අද NAZA ආයතනය නැත්තම් මේ පෘථිවිය පැවැත්මක් නැහැ.
if this is not sarcasm i dont understand what is![]()
Naza newei FB eka nattan lankawe pawathmanam nathi wenawa sure

අද NAZA ආයතනය නැත්තම් මේ පෘථිවිය පැවැත්මක් නැහැ.
if this is not sarcasm i dont understand what is![]()

ආ බොල මී වස්සෝ...... තොගේ ගොන් තර්ක අනුව ඇමරිකාව හොඳායි කියලා එහෙ ගිහින් ඇමරිකානු පුරවැසිකම ගත්ත ...අවුරුදු 20 ක් විතර ඇමරිකානු පුරවේසියන් වෙලා හිටිය සහ තවමත් ඉන්න තොපේ නායක එළුගෝට් කාරයා සහ හොර බැසිලත් මාර UNP වස්සෝ නේද ????




"අපි ඉස්කෝලෙකට ළමයෙක් ඇතුල් කරන්න ගියත් ,අපි රැකියාවක් කරන්න ගියත්, අපේ ආගම, ජාතිය, වයස ,පවුල් පසුබිම ඒ කිසිම දෙයක් අහන්නේ නැහැ. ඇත්තටම එක අහන්න තහනම්."
ඇට දෙක තමා. යුනි එකකට හරි ස්කූල් එකකට හරි එන් රෝල් වෙන්න පෝර්ම් එකක් පුරවලා බලපන්. හිස්පැනික් ද ලැටිනෝ ද නේටිව්ද ඉදන් ආච්චි සීයගෙත් ජාතිය ආගම අහන පකේ සිස්ටම් එක.

යකෝ toyya bayyo හොඳයි නේද
Truph ta මෙහෙම කඩේ යන එකෙක් ඇමරිකාව වත් නැතුව ඇති

දැන් අපි රොකට් යවනවද ? අපිට මාස්ක් තියෙනවද ?![]()
![]()
කවුද අප්පේ ඇමරිකාවට බැන්නේ අපි නං මොකුත් කිවේ නෑ![]()





most of those flat earthers trolls from my experience![]()
?. But I have seen flat earthers conducting seminars to convey their message?දවසේ කතාව. අපේ උන් කොරෝන වලට බයේ ගෙවල් වල. ඇමරිකාව බය නැතුව සටන් කරනව. මේ වෙලාවෙ ඇමරිකාවට වීස අරන් යන්න පුලුවන්නම් ලොකු දෙයක් මේ කරුමක්කර රටේ ඉන්නෙ නැතුව. නේද බන්?Ape rate tharam ling madi pandithayo kohewath naa meka kiyawala keepa denk hari yamak therum ganiy. Americawa mekata muna denawa api thama hangimuththan karanawa.
දවසේ කතාව. අපේ උන් කොරෝන වලට බයේ ගෙවල් වල. ඇමරිකාව බය නැතුව සටන් කරනව. මේ වෙලාවෙ ඇමරිකාවට වීස අරන් යන්න පුලුවන්නම් ලොකු දෙයක් මේ කරුමක්කර රටේ ඉන්නෙ නැතුව. නේද බන්?

