43 organizations/sectors can use their office IDs as a curfew pass until April 30th.
Looks like curfew is gonna last at least till 30th of April![]()

උන්ගේ මොකක්ද කොන්ෆරන්ස් එකක් තිබිළලුදැන් මතුවෙන්නේ දඹදිව ගිය උන් ටිකයි ඉන්දුනීසියා ගිය උන්ගෙන් බෝ උන ඒවා
ඉන්දුනීසිය ගිහින් තින්නේ හම්බයෝ මොකක්හරි මගුලකටද ?
ඔය දෙගොල්ලොම නිරෝදා නැතුව ගෙදර යවපු එක වැරදි

43 organizations/sectors can use their office IDs as a curfew pass until April 30th.
Looks like curfew is gonna last at least till 30th of April![]()

Is this trueතාවකාලිකව කොළඹ නැවතී සිටින අයට ගමට යාමට අවශ්‍ය නම් ඒ සඳහා ළඟම පොලිසියට ගිහින් ලියාපදිංචි වන්න... යුධ හමුදා bus මගින් ප්‍රවාහන පහසුකම් සපයන බව දැන ගන්නට ලැබුණි.
නම, ID nos, Mobile no, Current address & village address සමග දුක්මුසු හේතු දක්වා ලියුම ලියන්න....
මුන් හනව බන්...දැන් වත් කරන්න ඕන..මිනිසුන්ට දවස් 03 දීලා බඩු ගන්න..මුළු රටම දවස් 30 වහන එක
බලපන් දැන් march 20 ඉදන් කරපු වැඩෙන පලක් උනාද![]()
43 organizations/sectors can use their office IDs as a curfew pass until April 30th.
Looks like curfew is gonna last at least till 30th of April![]()
හුමාලයෙන් සහ උනු වතුරෙන් නෙමේ නම් චීනෙ මොනා බිලද ගොඩ ගියෙ..උන්ට අමෘතය පහල උනේ නැ..අපේ හුමාලය ඇල්ලිම ඖෂධ එක්කම අල්ලන එකෙන් චීනට වඩා ඉක්මනට ගොඩ යන්ඩ පුලුවන්..නැ කියනව නම් චින කොහොමද ගොඩ ගියෙ කියල ඉදපල්ල..ඔව් බං අව්රුදුගනක් ඉගෙනගත්ත දොස්තරලා මොනවද දන්නේ .
Erosan කිව්ව විදියට දවසට 4 පාරක් දෙහියි , තේයි , උණුවතුරයි බිව්වහම
corona ගේමක් නැතුව හොදකරගන්න පුළුවන් .
Does it mean people should goto office?![]()
මුන් හනව බන්...දැන් වත් කරන්න ඕන..මිනිසුන්ට දවස් 03 දීලා බඩු ගන්න..මුළු රටම දවස් 30 වහන එක
බලපන් දැන් march 20 ඉදන් කරපු වැඩෙන පලක් උනාද![]()
Ehema kala hinda thamai bro me ganin control wenne.. Otherwise these no would hv passed 550 by now..
Anywy dwas 3n 3 curfew ain krna ekanam awul.. Ape minissu pisso wage edata
මෙන්න හදුනාගන්න මහා කොරොනා වාහකයෝ.
අපේ එවුනට තාම කොන්ද පන නැ චිනේ වගේ තදට වැඩක් කරන්න. මැරෙන්න හදනවානේ කන්න නැ බොක දාන්න බැ කියලා
Ehema kala hinda thamai bro me ganin control wenne.. Otherwise these no would hv passed 550 by now..
Anywy dwas 3n 3 curfew ain krna ekanam awul.. Ape minissu pisso wage edata
ඩොලරය රු 200.46
apita aadareta oya..