Any updates ? Any inside news ? Ko ban me elakiri set eka melo deyak danne nane![]()
ඔයා මොනව කියයිද කියල භයේ දාන්නෙ නැත්තෙ

Any updates ? Any inside news ? Ko ban me elakiri set eka melo deyak danne nane![]()

මෙරටින් වාර්තා වු 7 වන මරණය බොහො දෙනාගේ කතාබහට ලක්වු මැණික් ව්‍යාපාරිකයායි.
හතර වටේ පිස්සු නටපු පොර නේද...
මෙයා එක්ක ගියපු අනිත් කෙනා මුලින් admit වුන නිසා හොඳ වෙලා ගෙදර යන්නත් ඇති
හැංගෙන්නේ නැතිව බෙහෙත් ගන්න ගියානම් ඉවරනේ
නිවන් සුව ලැබේවා !!!!

ඔයා මොනව කියයිද කියල භයේ දාන්නෙ නැත්තෙ![]()


එම නෙමෙයි සුදු මම එම න.දන්නවා නම් දන්න.![]()

Dan marenakota corona gena hitha hithane marenne.etakota ipadenne koheda.virus ekak welada?![]()

Dan marenakota corona gena hitha hithane marenne.etakota ipadenne koheda.virus ekak welada?![]()


Autumn ?
millions of people may died



වෛරස් ජිවියො නෙමේ වෛරස් වෙලා ඉපදෙන්න![]()

කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි
අප්‍රේල් මාසය වනවිට දිනකට කළ හැකි ‘කොවිඩ්-19’ පරීක්ෂණ ධාරිතාව සිවු ගුණයකින් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි පාකිස්තාන රජය ප්‍රකාශ කරයි.
පරීක්ෂණ ධාරිතාව පහළ බැවින් පාකිස්තානයේ ආසාදිතයන්ගේ නිශ්චිතව වාර්තා වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
http://www.lankadeepa.lk/latest_news/
මේකේ කව්රුහරි කියල තියනව දැක්ක රෝග ලක්ෂණ වැඩි අමාරු අයගේ ටෙස්ට් කරාම ඇති කියල...ඒ තාක්ෂණික ඥානය පකිස්ථානයට ලබා දෙන මැනවි...අපරාදේ නේ බන් 25000ක් කරන්නේ....![]()
කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට.
කොරෝනා වයිරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස වැරදි වැටහීමකින් අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ.
එලෙස ඇල්කොහොල් පානය කළ තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත.
සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරානයේ අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝෝලාම් හොසේන් මහතා පැවසීය.
මෙම සාපරාධී ක්‍රියාවේ වගකීම සහ මරණ හා පුද්ගල ජීවිතවලට හානි කිරීමේ වගකීම ඔවුන් භාරගත යුතු බව හෙතෙම සඳහන් කළේය.
මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට ඉරානය පත්ව ඇති අතර මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 62,589 ක් වේ.
වයිරසය හේතුවෙන් මේ වන විට මරණ 3,872 ක් ඉරානයෙන් වාර්තා වී තිබේ.
වයිරසයට නියමිත ඖධයක් මේ වන විට සොයගෙන නොමැති අතර රෝග ලක්ෂණ සමනය කිරීමට හේතුවන ඖෂධ සීමිත සංඛ්‍යාවක් පමණක් හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් එරට පාර්ලිමේන්තුව වසා දැමීමට පියවර ගැනීමෙන් පසු ප්‍රථම වරට ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණි.
අඛණ්ඩව 7 වැනි දිනටත් නව ආසාදිතයින් වාර්තා වීම අඩු වීම තුළ මෙම පියවර ගෙන තිබුණි
-226-
(ඩේලිමේල් ඇසුරෙනි)


ඇයි බන් උබල මේකේ එරෝසන් ගොබ්බය එක්ක තර්ක කරන්නේ. ඌ ජීවිතේට උගේ වැරද්දක් පිළිගන්න එකෙක් නෙමෙයි.
අනික ඌ බොරු කිව්වයි කියලා කාටවත් හානියකුත් නෑ. මොකද මේකේ ඉන්න කව්රුත් ඕක කියන ඒවා විස්වාස කරන් නැනේ![]()

Very true.. api nam ignore list dala.. uuu dana ewa penneth na... 

uba neda mage rep kapuwe fake news kiyala?
thawa buisness karapu patient kenek innawalu ICU. eyath sure naha kiyala kiyanne, minihage yaluwek kalin nathi wela thiyenawa corona hadila..
mehema update dena eka hoda naha danna adunana aya inna puluwan patient lage, eka tikak hari naha
e nisa aye update denne naha machan, sorry


muta treatment nokara htiyada danne na..?කොරෝනා වෛරසය වැළදීමෙන් 07 වැනි පුද්ගලයා අද සන්ධ්‍යාවේ මියගිය බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය. මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වෙයි.එම තැනැත්තා වාසය කර ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ බවද වාර්තා විය.
me ara galkisse gem business porada danne na neda ??
muu hena wadayak una patient kenek.. hathara wate bo kala. anthimata CID dala alluwe.! ! ! doctor සජි, ! ! ! go corona go, ! පල්ලෙවත්ත කුනා, ! පල්ලෙවත්ත mask කෝ ?, ! පල්ලෙවත්ත mask නෑ ?, !!sara531චූ ek kalui, !පල්ලෙවත්ත කෝ ?, !පල්ලෙවත්ත නෑ, #coronavirus, ඉතාලි වෙෙරස්>lk, පල්ලෙවත්ත නෑ යකෝ, පුකේ අරින්නයි man srsenne, මගේ අපල දුරුවේවා, වැදගත් ත්‍රෙඩ්, සංරක්ෂණය කර ඇත, සින්හලු are safe, aaaaa, aaaaaaaaaaaaa, coronavirus, covid-19, italy virus අරං ලංකාවට, stay safe and wear mask, usa, useful threads, yapa100
![]()

tfs 19++ඔව් ඔයා හරි, කොත්තමල්ලි නැත්නම් coriander ගැන පිටු ගනන් කතා කරන්න පුලුවන්.. මෙහිදී අපිට වැදගත් වෙන්නේ එකේ තියෙන immune boosting effect. එක... මේකේ තියනවා ප්‍රතිශක්තිය වර්දනය කරන ප්‍රතිඔක්සිකාරක.. (tocopherols, terpinene වගේ) ඒ විතරක් නෙවේ මේවාට anti cancer effect එකකුත් තියනවා
කෙටියෙන්ම කිව්වොත් මේවායෙන් කරන්නේ මුක්ත කණ්ඩ මගින් වන සෛල විනාශය වලකන එකයි..
මේවා ලෝකේ ඕනෙම තැනක පිලිගන්න දේවල්.. එකයි ගොඩක් රටවල කොත්තමල්ලි ගහේ හැම කොටසක්ම භාවිතයට ගන්නේ..