UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උන් රටවල් වලින් හොරකම් කරන් ගිය යෑමට ඔහොම නැතිනම් තමා පුදුමෙ...

    අපේ රටේ සුලුතර කාලකන්නි බල්ලො ටික රට පාවල දුන්නෙ නෑ නම් ඒ කාලෙ අපිට මෙහෙම වෙන්නෙ ත් නෑ..
    72ක දේශපාලකයොත් කෙලෙව්ව මිසක් අල්පයක්නෙ හොද දේවල් කරල තියෙන්නෙ​
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මොකද්ද මේ සීන් එක?


    Within Bank ATM transaction kohomath eliyata yan na. yanawanam yanne Outside ATM transaction witarai evat Dan nam London haraha wenna hethuwak na. Okkoma ATM dan Lankapay ekka connect karala nisa Londan yanna hethuwak na.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Within Bank ATM transaction kohomath eliyata yan na. yanawanam yanne Outside ATM transaction witarai evat Dan nam London haraha wenna hethuwak na. Okkoma ATM dan Lankapay ekka connect karala nisa Londan yanna hethuwak na.

    මූ එහෙනම් සුපිරි ඩෑල් එකක් වගේ එහෙ රජ පවුලෙ එරෝසෑන් ද දන්නෙ ත් නෑ..

    ලංකා පේ එකේ අයිතිය තියෙන්නෙ කාටද ?
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මූ එහෙනම් සුපිරි ඩෑල් එකක් වගේ එහෙ රජ පවුලෙ එරෝසෑන් ද දන්නෙ ත් නෑ..

    ලංකා පේ එකේ අයිතිය තියෙන්නෙ කාටද ?

    LankaClear (Private) Limited - Central Bank eke sub ekak
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මචං බ්‍රිතාන්‍යට මොකද වුනේ.?
    රට ඉවරයි නේද? ජීවිතය බේර ගන්න ලංකාවට වරෙන් මචං......

    හරි මචන් එල...... ඒත් උබ කියන දේ නෙවයි හිරු නොබසින අධිරාජ්‍යයේ සැබෑ යතාර්ථය. මගේ යාළුවෙක්ට උන සීන් එකක් ගැන මම පහල ත්‍රෙඩ් එක මගින් සටහනක් කරලා තියනවා... සමහර විට ඔබට හෝ මේ පෝස්ට් එක FB එකට දාපු එකාට වැදගත් වෙන්න පුළුවන්. ඔබලා විසින් අපේ රටේ ඉන්න නූගත් ගොඩයන් ලෙස සලකන එවුන් එදිනෙදා භාවිතයට ගන්න තැම්බුම් පැකට් එකකින් මුළු පවුලක් ආරක්ෂා කර ගන්න ආධාරයක් උන විදිය ඒකේ සදහන් කරලා තියනවා.

    මගේ යාළුවාගේ අම්මා ඇතුළු කට්ටියට නම් හිරැ නොබසින රාජ්‍යයේ තියනවයි කියන ඔබ ඔය කියන අපේ රට 24 වතාවක් වහන්න පුළුවන් කියන කැරට් 24 රත්රන් වලින් නම් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියනවාලු.

    කිසිම කෙනෙක් මේ වෛරසයේ තියන භයානක කම හෑල්ලුවට නම් ගන්න එපා...... එහෙම හෑල්ලුවට ගත්ත ට්‍ර‍ම්ප්පච්චිට වෙලා තියන හරිය පේනවා නේද?

    මේ තියෙන්නේ මගේ ත්‍රෙඩ් එක..... වැදගත් දෙයක් තියනවා නම් ගන්න.


    ඊයේ ත්‍රෙඩ් එකක දක්වපු අදහසක් ඔබට වැදගත් වේ යැයි හිතුන නිසා මෙලෙස පල කරන්න හිතුනා. හැබැයි සරම උස්සන් මට කුණුහරුප කියාගෙන නම් එන්න එපා. මේ අත්දැකීමෙන් ඔබ සැමට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම් පාඩුවේ ඉන්න. මොකද කිරිය දේශපාලණිකරනය වෙලා තියන විදිය සහ මේකේ ඉන්න එවුන් හැසිරෙන විදිය දැකලා මම පුදුම කලකිරීමක ඉන්නේ. ඉස්සර කිරියෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත නිසා ඒකට ගෞරවයක් විදියට තමයි මේ මෙම අදහස් දැක්වීම කරන්නේ.

    මාගේ පෙර අදහස් දැක්වීම මේ ලින්ක් එකේ ඇති
    http://www.elakiri.com/forum/showthread.php?p=25295275#post25295275

    ---------------------------------------------------------------------------------------------------------------------------
    ඊයේ සෑම නාලිකාවකම වගේ ප්‍රවෘත්ති වල සදහන් කරපු ශාක පත්‍ර ‌වලින් මනුෂ්‍ය ශරීරයට කිසිම අහිතකර බවක් ඇති වන්නේ නෑ. එහිදී සදහන් කරපු ශාක පත්‍ර නම්,

    01. පාවට්ටා ‌ නොහොත් ආඩතෝඩ
    02. නික
    03. හිං මදුරු තලා
    04. කුරුදු
    05. පැගිරි කුළයේ ශාඛ (සරලම දේ ගෙදර තියන දෙහි කොළ ගන්න)


    මීට අමතරව දුම් ඇල්ලීම සදහා පහත දේවල්ද භාවිතයට ගත හැක.

    01. කොත්තමල්ලි
    02. අමු කහ

    (අද දෙරණ 2020/04/08 වන දින පස්වරු 6.55 පුවත් වල 26.10 විනාඩියේ සිට 29.48 විනාඩිය දක්වා විකාශිත ප්‍ර‍වෘත්තියෙන් උපුටා ගන්නා ලදී)

    මේ සම්බන්ධව පොඩි දැනුමක් තියන කෙනෙක් විදියට කෝවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සදහා මෙම වෛද්‍ය උපදේශයන් මගින් පොඩි සහනයක් ලබා ගත හැකි. පාවට්ටා නොහොත් ආඩතෝඩ වලින් සෙම්ප්‍ර‍තිශ්‍යාව වැනි වෛරස් විනාශ කිරීමේ ගුණාංගය වගේම සෙම බුරුල් කර ගරීරයෙන් සෙම කොටස් ඉවත් කිරීමට මනා හැකියාවක් තියන බව මම අත්දැකීමෙන් දන්නවා. මගේ ලොකුඅප්පච්චිලා දෙන්නා විසින් නියුමෝනියාවට ආසන්න සෙම රෝගී පුද්ගලයින් පවා පාවට්ටා භාවිතයෙන් සෙම කොටස් ඉවත් කර සුව කරපු විදිය ඇස් දෙකෙන්ම දැකලා තියනවා.

    හොදින් මතක තියාගන්න.... ඔිනෑම දෙයක අධි මාත්‍රාව වගේම වෛද්‍ය උපදේශයන් නොගෙන තම හිතුමතේට භාවිතා කලොත් ක්ෂණිකව එලොව යන්නත් පුළුවන් බව. ඒක නිසා මෙම ප්‍ර‍තිකාර ක්‍ර‍මය ගැන යම් විශ්වාසයක් තියනවා නම් ආසන්නතම රජයේ ආයුර්වේද රෝහලට ගිහින් වෛද්‍ය උපදේශයන් මත මේ ඖෂධ භාවිතා කරන්න. සුදුසුකම් ලත් දක්ෂ දේශීය / ආයුර්වේද වෛද්‍යවරුන්ට නාඩි අල්ලලා ඔබගේ රෝග දෝෂය මොකද්ද කියලා හරියටම කියාවි. අනික රජයේ ආයුර්වේද රෝහල මගින් මෙම සේවාව ඔබට නොමිලේම ලබා ගන්න පුළුවන්. මෙම ව්‍යසන තත්ත්වය හේතුවෙන් සෑම රජයේ ආයුර්වේද රෝහලක්ම පැය 24 ම විවෘත්තව පවතිනවා.

    මම මගේ හොදම යාළුවෙක්ට දීපු උපදේශයක් නිසා කෝවිඩ් - 19 ව්‍යසනය හමුවේ අසරණ වු මුළු පවුලක් ගොඩ ගියපු අවස්ථාවක් තියනවා. මගේ යාළුවා A/L ඉවර උන ගමන්ම ඉතාලියට පැන ගත්තා. ඉතාලියට කෙලවෙන්න වගේ යන බව දැනුන නිසා මම මගේ යාළුවාට අන්තර්ජාල ඇමතුමක් ලබා ගනිමින් තොරතුරු විමසා සිටියා. ඒ අවස්ථාවේදී මගේ යාළුවා අවදානම ගැන ඉවෙන් වගේ දැනගෙන ස්වීඩනයට පැන ගන්න හැකි වෙලා තිබුනා. නමුත් ඔහුට තාමත් ලංකාවට එන්න බැරිව හිර වෙලා ඉන්නවා.

    පසුව මම ඒ රටේ තොරතුරු විමසනකොට ස්විඩන් වලත් රෝග ව්‍යාප්තිය තියන බවට දැනුවත් උනා. එහිදි මම මගේ යාළුවාට කිව්වා හැකියාවක් තියනවානම් ඉන්දියානු ආයුර්වේද කඩ වලින් වගේ හොයලා බලලා කොත්තමල්ලි ටිකක් හෝ පස්පංගුව ඇති තැම්බුම් පැකට් ටිකක් අරන් තියාගන්න කියලා. ඔහු කොත්තමල්ලි හොයා ගන්න පුළුවන් බව දැනුම් දුන් නිසා ලෙඩක් නොමැති නම් එය දින 02 කට වරක් පමණ හදාගෙන පානය කරන ලෙසටත් එය සකසන විට වාෂ්පය නිකරුනේ එලියට යන්න නොදී වාෂ්පයට මූණ අල්ලලා ආග්‍ර‍හණය කරන ලෙසත් දැන්ම් දුන්නා. හෙම්බිරිස්සාවේ ලක්ෂණ පහල වෙනවා නම් කොත්තමල්ලි හෝ තැම්බුම් පැකට් වල වාෂ්පය අනිවාරයයෙන්ම අල්ලන ලෙසටත්, දවසට වේල් 03 ක් සිදු කරන ලෙසටත් තැම්බුම හෝ කොත්තමල්ලි උදේට හා හවසට අඩු කොප්පයක් පමණ පානය කරන ලෙසත් උපදෙස් ලබා දුන්නා.

    ඔය සිද්ධිය වෙලා සති 03 කට විතර පස්සේ දවස් 02 ක් විතර මගේ යාළුවා මට දුරකථන ඇමතුම් රාශියක් අරන් තියන බව දැක්කා. මට කාර්යබහුල තත්ත්වයක සිටිය නිසා ඔහුගේ ඇමතුම් වලට ප්‍ර‍තිචාර දක්වන්න බැරි උනා. පස්සේ මට විවේකයක් ලැබුන ගමන්ම ඔහුට අන්තර්ජාල දුරකථන ඇමතුමක් ලබා දුන්නා.... එයට ප්‍ර‍තිචාර දක්වපු විගසම යාළුවා මට දිගට හරහට නොසැහෙන්න ස්තුති කිරීමක් සහ ලබා දුන් උපදෙස් වලට පින් සිදු වන බව පුකාශ කර සිටියා. මට ඇත්තටම හිතා ගන්න බැරි උනා වෙලා තියෙන්නේ මොකක්ද කියලා....

    පසුව මම ඇහුවා මොකෝ මචන් මම මොකද්ද කලේ එච්චරටම ස්තුති කරන්න කියලා.... ඇත්තටම මම දීපු පොඩි උපදෙස් ටික ගැන මගේ යාළුවා එංගලන්තයේ ඉන්න ඔහුගේ අම්මාටත් කියලා දැනුවත් කරාලු. යාළුවාගේ අම්මා ඉන්නේ ඔහුගේ ලොකු නංගී ගාව. කොහොම හරි මේ පවුලේ පොඩි දරුවෙකුත් එක්ක පවුලේ සියළුම සාමාජිකයින්ට කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වෙලා. ඉතින් මේ අය දැඩි උත්සාහයක යෙදිලා තියනවා එංගලන්තයේ රෝහලකට ඇතුලත් වෙන්න... ඒත් හිරු නොබසින අධිරාජ්‍යයේ කිසිම රෝහලක් මගින් මේ අය භාර ගැනීමට කටයුතු කරලා නෑ.

    මෙයින් ඉතාමත් අසරණ තත්ත්වයට පත් උන මේ උදවිය කරන්න කිසිම දෙයක් නැතිව ඉන්න වෙලාවෙදි මගේ යාළුවා දීපු උපදෙස් ටික එයාගේ අම්මට මතක් වෙලා තියනවා. ඊට පස්සේ කොත්තමල්ලි ටිකක්වත් හොයාගන්න කියලා යාළුවාගේ අම්මා ඉන්දියානු ආයුර්වේද බඩු කඩේකට ගිහින් තියනවා. වාසනාවකට මෙන් කොත්තමල්ලි සහ මම කියපු පස් පංගුව පැකට් තිබුන නිසා ඒවා පුළුවන් උපරිම ප්‍ර‍මාණයක් අරන් ගිහින් එකෙන් වත් ජීවිතය ආරක්ෂා කර ගන්න උත්සාහයක යෙදිලා තියනවා.

    විශේෂයෙන්ම ලක් පොලවේ ඉපදුන ඒ අම්මා වැඩිහිටියෙක් වශයෙන් මට වඩා හොදට මේ ඖෂධ භාවිතා කරන විදිය ගැන දන්න නිසා වැඩේ හරියටම කරලා තියනවා.... කියන්න සතුටුයි තුණුරුවන්ගේ සරණින් සහ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පවුලේ කිසිම කෙනෙකුට හානියක් වෙලා නෑ. නිව්මෝනියා තත්ත්වයට ආසන්නව හිටපු යාළුවාගේ අම්මගේ නංගි (පුංචිඅම්මා) පවා ඉතාමත් කෙටි කලකින් අවධානම් තත්ත්වයෙන් මිදෙන්න හැකියාව ලැබිලා තියනවා. මෙම ඖෂධ ලබා ගන්න අතරෙදිම ඔවුන් අර චිනයේ මිනිසුන් සිදු කරපු විදියට පැය 02 කට වරක් පමණ උණු වතුර පානය කරන්නත් දවසේ අවස්ථාවන් 03 හෝ 04 ක් ලුණු වතුරෙන් උගුර කට සෝදන්නත් කටයුතු කරලා තියනවා.

    කොහොම හරි සත් සමුදුරින් එහා ඉන්න ඒ පවුල ආරක්ෂා වෙන්න මගේ පුංචි උපදෙස් කීපය වැදගත් උන එකට මම හදවතින්ම සතුටු වෙනවා. ඔබටත් මෙයින් යම් ප්‍රයෝජනයක් ඇති වෙයි සිතා මෙය පල කිරීමට අදහස් කලා.

    ලංකාවේ අපේ වෛද්‍ය සේවාව සහ හිරු නොබසින රාජ්‍යයේ වෛද්‍ය සේවාව අහසට පොළව වගේ බව ඔබට මෙයින් පෙනී යනු ඇති. ලංකාවේ වෛද්‍ය සේවාවට මල් තියලා වැදපල්ලා ඔවුන් මේ කරන සේවාවට... ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දීලා තොපිලට තාම ගේ ඇතුලට වෙලා දවස් 14 ක් ගත කරගන්න බැරිව ඉන්න එක ගැන පුරවැසියන් විදියට ලැජ්ජා වෙයල්ලා...

    විශේෂයෙන්ම ආයෙත් කියන්න ඔිනේ දේශීය හෝ ආයුර්වේද ඖෂධ ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත ඒක සිදු කරන්න කියලා නැවතත් අවධාරණය කරනවා.

    අනික තව දෙයක් තමා මේ කිරියේ ඉන්න බක පණ්ඩිත හුත්තිගේ පුතාලා මීට කලින් කිව්වා මට කොත්තමල්ලි බිබි හිටපන් කියලා... එහෙම අවඥාවෙන් කියපු උන්ට කෝවිඩ් - 19 වෛරසය නිසා කෙළ වෙලා ඉන්නවාද දන්නේ නෑ. එහෙම කෙල වෙලා ඉන්නවා නම් මේ දෙයින් උන්ට ගන්න දෙයක් ඇත්නම් ඒක අරන් ජීවිතේ ආරක්ෂා කර ගනිල්ලා. අපේ රටේ තියන මිලෙන් අඩු හෝ නොමිලෙම හොයා ගන්න පුළුවන් ඖෂධ වලින් මේ වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගනිල්ලා... අරක නෑ මේක නෑ කිය කිය වැලපෙන්නේ නැතිව...

    ඔබ සැමට බුදු සරණයි!
    -------------------------------------------------------------------------------------------------------------------------
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සුද්දා පුක හෝදලා බටර් ගාලා වටේට ග්‍රීස් ගාලා පස්සේ ක්‍රීමුත් ගාලා දාර පොල්ලකින් ඇරපු එකෙක් තමා අනිවා මේක ලියිලා තියෙන්නෙ:lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උන් රටවල් වලින් හොරකම් කරන් ගිය යෑමට ඔහොම නැතිනම් තමා පුදුමෙ...

    අපේ රටේ සුලුතර කාලකන්නි බල්ලො ටික රට පාවල දුන්නෙ නෑ නම් ඒ කාලෙ අපිට මෙහෙම වෙන්නෙ ත් නෑ..
    72ක දේශපාලකයොත් කෙලෙව්ව මිසක් අල්පයක්නෙ හොද දේවල් කරල තියෙන්නෙ​


    ape radalayo tika rata pawala nodunath british eun kohoma hari apiwa yatath kara ganawa one nam thawa aurudu 30-40 athare araksha karagana indi oka monawa karath api yatah wenawa kalin hari thirana gathe nathi nissa.


    ape lokuma aul une parana krame atha ariye nathi eka e kale india we sulthan lai raja lai ottoman traders lagen gun powder aran ewa hadana wediya alla gatha eth ape rate raja waru kelinma gun powder pawichi kare na anthimata yatath kara ganama wenakan hitiya


    siam empire AKA thiland yatath une naththe kalinma gun powder use karanan gatha nissa unawa yatath kara ganna eka padui kiyala dana gathama europeans eun karanne un ekka givisumak gahala unge wade kara ganna eka.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ape radalayo tika rata pawala nodunath british eun kohoma hari apiwa yatath kara ganawa one nam thawa aurudu 30-40 athare araksha karagana indi oka monawa karath api yatah wenawa kalin hari thirana gathe nathi nissa.


    ape lokuma aul une parana krame atha ariye nathi eka e kale india we sulthan lai raja lai ottoman traders lagen gun powder aran ewa hadana wediya alla gatha eth ape rate raja waru kelinma gun powder pawichi kare na anthimata yatath kara ganama wenakan hitiya


    siam empire AKA thiland yatath une naththe kalinma gun powder use karanan gatha nissa unawa yatath kara ganna eka padui kiyala dana gathama europeans eun karanne un ekka givisumak gahala unge wade kara ganna eka.

    කාල තුවක්කු, සාමාන්‍ය තුවක්කු එහෙම පාවිච්චි කරා නේද? මන් අහලා තියෙන විඳිය ට මුස්ලිම් උන් තමයි රජ්ජුරුවන් ට තුවක්කු සම්න්ධ උදවු දීලා තියෙන්නේ. කොහොම උනත් උඩරට වැටුණේ අභ්‍යන්තර අවුල් නිසා නේ. සුද්දො එක උන්ගේ වාසියට පාවිචිචි කරා. මන් කියවලා තියෙන විඳිය ට සුද්දො 2,3 පාරක් මහනුවර අල්ලා ගත්තා ලු නේද? එවුන්ට එක දිගටම තියාගන්න බැරි වෙලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කාල තුවක්කු, සාමාන්‍ය තුවක්කු එහෙම පාවිච්චි කරා නේද? මන් අහලා තියෙන විඳිය ට මුස්ලිම් උන් තමයි රජ්ජුරුවන් ට තුවක්කු සම්න්ධ උදවු දීලා තියෙන්නේ. කොහොම උනත් උඩරට වැටුණේ අභ්‍යන්තර අවුල් නිසා නේ. සුද්දො එක උන්ගේ වාසියට පාවිචිචි කරා. මන් කියවලා තියෙන විඳිය ට සුද්දො 2,e පාරක් මහනුවර අල්ලා ගත්තා ලු නේද? එවුන්ට එක දිගටම තියාගන්න බැරි වෙලා තියෙන්නේ.


    ewa pawici karanan gaththe ape rate kali alla gathata passe ethakan ewa e kale indala denna ahuwama epa kiyala thiyanawa parana mathe elilla indala ow ottoman eun muslim modern day turkey kiyanne isara ottoman empire ekata thamai un ewa ita kalin indala denna balala unge parana trade partner kenek thamai ape rata eth ape eunge udacha kamata ewa pawichi karanna gathe na habai pawichi karanna gaddi parakku wadi.


    ow alla gathata thiyaganna bari une ape minisu guerilla tactic ekata thamai yudda kare eth 1900 lan weddi ydda karana wediya godak wens una bullet guns awa wedi beheth kotana thuwakku wenuwata machine gun thibawa wada honda artillery aluthin hoya gatha eka nissa its only matter of time thamai unta alla ganna bari unoth mulu mahanuwarama unta bimata samathala karala danna thibaba eka nissa raja thumama kohomath yatath wenna wenawa pawa dunna ekata aurudu 30-40 gehin.
     
    • Like
    Reactions: Bart_Allen

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    මම බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වුවත් මට මේ රට ගැන වද වීමට කිසිවිටක නොසිතේ.
    :lol::lol::lol::lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    ඇයි මම එංගලන්තයට ආවේ. ලංකාව ගොඩදාන්න තිබුන ආදරේ නිසාද?
    අපොයි එවැනි මුසාවන් මම කියන්නෙ නැත.
    අවංකවම කියනවනම් මම ආවේ මට ආදරය නිසාය,
    At least the guy is fking honest :dull:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මමත් UK වල ඉන්නේ හැබැයි මේවලින් බාගයක්ම බොරු :D විශේෂයෙන්ම පාසල් ගැන කියපු එක, Easter එකට ගොඩක් කලින් වැහුවේ. හරියටම මාර්තු 20 මොකද අපේ පොඩි එකාව යවන එක නවත්තුව එදා ඉඳල
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    මේ වෙලාවේ මොන රටක් ගැනවත් හින වෙන්න අවතක්සේරු කරන්න හොඳ නැහැ
    මෙකෙන් ගොඩ යනවනම් ඔක්කොම එකට ගොඩ යන්න ඕනේ
    කාටවත් තනි තනියෙන් ගොඩයන්න බැහැ
    මේ ලිස්ට් එකේ සමහරක් ඒවා බොරුනේ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ape radalayo tika rata pawala nodunath british eun kohoma hari apiwa yatath kara ganawa one nam thawa aurudu 30-40 athare araksha karagana indi oka monawa karath api yatah wenawa kalin hari thirana gathe nathi nissa.


    ape lokuma aul une parana krame atha ariye nathi eka e kale india we sulthan lai raja lai ottoman traders lagen gun powder aran ewa hadana wediya alla gatha eth ape rate raja waru kelinma gun powder pawichi kare na anthimata yatath kara ganama wenakan hitiya


    siam empire AKA thiland yatath une naththe kalinma gun powder use karanan gatha nissa unawa yatath kara ganna eka padui kiyala dana gathama europeans eun karanne un ekka givisumak gahala unge wade kara ganna eka.

    නිදහසෙන් පස්සෙ උනත් අපේ දේශපාලකයොන්ට මේක හදන්න උවමනාවක් තිබුනෙ නෑනෙ..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නිදහසෙන් පස්සෙ උනත් අපේ දේශපාලකයොන්ට මේක හදන්න උවමනාවක් තිබුනෙ නෑනෙ..

    මේ තියෙන්නෙ වෙන ත්‍රෙඩ් එකක මගේ අදහසක්!
    මේ අවාසනාවන්ත කාලපරිච්චේදය ලංකාවට අවශ්‍ය ආහාර අපි විසින්ම නිපදවාගන්න ලැබිච්ච ලොකු අවස්ථාවක්.

    මේ වගේම ලොකු උද්යෝගයක් මිනිස්සු අතර ඇති උන කලින් අවස්ථා අපි ප්‍රයෝජනෙට ගත්තෙ නෑ.
    උදා: සුනාමියෙන් පසුව, යුධ ජයග්‍රහණයෙන් පසුව

    තමන්ගෙ සහ නෑදෑයින්ගෙ සුඛ විහරණය ගැන විතරක් බලන්නෙ නැතුව මේ වෙලාවෙවත් තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගනීවි කියල බලාපොරොත්තු වෙනවා (ලංකාවේ දේ ලංකාවෙම වගා කරලා).
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මිලි මීටර් 2 ඝණකම එකෙන් 24 වතාවක් වහන එකේ, මිලි මීටර් 48 ඝණකම තහඩුවෙන් එක පාර වහන්න පුලුවන්.

    Raththaran Kannada yakoo mamath inne lankawen pita me wage gon talks nam kawadawath dila nee... mu Doctor kenekda sure ne
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ තියෙන්නෙ වෙන ත්‍රෙඩ් එකක මගේ අදහසක්!

    අනිවාරෙන් වැහිල ගිය ආයතන ටික ආපහු පටන් ගත්ත නම් සෑහෙන දෙයක් කරන්න පුලුවන්..
    කන්තලේ සීනි එක වගේ..

    අනිත් එක කෘෂිකර්මාන්තය වෙනුවෙන් තව දුරට තාක්ෂණය යොදාගන්න ඕනෙ..

    වගා නිලදාරින්ට දාල රටේ ඉල්ලුමය ගැලපෙන මට්‍ට්මය සැපයුම ලැබෙන විදිහට වගා කරවන්න ඔන්නෙ එතකොට නාස්තිය අඩු වෙනව.. එලවලු මිල ගොඩක් අඩු වෙලා විකුනගන්න බැරි වෙන්නෙත් නෑ..

    කිරි නිෂ්පාදනයත් වැඩි කරන්න ඕනෙ..

    ඉන්දියාවේ මෝදි ආව කාලෙ මේ වගේ ගොඩක් දේවල් පටන් අරන් තිබුන