Anathayo balanna asada

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ලින්ක් එකට ක්ලික් කලාම මගෙ ප්‍රොෆයිල් එකටයි ගියේ. :eek: මම රත් වුනා! :lol::lol:

:lol:

Emiya kohoma rath wenna adda? :rofl:
 
Last edited:

Emios

Well-known member
  • Dec 10, 2009
    74,233
    66,644
    113
    Screenshot-20200408-202640-Facebook.jpg
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පව් බන් ගොඩක් උන්ගේ ජොබ් ගහලා ගිහින්
    පැය 1 - 2 ජොබ් වලටත් කේවල් කර කර පොරකනවලු ලංකාවෙ උන්
    රෙන්ට් එක ගෙවා ගන්න බැරිවෙලා එළියට වැටුන උන් දැනටම යාළුවන්ගේ වාහන වල නිදියනවලු
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පව් බන් ගොඩක් උන්ගේ ජොබ් ගහලා ගිහින්
    පැය 1 - 2 ජොබ් වලටත් කේවල් කර කර පොරකනවලු ලංකාවෙ උන්
    රෙන්ට් එක ගෙවා ගන්න බැරිවෙලා එළියට වැටුන උන් දැනටම යාළුවන්ගේ වාහන වල නිදියනවලු

    :sorry::sorry:

    උන් හැමෝටම ඉක්මනටම මොකක් හරි පිහිටක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු මචන්! :love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,233
    66,644
    113
    පව් බන් ගොඩක් උන්ගේ ජොබ් ගහලා ගිහින්
    පැය 1 - 2 ජොබ් වලටත් කේවල් කර කර පොරකනවලු ලංකාවෙ උන්
    රෙන්ට් එක ගෙවා ගන්න බැරිවෙලා එළියට වැටුන උන් දැනටම යාළුවන්ගේ වාහන වල නිදියනවලු

    :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔසීවල කැරි සුද්දො අපේ එවුන්ව කොරෝනා ලෙඩ්ඩු හිටපු ගෙවල් ක්ලීන් කරන්න දානවලු. කොරෝනා ලෙඩ්ඩු ඒ ගෙවල්වල හිටියයි කියලා උන් කියන්නෙත් නැහැලු. මේ වීඩියෝ එක බලපල්ලා.

    https://www.facebook.com/duminda.abeysiriwardena/videos/10219290383943175/