Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    ඉදිරි දෙසතිය තීරණාත්මකයි - උපදෙස් නිසි ලෙස පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලයි

    කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බැලීමේදී ඉදිරි දෙසතිය ශී‍්‍ර ලංකාවට තීරණාත්මක බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පවසනවා.

    එම කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    http://nethnews.lk/article/76044
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    මේ නම් කොරෝනා වෙන්න බෑ බන් වෙන මොකක් හරී. කොරෝනා වලට එක පාර අවුල් යන්නේ නැහැ.

    Anthimata lung walata sema pirila husma ganna bari wena eka ne wenne.china walath marune mehema.hoyala balapan lankawe me tike me wage keedenek malada kiyala.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan lankawatath okama wei marunata passe karuth check karanneth ne corona hadunada wena deyak unada kiyala. ane manda.. test karana vidiyata nam henama aul. :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉදිරි දෙසතිය තීරණාත්මකයි - උපදෙස් නිසි ලෙස පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලයි

    කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බැලීමේදී ඉදිරි දෙසතිය ශී‍්‍ර ලංකාවට තීරණාත්මක බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පවසනවා.

    එම කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    http://nethnews.lk/article/76044

    ඇ බන්,අර එරෝසන් කිව්වේ April 17 වෙද්දී සේරම ඉවරයි කියලා.. මන් මේ අවුරුද්දට රෙදි ගන්න යන්න හැදුවේ එක දැකලා..සික් මේ ඩොක්ටස්ලා බොරු කියනවනේ :angry::angry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඇ බන්,අර එරෝසන් කිව්වේ April 17 වෙද්දී සේරම ඉවරයි කියලා.. මන් මේ අවුරුද්දට රෙදි ගන්න යන්න හැදුවේ එක දැකලා..සික් මේ ඩොක්ටස්ලා බොරු කියනවනේ :angry::angry:

    Erozon පිස්සු හුත්තා:growl::growl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Erozon පිස්සු හුත්තා:growl::growl:

    පල යන්න උට පට්ට දැනුමක් තියෙනවා..උබ වගේ හැම එකටම සොන්නලු safe කියන්නෙත් නැනේ :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,682
    98,684
    113
    ඇ බන්,අර එරෝසන් කිව්වේ April 17 වෙද්දී සේරම ඉවරයි කියලා.. මන් මේ අවුරුද්දට රෙදි ගන්න යන්න හැදුවේ එක දැකලා..සික් මේ ඩොක්ටස්ලා බොරු කියනවනේ :angry::angry:
    පෝස්ට් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහල ප්‍රින්ට් අවුට් එකක් අරගෙන කර්ෆිව් පාස් එකකට ගන්න 17න් පස්සෙ:):)
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පල යන්න උට පට්ට දැනුමක් තියෙනවා..උබ වගේ හැම එකටම සොන්නලු safe කියන්නෙත් නැනේ :P

    එනම් උ කියන එක පිලිගනින් 17න් පස්සේ වඩට පල:angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙළයෙක්;25293361 said:
    පෝස්ට් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහල ප්‍රින්ට් අවුට් එකක් අරගෙන කර්ෆිව් පාස් එකකට ගන්න 17න් පස්සෙ:):)

    ඔව් මචන්..එහෙමවත් කරනවා.. තැන්කු මචන් උපදෙසට :)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    තාවකාලිකව කොළඹ නැවතී සිටින අයට ගමට යාමට අවශ්‍ය නම් ඒ සඳහා ළඟම පොලිසියට ගිහින් ලියාපදිංචි වන්න... යුධ හමුදා bus මගින් ප්‍රවාහන පහසුකම් සපයන බව දැන ගන්නට ලැබුණි.

    නම, ID nos, Mobile no, Current address & village address සමග දුක්මුසු හේතු දක්වා ලියුම ලියන්න....
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    පල යන්න උට පට්ට දැනුමක් තියෙනවා..උබ වගේ හැම එකටම සොන්නලු safe කියන්නෙත් නැනේ :P
    ඔව් බං අව්රුදුගනක් ඉගෙනගත්ත දොස්තරලා මොනවද දන්නේ .
    Erosan කිව්ව විදියට දවසට 4 පාරක් දෙහියි , තේයි , උණුවතුරයි බිව්වහම
    corona ගේමක් නැතුව හොදකරගන්න පුළුවන් .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    දැන් මතුවෙන්නේ දඹදිව ගිය උන් ටිකයි ඉන්දුනීසියා ගිය උන්ගෙන් බෝ උන ඒවා

    ඉන්දුනීසිය ගිහින් තින්නේ හම්බයෝ මොකක්හරි මගුලකටද ?
    ඔය දෙගොල්ලොම නිරෝදා නැතුව ගෙදර යවපු එක වැරදි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තාවකාලිකව කොළඹ නැවතී සිටින අයට ගමට යාමට අවශ්‍ය නම් ඒ සඳහා ළඟම පොලිසියට ගිහින් ලියාපදිංචි වන්න... යුධ හමුදා bus මගින් ප්‍රවාහන පහසුකම් සපයන බව දැන ගන්නට ලැබුණි.

    නම, ID nos, Mobile no, Current address & village address සමග දුක්මුසු හේතු දක්වා ලියුම ලියන්න....

    ඔන්න තවත් නා ගැනීමක් අත ලග :angry::angry:
     
    Status
    Not open for further replies.