෙ....:rofl:

    මේවෙලාවෙ ඔයවගේ දේවල් නවතන්න ඕනේ.. ආණ්ඩුව දැනුවත් ව හෝ නොදැනුවත්ව.. කිසියම් ආයතනයක් . මේ වගේ ගොබ්බා විදියට හැසිරෙනවානම් අනිවාරෙන්න නවතන්න ඕනේ ඒවගේම මෙයාලට නිතියන් තදින් දඩුවම් කරන්න ඕනේ.
    If set of privileged class of people act like this how docters advice general public to follow one meter rule etc🤔

    Example before advice pls

     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    තියපන් සයිස් තුන එක මචන් එකේ ෆොන්ට්.
    සයිස් තියපන් එක එකේ තුන මචන් ෆොන්ට්.
    එක මචන් තුන එකේ සයිස් තියපන් ෆොන්ට්.
    ෆොන්ට් එකේ සයිස් එක තුන තියපන් මචන්.
    තුන තියපන් මචන් එක සයිස් ෆොන්ට් එකේ.
    මචන් එක සයිස් ෆොන්ට් තියපන් තුන එකේ.
    තුන එක මචන් තියපන් සයිස් ෆොන්ට් එකේ.
    තියපන් ෆොන්ට් තුන මචන් එක සයිස් එකේ.
    එකේ සයිස් තියපන් ෆොන්ට් එක තුන මචන්.
    තුන එකේ මචන් ෆොන්ට් එක තියපන් සයිස්.

    :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    ඵහෙනම් අර පාලිත තෙවරප්පෙරුම,රන්ජන් ඵහෙම කරන ඒවත් වැරදියි නේ.ඵතනත් මිනිස්සු රැස් කිරීමක්නේ වෙන්නෙ....:rofl:

    පාලිත තෙවරප්පෙරුම කෑම පැකට් එකට කොරෝනා බෝකරනවා . කවුරුවත් දැක්කේ නැහැ . තෙවර්පෙරුම අනේ පවු කියනවා :lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර අත්හිටුවනවා : ඔවුන් අපව රැවට්ටුවා - අමෙරිකානු ජනාධිපති කියයි
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    This morning's top COVID-19 stories:

    Authorities in Jakarta will close schools and workplaces to curb the spread of COVID-19. The city is Indonesia's hardest-hit area: https://cna.asia/3c0pJC0

    The US recorded nearly 2,000 COVID-19 linked deaths in the last 24 hours, according to data from Johns Hopkins: https://cna.asia/2RAHQ9V

    France is the fourth country to register more than 10,000 deaths from COVID-19 infections, after Italy, Spain and the US: https://cna.asia/3e6UUgz

    North Korea, which has not reported any COVID-19 cases so far, says it has 500 people in quarantine and will continue tests: https://cna.asia/3dXhjgi

    British Columbia is winning Covid-19 fight. Did it get lucky with weather, holidays and a shrewd Chinese community?
    https://sc.mp/698d4
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,721
    4,069
    113
    මේ සතියේ අග වගේ නැත්නම් ලබන සතියේ මුල වගේ වෙද්දී මේ corona case එක ලංකාවේ ඉවරයක් වෙනවා office යන්න ready වෙයල්ලා කට්ටියම ආයෙම මුල ඉදන් වගේ ගේම දෙන්න පටන් ගන්න වෙනවා

    අවුරුදු සමරන්න පුළුවන් කට්ටියටම ලෙසටම ලංකාව ගේම දින්නා අපේ ජනපති ත්‍රිවිධ හමුදාව පොලිසිය doctorsla ඇතුළු මේ ව්‍යසනයෙන් රට මුදවාගන්න දායක වුන කැප වුන සියලු දෙනාටම හද පිරි ප්‍රණාමය සහ උත්තමාචාරය

    ගොඩක් පින් සියලු දෙනාටම

    සිංහලු ආර් සේෆ් ද ?? :lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනවශ්ය කොරෝනා බියක් ඇති කරගන්ඩ හේතුවක් නැත ..කලින් උපකල්පනය කරල තිබ්බෙ අප්ප්‍රේල් 6 7 වෙද්දි උපරිමය එයි කියල ඒත් දැන් එහෙම නැ..අප්ප්‍රේල් 16 17 වෙද්දිත් මේ ඇදිරි නිති එක්ක කොහොමත් කේස් එකක් නැති වෙනව...සිහලු දිනිමට ආසන්නයි , විජයග්‍රහනයට සුදානම් වෙනු..

    මචන් ඔලුව කොහේ හරි වැදුනද :rofl::P:dull:
     
    Status
    Not open for further replies.