මේ ෆොටෝ එකේ ඉන්නෙත් ලංකාවෙ කොල්ලෙක් නේද?
![]()
A worker wears a face mask in Mexico City on Wednesday. Photo: AFP
na ne latin american eun ge godak ape ratawal wala ayage look eka thiyanawa,
මේ ෆොටෝ එකේ ඉන්නෙත් ලංකාවෙ කොල්ලෙක් නේද?
![]()
A worker wears a face mask in Mexico City on Wednesday. Photo: AFP
issarahata marena gana wedi wenakotath hanganna inna wena ekak ne nikanma eliyata ei.. megollo ai danne test karanne natte karanwa karanwa kuwata hamda 200 k vitarane karanne![]()

Test karanne kohomada mun inne hangila ne.lede darunuma wenakota thama un hospital yanne ekath boru kiyala..![]()
na ne latin american eun ge godak ape ratawal wala ayage look eka thiyanawa,

හප්පට
me koheda bn?![]()
me channel hut##ala new Year eka promote karana nisai me okkoma..ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගම උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහෙන් යාපනයේ ජනතාව හැරුණු විට සෙසු පළාත්වල වැසියෝ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා නගර වලට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වූ බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා.
ඉදිරියේ එන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමය හේතුවෙන් විශාල පිරිසක් මෙලෙස නගරවලට පැමිණ සිටි ආකාරය ද දැකගත හැකි වූ බවත් ඉන් විශාලම පිරිසක් එක්ව සිටියේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයට බවත් සඳහන් කළා.
දඹුල්ල හා තඹුත්තේගම ආර්ථික මධ්‍යහස්ථාන වසා දමා තිබීම හේතුවෙන් වවුනියාවේ එලවලු හා පලතුරු ගොවීන් ඔවුන්ගේ එලවලු හා පලතුරු තොග අලෙවි කිරීම සඳහා මෙලෙස නගරයට පැමිණ ඇති බවත් වාර්තා වුණා.
වෙළෙන්දන් හා පාරිභෝගිකයින් විශාල පිරිසක් නගරයට පැමිණ සිටීම නිසා ඔවුන්ව හැසිරවීමට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යෙදවීමට සිදුව තිබුණි.
source neth news
විදේශ රටවල ගුවන් තොටුපළවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් 33ක් ගෙන්වා ගැනීමේ තීරණයක්

මේ වගේ උන් ජීවත් වෙන රටක් කොහොමද ඉතින් ගොඩ යන්නේ මුන් ගෙන් 225ක් පාර්ලිමේන්තුවට යන්නේ,
මේ වගේ උන් ජීවත් වෙන රටක් කොහොමද ඉතින් ගොඩ යන්නේ මුන් ගෙන් 225ක් පාර්ලිමේන්තුවට යන්නේ,
ගෙවල් වලට වෙලා ඉන්න අපේ කරුමේ


ඔව් බං මේ යක්කුන්ට පිස්සු .me channel hut##ala new Year eka promote karana nisai me okkoma..