Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    43 organizations/sectors can use their office IDs as a curfew pass until April 30th.

    Looks like curfew is gonna last at least till 30th of April :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,168
    66,600
    113
    43 organizations/sectors can use their office IDs as a curfew pass until April 30th.

    Looks like curfew is gonna last at least till 30th of April :lol:

    Does it mean people should goto office?:lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    දැන් මතුවෙන්නේ දඹදිව ගිය උන් ටිකයි ඉන්දුනීසියා ගිය උන්ගෙන් බෝ උන ඒවා

    ඉන්දුනීසිය ගිහින් තින්නේ හම්බයෝ මොකක්හරි මගුලකටද ?
    ඔය දෙගොල්ලොම නිරෝදා නැතුව ගෙදර යවපු එක වැරදි
    උන්ගේ මොකක්ද කොන්ෆරන්ස් එකක් තිබිළලු
    :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    43 organizations/sectors can use their office IDs as a curfew pass until April 30th.

    Looks like curfew is gonna last at least till 30th of April :lol:

    මුන් හනව බන්...දැන් වත් කරන්න ඕන..මිනිසුන්ට දවස් 03 දීලා බඩු ගන්න..මුළු රටම දවස් 30 වහන එක :angry::angry:

    බලපන් දැන් march 20 ඉදන් කරපු වැඩෙන පලක් උනාද :lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තාවකාලිකව කොළඹ නැවතී සිටින අයට ගමට යාමට අවශ්‍ය නම් ඒ සඳහා ළඟම පොලිසියට ගිහින් ලියාපදිංචි වන්න... යුධ හමුදා bus මගින් ප්‍රවාහන පහසුකම් සපයන බව දැන ගන්නට ලැබුණි.

    නම, ID nos, Mobile no, Current address & village address සමග දුක්මුසු හේතු දක්වා ලියුම ලියන්න....
    Is this true

    ape eke godak un innawa yanna balagena

    marawa marawa wada gananwa witharai
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මුන් හනව බන්...දැන් වත් කරන්න ඕන..මිනිසුන්ට දවස් 03 දීලා බඩු ගන්න..මුළු රටම දවස් 30 වහන එක :angry::angry:

    බලපන් දැන් march 20 ඉදන් කරපු වැඩෙන පලක් උනාද :lol:

    Ehema kala hinda thamai bro me ganin control wenne.. Otherwise these no would hv passed 550 by now..
    Anywy dwas 3n 3 curfew ain krna ekanam awul.. Ape minissu pisso wage edata
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    43 organizations/sectors can use their office IDs as a curfew pass until April 30th.

    Looks like curfew is gonna last at least till 30th of April :lol:

    මෙන්න හදුනාගන්න මහා කොරොනා වාහකයෝ.
    අපේ එවුනට තාම කොන්ද පන නැ චිනේ වගේ තදට වැඩක් කරන්න. මැරෙන්න හදනවානේ කන්න නැ බොක දාන්න බැ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං අව්රුදුගනක් ඉගෙනගත්ත දොස්තරලා මොනවද දන්නේ .
    Erosan කිව්ව විදියට දවසට 4 පාරක් දෙහියි , තේයි , උණුවතුරයි බිව්වහම
    corona ගේමක් නැතුව හොදකරගන්න පුළුවන් .
    හුමාලයෙන් සහ උනු වතුරෙන් නෙමේ නම් චීනෙ මොනා බිලද ගොඩ ගියෙ..උන්ට අමෘතය පහල උනේ නැ..අපේ හුමාලය ඇල්ලිම ඖෂධ එක්කම අල්ලන එකෙන් චීනට වඩා ඉක්මනට ගොඩ යන්ඩ පුලුවන්..නැ කියනව නම් චින කොහොමද ගොඩ ගියෙ කියල ඉදපල්ල..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    Does it mean people should goto office?:lol:

    මුන් හනව බන්...දැන් වත් කරන්න ඕන..මිනිසුන්ට දවස් 03 දීලා බඩු ගන්න..මුළු රටම දවස් 30 වහන එක :angry::angry:

    බලපන් දැන් march 20 ඉදන් කරපු වැඩෙන පලක් උනාද :lol:

    http://www.newswire.lk/2020/04/08/4...n-use-their-office-ids-as-a-curfew-pass-list/
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Ehema kala hinda thamai bro me ganin control wenne.. Otherwise these no would hv passed 550 by now..
    Anywy dwas 3n 3 curfew ain krna ekanam awul.. Ape minissu pisso wage edata

    අනිවා බං. දැන් මේ කර⁣ෆිව් දානවා ලිෆ්ට් කරනවා එ⁣කෙන් වෙන්නේ වෛරසය මැඩ පවත්වනවා නෙවෙයි, ඒ⁣කේ අවුට්බ්‍රේක් එක වෙන කාලය කල්දාලා සැනසෙන එක විතරයි.
    මුලින්ම පීක් එක එන්න තිබ්බේ අප්‍රෙල් මුල මුකුත් නොකලානම්. දැන් ටික ටික අප්‍රෙල් අන්තිමට ගියා. මේ යන විදිහට මැයි මුල වගේ වෙයි. අනික ෆැමිලි ක්ලස්ටර්ස් කොමියුනිටි ස්ප්‍රෙඩ් එකකට ගිහින් කියලා පේනවානේ යටින්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ehema kala hinda thamai bro me ganin control wenne.. Otherwise these no would hv passed 550 by now..
    Anywy dwas 3n 3 curfew ain krna ekanam awul.. Ape minissu pisso wage edata

    මේකෙන් වෙන්නේ වැඩේ ඇදෙන එක බන්..දැන් අන්න ගම වලට යන්න දෙනවා කියලා..දැන් මෙහෙ ඉන්න උන් ගමට ගිහින් ඒවත් බෝ කරයි

    රජයේ තීරණේ ගන්නේ අමු මෝඩයෝ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඩොලරය රු 200.46

    ඔක බැංකුවෙන් බැංකුවට වෙනස් බං. කැරි බල්ලෝ ඉන්නේ. 202ට ඊයේ මාරු කලා ඔන්ලයින් ගනිද්දි කමරෂල් එකෙන්
     
    Status
    Not open for further replies.