මුලතිව් - ගුරු කන්ද විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි
http://www.hirunews.lk/sinhala/2381...ාරස්ථානයේ-රැදී-සිටි-පුද්ගලයෙකු-හදිසියේ-මියයයි
Lede hangan inna un ohoma thamai lu marenne..

මුලතිව් - ගුරු කන්ද විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි
http://www.hirunews.lk/sinhala/2381...ාරස්ථානයේ-රැදී-සිටි-පුද්ගලයෙකු-හදිසියේ-මියයයි

Lede hangan inna un ohoma thamai lu marenne..![]()

Me tikema oma set ekak maruna ban.un gana kisi kathawak nane.corona da dannw na![]()
Me balapan indonesia we coronavirus hadila hangan inna unwa marena hati..mewa lankawe TV wala danna ona ethakota thama baya wela hospital enne duwagena..
https://m.facebook.com/story.php?story_fbid=156783092459819&id=107627244042071

මේ නම් කොරෝනා වෙන්න බෑ බන් වෙන මොකක් හරී. කොරෝනා වලට එක පාර අවුල් යන්නේ නැහැ.
ඉදිරි දෙසතිය තීරණාත්මකයි - උපදෙස් නිසි ලෙස පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලයි
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බැලීමේදී ඉදිරි දෙසතිය ශී‍්‍ර ලංකාවට තීරණාත්මක බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පවසනවා.
එම කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත කියා සිටියේ.
http://nethnews.lk/article/76044

ඇ බන්,අර එරෝසන් කිව්වේ April 17 වෙද්දී සේරම ඉවරයි කියලා.. මන් මේ අවුරුද්දට රෙදි ගන්න යන්න හැදුවේ එක දැකලා..සික් මේ ඩොක්ටස්ලා බොරු කියනවනේ![]()

Erozon පිස්සු හුත්තා![]()

පෝස්ට් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහල ප්‍රින්ට් අවුට් එකක් අරගෙන කර්ෆිව් පාස් එකකට ගන්න 17න් පස්සෙඇ බන්,අර එරෝසන් කිව්වේ April 17 වෙද්දී සේරම ඉවරයි කියලා.. මන් මේ අවුරුද්දට රෙදි ගන්න යන්න හැදුවේ එක දැකලා..සික් මේ ඩොක්ටස්ලා බොරු කියනවනේ![]()

පල යන්න උට පට්ට දැනුමක් තියෙනවා..උබ වගේ හැම එකටම සොන්නලු safe කියන්නෙත් නැනේ![]()

හෙළයෙක්;25293361 said:පෝස්ට් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහල ප්‍රින්ට් අවුට් එකක් අරගෙන කර්ෆිව් පාස් එකකට ගන්න 17න් පස්සෙ![]()

ඔව් බං අව්රුදුගනක් ඉගෙනගත්ත දොස්තරලා මොනවද දන්නේ .පල යන්න උට පට්ට දැනුමක් තියෙනවා..උබ වගේ හැම එකටම සොන්නලු safe කියන්නෙත් නැනේ![]()
තාවකාලිකව කොළඹ නැවතී සිටින අයට ගමට යාමට අවශ්‍ය නම් ඒ සඳහා ළඟම පොලිසියට ගිහින් ලියාපදිංචි වන්න... යුධ හමුදා bus මගින් ප්‍රවාහන පහසුකම් සපයන බව දැන ගන්නට ලැබුණි.
නම, ID nos, Mobile no, Current address & village address සමග දුක්මුසු හේතු දක්වා ලියුම ලියන්න....