Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මෙරටින් වාර්තා වු 7 වන මරණය බොහො දෙනාගේ කතාබහට ලක්වු මැණික් ව්‍යාපාරිකයායි.

    හතර වටේ පිස්සු නටපු පොර නේද...
    මෙයා එක්ක ගියපු අනිත් කෙනා මුලින් admit වුන නිසා හොඳ වෙලා ගෙදර යන්නත් ඇති
    හැංගෙන්නේ නැතිව බෙහෙත් ගන්න ගියානම් ඉවරනේ
    නිවන් සුව ලැබේවා !!!!
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හතර වටේ පිස්සු නටපු පොර නේද...
    මෙයා එක්ක ගියපු අනිත් කෙනා මුලින් admit වුන නිසා හොඳ වෙලා ගෙදර යන්නත් ඇති
    හැංගෙන්නේ නැතිව බෙහෙත් ගන්න ගියානම් ඉවරනේ
    නිවන් සුව ලැබේවා !!!!

    :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,652
    113
    Dan marenakota corona gena hitha hithane marenne.etakota ipadenne koheda.virus ekak welada?:oo:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි

    අප්‍රේල් මාසය වනවිට දිනකට කළ හැකි ‘කොවිඩ්-19’ පරීක්ෂණ ධාරිතාව සිවු ගුණයකින් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි පාකිස්තාන රජය ප්‍රකාශ කරයි.

    පරීක්ෂණ ධාරිතාව පහළ බැවින් පාකිස්තානයේ ආසාදිතයන්ගේ නිශ්චිතව වාර්තා වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.


    http://www.lankadeepa.lk/latest_news/

    මේකේ කව්රුහරි කියල තියනව දැක්ක රෝග ලක්ෂණ වැඩි අමාරු අයගේ ටෙස්ට් කරාම ඇති කියල...ඒ තාක්ෂණික ඥානය පකිස්ථානයට ලබා දෙන මැනවි...අපරාදේ නේ බන් 25000ක් කරන්නේ....:dull::dull::dull:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි

    අප්‍රේල් මාසය වනවිට දිනකට කළ හැකි ‘කොවිඩ්-19’ පරීක්ෂණ ධාරිතාව සිවු ගුණයකින් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි පාකිස්තාන රජය ප්‍රකාශ කරයි.

    පරීක්ෂණ ධාරිතාව පහළ බැවින් පාකිස්තානයේ ආසාදිතයන්ගේ නිශ්චිතව වාර්තා වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.


    http://www.lankadeepa.lk/latest_news/

    මේකේ කව්රුහරි කියල තියනව දැක්ක රෝග ලක්ෂණ වැඩි අමාරු අයගේ ටෙස්ට් කරාම ඇති කියල...ඒ තාක්ෂණික ඥානය පකිස්ථානයට ලබා දෙන මැනවි...අපරාදේ නේ බන් 25000ක් කරන්නේ....:dull::dull::dull:

    lankaweth dan cluster eke inna roga lakshana nathi ayawa test karanawa
    next week weddi testing wadi karanawa kiwuwa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,729
    98,779
    113
    කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට.

    කොරෝනා වයිරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස වැරදි වැටහීමකින් අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ.
    එලෙස ඇල්කොහොල් පානය කළ තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත.
    සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරානයේ අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝෝලාම් හොසේන් මහතා පැවසීය.
    මෙම සාපරාධී ක්‍රියාවේ වගකීම සහ මරණ හා පුද්ගල ජීවිතවලට හානි කිරීමේ වගකීම ඔවුන් භාරගත යුතු බව හෙතෙම සඳහන් කළේය.
    මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට ඉරානය පත්ව ඇති අතර මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 62,589 ක් වේ.
    වයිරසය හේතුවෙන් මේ වන විට මරණ 3,872 ක් ඉරානයෙන් වාර්තා වී තිබේ.
    වයිරසයට නියමිත ඖධයක් මේ වන විට සොයගෙන නොමැති අතර රෝග ලක්ෂණ සමනය කිරීමට හේතුවන ඖෂධ සීමිත සංඛ්‍යාවක් පමණක් හඳුනාගෙන ඇත.
    කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් එරට පාර්ලිමේන්තුව වසා දැමීමට පියවර ගැනීමෙන් පසු ප්‍රථම වරට ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණි.
    අඛණ්ඩව 7 වැනි දිනටත් නව ආසාදිතයින් වාර්තා වීම අඩු වීම තුළ මෙම පියවර ගෙන තිබුණි
    -226-
    (ඩේලිමේල් ඇසුරෙනි)

    :nerd::nerd:
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    කොලඹ කොට්ටාව මහරගම පැත්තෙ ෆුඩ්සිටි කීල්ස් වගේ ඒවයින් බඩු ගෙන්නනවා ද?
    මට ඕන බඩු කිව්වට ඕන පොත් පෑන් කටුකොල තමා. ළග තිබ්බ ඔක්කොම ඉවරයි. මාකර් පෙන් 3ත් ඉවරයි.
    උදව්වක් ප්ලීස්
    එහෙම ඩිලිවරි කරන නම්බර් එකක් විස්තර මොනවා හරි දාන්නකො
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ඇයි බන් උබල මේකේ එරෝසන් ගොබ්බය එක්ක තර්ක කරන්නේ. ඌ ජීවිතේට උගේ වැරද්දක් පිළිගන්න එකෙක් නෙමෙයි.

    අනික ඌ බොරු කිව්වයි කියලා කාටවත් හානියකුත් නෑ. මොකද මේකේ ඉන්න කව්රුත් ඕක කියන ඒවා විස්වාස කරන් නැනේ :lol::lol::lol:
    :lol::lol: Very true.. api nam ignore list dala.. uuu dana ewa penneth na... :rofl::rofl:
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,143
    2,012
    113
    Colombo, Sri Lanka.
    uba neda mage rep kapuwe fake news kiyala?

    thawa buisness karapu patient kenek innawalu ICU. eyath sure naha kiyala kiyanne, minihage yaluwek kalin nathi wela thiyenawa corona hadila..

    mehema update dena eka hoda naha danna adunana aya inna puluwan patient lage, eka tikak hari naha
    e nisa aye update denne naha machan, sorry

    Ane naha machan man rep kapanna tiya kisima deyak karanna giye naha..man hithuwe eka boruwak kiyala witharay..sorry ehema hithuwata..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ! ! ! doctor සජි, ! ! ! go corona go, ! පල්ලෙවත්ත කුනා, ! පල්ලෙවත්ත mask කෝ ?, ! පල්ලෙවත්ත mask නෑ ?, !!sara531චූ ek kalui, !පල්ලෙවත්ත කෝ ?, !පල්ලෙවත්ත නෑ, #coronavirus, ඉතාලි වෙෙරස්>lk, පල්ලෙවත්ත නෑ යකෝ, පුකේ අරින්නයි man srsenne, මගේ අපල දුරුවේවා, වැදගත් ත්‍රෙඩ්, සංරක්ෂණය කර ඇත, සින්හලු are safe, aaaaa, aaaaaaaaaaaaa, coronavirus, covid-19, italy virus අරං ලංකාවට, stay safe and wear mask, usa, useful threads, yapa100

    :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    කොරෝනා වෛරසය වැළදීමෙන් 07 වැනි පුද්ගලයා අද සන්ධ්‍යාවේ මියගිය බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය. මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වෙයි.එම තැනැත්තා වාසය කර ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ බවද වාර්තා විය.

    me ara galkisse gem business porada danne na neda ??
    muta treatment nokara htiyada danne na..? :dull: muu hena wadayak una patient kenek.. hathara wate bo kala. anthimata CID dala alluwe.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ! ! ! doctor සජි, ! ! ! go corona go, ! පල්ලෙවත්ත කුනා, ! පල්ලෙවත්ත mask කෝ ?, ! පල්ලෙවත්ත mask නෑ ?, !!sara531චූ ek kalui, !පල්ලෙවත්ත කෝ ?, !පල්ලෙවත්ත නෑ, #coronavirus, ඉතාලි වෙෙරස්>lk, පල්ලෙවත්ත නෑ යකෝ, පුකේ අරින්නයි man srsenne, මගේ අපල දුරුවේවා, වැදගත් ත්‍රෙඩ්, සංරක්ෂණය කර ඇත, සින්හලු are safe, aaaaa, aaaaaaaaaaaaa, coronavirus, covid-19, italy virus අරං ලංකාවට, stay safe and wear mask, usa, useful threads, yapa100

    :rofl::rofl:

    :(
     

    cnkp123

    Member
    Apr 1, 2010
    33
    3
    0
    TELEGRAM ඉන්න අය සෙට් වෙන්න

    🔴 අප රටේ පවතින කොරෝනා වසංගත තත්වය පිලිබද ව සැමවිටම යාවත්කාලීන වන එකම ටෙලිග්‍රෑම් ගෘපය

    🔸 CORONA OUTBREAK SRI LANKA (සිංහල)
    https://t.me/coronalanka


    මේකටත් ජොයින් වෙන්න

    🔸 COVID 19 NEWS CHANNEL (English)
    https://t.me/coronavirusoutbreak
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ඔව් ඔයා හරි, කොත්තමල්ලි නැත්නම් coriander ගැන පිටු ගනන් කතා කරන්න පුලුවන්.. මෙහිදී අපිට වැදගත් වෙන්නේ එකේ තියෙන immune boosting effect. එක... මේකේ තියනවා ප්‍රතිශක්තිය වර්දනය කරන ප්‍රතිඔක්සිකාරක.. (tocopherols, terpinene වගේ) ඒ විතරක් නෙවේ මේවාට anti cancer effect එකකුත් තියනවා

    කෙටියෙන්ම කිව්වොත් මේවායෙන් කරන්නේ මුක්ත කණ්ඩ මගින් වන සෛල විනාශය වලකන එකයි..
    මේවා ලෝකේ ඕනෙම තැනක පිලිගන්න දේවල්.. එකයි ගොඩක් රටවල කොත්තමල්ලි ගහේ හැම කොටසක්ම භාවිතයට ගන්නේ..
    tfs 19++
     
    • Like
    Reactions: divoomdelux
    Status
    Not open for further replies.