ලංකාවේ තාම test කරලා තියෙන්නේ 4000නේද ? අනික් රටවල දවසට 5000 - 10000 කරනවා. ඉතින් වැඩිපුර test කරන තරමට තමා අහු වෙන්නේ![]()
එක තමයි අව්ල, rigorous testing recommend කරන්නේ එකයි...ඕක GMOA වගේම WHO දෙකම කියල තියනව...කරන එක නැති එක ඉතින් ආණ්ඩුවේ වගකීම.
ලංකාවේ තාම test කරලා තියෙන්නේ 4000නේද ? අනික් රටවල දවසට 5000 - 10000 කරනවා. ඉතින් වැඩිපුර test කරන තරමට තමා අහු වෙන්නේ![]()
වගකීමක් නැතුව දේවල් පොස්ට් කරන්න එපා, විහිළුවක් නෙවෙයි මේක...අනික සෙම්ප්රතිශ්යාව එක්ක මේක සංසන්දනය කරන්න එපා...එක එක බෙහෙත් කියල. පැත්තකින් මේක serious ගන්න එක control කරන්න මෙහෙම කියනව ඇති, එක හොඳයි. නමුත් එකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්න පුළුවන්..බෙහෙත් ගැන වගකිවයුතු කෙනෙක් (සිංහල/ආයුර්වේද/ බටහිර දොස්තර කෙනෙක් ) දෙයක් කියනවා නම් හොඳයි.

නෑහ් බලාං මෙතන එකෙක් වත් නෑනෙ ඉරෝගෙ හුමාලෙයි තේයි විස්වාස කරන.
ෆේස්බුක් එකේ තමා එහෙම කිව්ව පලියට විස්වාස කරන උන් ඉන්නෙ![]()

ඔව් එහෙම අමාරු තියෙනවනම් දෙහිකොල දෙකක් හරි හරි කමක් නැ තියෙන දෙකක් දාල් එක්කො නිකන් වතුර හරි කමක් නැ ඒ වාශ්ප හොදට අල්ලනඩ ඔනෙ දවසට තුන් පාරක්..
ඒ අතර තේ සහ උනු වතුර පුලුවන් තරන් බොන්ඩ ඔනෙ..කොරෝනා තිබ්බත් හොද වෙනව ස්පිරිතාල හොයන් යන්ඩ ඕනෙම නැ..

ඉරෝසන් අදට ඇති නේද? දැන් ඕක නවත්තමුඅනික් අයටත් එපා වෙනවනෙ.
![]()
කිරියෙ උන් බහුතරයක් විස්වාස කරනව.. ඇයි දෙයියනේ උබල පාදෙණිය දොස්තර මහත්තය කියන කතාව බැලුවෙ නැද්ද?? එතුමාම කියනව වාශ්ප ඇල්ලිම හොදයි පටන් ගන්ඩ කියල..ආයෙ තව මොනාද.

නෑහ් බලාං මෙතන එකෙක් වත් නෑනෙ ඉරෝගෙ හුමාලෙයි තේයි විස්වාස කරන.
ෆේස්බුක් එකේ තමා එහෙම කිව්ව පලියට විස්වාස කරන උන් ඉන්නෙ![]()

එහෙම කොහොමද අපි මේක සමාගත කරල ඉක්මනින් කොරෝනා පරාජය කරල රට අරින්ඩ ඔනෙ..තොපිට ගෙවල් අස්සෙ ඉදල ඇතිවෙලා නැද්ද උගුඩුවනෙ..![]()

දොස්තර කියන්නේ එකක් .කිරියෙ උන් බහුතරයක් විස්වාස කරනව.. ඇයි දෙයියනේ උබල පාදෙණිය දොස්තර මහත්තය කියන කතාව බැලුවෙ නැද්ද?? එතුමාම කියනව වාශ්ප ඇල්ලිම හොදයි පටන් ගන්ඩ කියල..ආයෙ තව මොනාද.
[/COLOR]
මෙකන පුටේ ගොන් බුරුම කතාවක්

කටට දිලා උකෙත් ඇරලා නිරොදායනෙහ් කරන්නෙහ් එහෙනම්
ඔයාට හිතෙන දේවල් වැඩිය සමාජගත කරන්න යන්න එපා ඉරෝසන්.
බුද්ධි අංශ වලිං එහෙම බලං ඉන්නවනං මේක ඉවර වුනහම ඔයාව හොයාගෙන ඇවිල්ල අංගොඩ මානසික රෝහලේ ඔයාව නිරෝධායනය කරාවි මේ විදිහට ගියොත්![]()

දොස්තර කියන්නේ එකක් .
ඔයා මෙතන සමාජගත කරන්නේ වෙන එකක් .
මෙතන ගොඩක් අය ඔයත් එක්ක රණ්ඩුවෙන්න කැමති නැති නිසා මුකුත් කියන්නේ නැහැ .
එහෙමයි කියල ඔහොම දේවල් කියන්න එපා .
public forum එකක් නිසා වගකීමෙන් කටයුතු කරන්න .
තෝ නම් අම්බ ගොනෙක්
වගකීමක් නැතුව දේවල් පොස්ට් කරන්න එපා, විහිළුවක් නෙවෙයි මේක...අනික සෙම්ප්රතිශ්යාව එක්ක මේක සංසන්දනය කරන්න එපා...එක එක බෙහෙත් කියල. පැත්තකින් මේක serious ගන්න එක control කරන්න මෙහෙම කියනව ඇති, එක හොඳයි. නමුත් එකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්න පුළුවන්..බෙහෙත් ගැන වගකිවයුතු කෙනෙක් (සිංහල/ආයුර්වේද/ බටහිර දොස්තර කෙනෙක් ) දෙයක් කියනවා නම් හොඳයි.
ඉරෝසන් අදට ඇති නේද? දැන් ඕක නවත්තමුඅනික් අයටත් එපා වෙනවනෙ.
![]()
නෑහ් බලාං මෙතන එකෙක් වත් නෑනෙ ඉරෝගෙ හුමාලෙයි තේයි විස්වාස කරන.
ෆේස්බුක් එකේ තමා එහෙම කිව්ව පලියට විස්වාස කරන උන් ඉන්නෙ![]()
පාදෙණිය දොස්තර මහත්තයයි මමයි කියන්නෙ දෙකම එකක්..කොරෝනා වලින් වැලකීමට හුමලය දවසට 2ක්වත් අල්ලපන්..උනුසුම් දියර වර්ග තේ කොත්තමල්ලි පස්පගුව වගේ දේවල් තම්බන් බිපල්ල දවසට 3 4 පාරක්..හරිම සරලයි..

වාශ්ප ඇල්ලීම හොඳයි තමා කවුද නෑ කිව්වේ?
හැබැයි වාශ්ප ඇල්ලුවාම ශ්වසන පද්ධතියෙ තියෙන වයිරස් අඩපණ වෙනව කියන්නෙ උඹ විතරයි![]()