හෙළයෙක්;25298819 said:
ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.

හෙළයෙක්;25298819 said:
ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.
මේක නම් ඇත්ත .... ඔය ලබ්බ බැලුවොත් depression එනවා
Chandhe iwara weddi 1000k withara positive wela idi

Vimal nikan kon wela wage neda bung uw hena media show damma ICU bed hadawala..hari minikek nam 100 icu beds hadawala media show danna ona..
හෙළයෙක්;25298922 said:ekath newa
හෙළයෙක්;25298819 said:
ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

මේ උබ කියන scene එක මාත් මාස ගානක ඉදල වෙනවා දැක්ක .හෙළයෙක්;25298819 said:
ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.
මේක තමයි ඇත්ත...
GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..
April 9, 2020 at 10:45 pm | lanka C news
![]()

.manipulationමේක තමයි ඇත්ත...
GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..
April 9, 2020 at 10:45 pm | lanka C news
![]()
දේශීය නිෂ්පාදනයක් Rockland Hand sanitizerදේශීය නිෂ්පාදනයක්
Ceylon Arrack now making Hand Sanitizer with Rockland Arrack
මේ උබ කියන scene එක මාත් මාස ගානක ඉදල වෙනවා දැක්ක .
news sites වගේම ඊටත් වැඩ Facebook එකේ movement මෙයාල follow කරනවා .
Facebook එක government වලට වෙනම රටේ උන්ව අද්‍යනය කරන්න විශේෂ API දෙනවනේ .
මෙයාල මුලින්ම news එක දානවා ඊටපස්සේ Facebook එකේ ප්‍රතිචාරය බලනවා, ඊටපස්සේ ඒක අනුව කටයුතු කරනවා .
අර කතාවක් තියෙන්නේ, දුව ඇවිල්ල කියනවා අම්මේ මම pregnant කියල . අම්ම බයවෙලා බනිද්දි කියනවා නැහැ නැහැ
exam එක fail උනා විතරයි කියල .
මෙතන අන්න ඒවගේ scene එකකුත් යනවා .

ඔව්ව තමයි ඩිප්ලොමැටික් ස්ට්‍රැජි. එව්ව හැන්ඩ්ල් කරන උන් ප්ලෑන් කරල රෙද්ද දැම්මම මේවගෙ ඉන්න ඩයි හාර්ඩ් බයියො, ටොයියො ජෙප්පො ඒක කපල මහගෙන උගෙ වගේ යනව. අරුන් උඩ ඉදල බලාගෙන වැඩේ කරගන්නව. 