Cargills food city order online [Colombo 1to15]

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1586318630324662.jpg


    www.cargillsrewards.com/onlineorder හරහා ඔබේ ඇණවුම භාරදෙන්න.
    කොළඹ 1 - 15 දක්වා තෝරාගත් කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා 20 ක් හරහා බෙදාහැරීම් සිදු කෙරේ.

    කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා - නුගේගොඩ, මරදාන, ග්ලෝරියස් රෙසිඩන්ස්, කොටා පාර, කොටුව, කොල්ලුපිටිය, කොල්ලුපිටිය 02, ජයා මාවත, කොටහේන, මෝදර, ඩික්මන්ස් පාර, මැජස්ටික් සිටි, ඩුප්ලිකේෂන්, වැල්ලවත්ත, වෝඩ් පෙදෙස, තිඹිරිගස්යාය, නාරාහේන්පිට, ඩීන්ස් පාර, බ්ලූමැන්ඩල්, ජාවත්ත

    කොන්දේසි සහ නියමයන්

    - එක් ඇණවුමක් සඳහා අවම වටිනාකම රු. 2000 කි.

    - ඛෙදාහැරීමේ ගාස්තුව එක් ඇණවුමක් සඳහා රු.200කි.

    - ශාඛාවේ සිට කි.මී. 5 ක දුර ප්‍රමාණයක බෙදාහැරීම් සිදු කෙරේ.

    - ඇණවුම් භාරගනු ලබන්නේ දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 5 දක්වාය.

    - ඇණවුම් ලැබෙන පිළිවෙළට බෙදාහැරීම් සිදු කෙරෙන අතර එක් එක් ශාඛාවන්ට නියමිත ඇණවුම් ප්‍රමාණයක් ඇත.

    - ඇණවුම් කළ දිනයේම බෙදාහැරීම පිළිබඳ වගකියනු නොලබන අතර, ඇණවුම නිවසට ලැඛෙන වේලාව පිළිබඳ ඔබව දැනුවත් කෙරේ.

    - භාණ්ඩ ඇණවුම් කිරීමේදී උපරිම ප්‍රමාණයන් පහත පරිදිය. (හාල් - 10kg, පරිප්පු - 1kg, මැකරල් 425g - ඒකක 2 සහ වෙනත් සියලු භාණ්ඩ - ඒකක/කි.ග්‍රෑ. 3)

    - ඇණවුම් කළ යම් නිෂ්පාදනයක් නොමැති විට ඊට සමාන වටිනාකමක් සහ ගුණාත්මක භාවයක් ඇති නිෂ්පාදයක් ඒ වෙනුවට ආදේශ කිරීම හෝ එම නිෂ්පාදනය ඉවත් කිරීම සිදු කෙරේ.

    - රජයේ නියමයන්ට අනුව ලැයිස්තුගත ප්‍රදේශ වෙනස් විය හැකිය.

    - සෑම ඇණවුමක් සඳහාම මිලදී ගත හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණය 25 කි.

    - පැය 48 ක් ඇතුළත ඔබට අපගේ ශාඛාවකින් ඇමතුමක් නොලැබේ නම් ඔබේ ඇණවුම භාර ගෙන නොමැති අතර නැවත ඇණවුම් කිරීම කළ යුතුය.

    වැඩි විස්තර සඳහා පෙ.ව. 9 සිට ප.ව. 5 අතර 0115 111 111 අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    hodhayie danwath patan gaththa,
    passe mulu kolabama, basmaahira palathama
    passe ratama
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    thiyana dewal pennanne naha neda? kamathi deyak type karala yawanna thiyenne.
    cement kiyala unath type karala add karanna puluwan. pissuda ban