Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    හෙළයෙක්;25298819 said:



    ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.
    :D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හෙළයෙක්;25298819 said:



    ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.

    මේක නම් ඇත්ත .... ඔය ලබ්බ බැලුවොත් depression එනවා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    මේක නම් ඇත්ත .... ඔය ලබ්බ බැලුවොත් depression එනවා

    Vimal nikan kon wela wage neda bung uw hena media show damma ICU bed hadawala..hari minikek nam 100 icu beds hadawala media show danna ona..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25298819 said:



    ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.

    මේක තමයි ඇත්ත...
    :yes::yes::yes:


    GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..
    April 9, 2020 at 10:45 pm | lanka C news


    :lol::lol::lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණ ඇතිව දිවයින පුරා පවනා ඇති ඇඳිරි නීති තත්වය නිසා කිසිවෙකුට තමන් දැන් නැවතී සිටින ස්ථාන වෙනස් කිරීමේ හැකියාවක් නැතැයි රජය අවධාරණය කර තිබේ. ඇඳිරි නීති විරාමය අතරවාරයේ පවා දිස්ත්‍රික් අතර මාරුවීමේ අවස්ථාව
    තහනම් කර තිබේ.
    අලුත් අවුරුදු සැමරීමට කියා දිස්ත්‍රික් අතර සංචාරය කළහොත් ඒ පුද්ගලයන් දින 14ක නිරෝධායනයට ලක්කරන බව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ පවසා සිටියේය.
    කොළඹ ප්‍රදේශයේ සිරවී සිටින අය කළ යුතු හොඳම දේ, තමා සිටින ස්ථානවලම සිටීම බව පවසන

    නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ඒ ඒ රාජකාරි මට්ටම් අනුව ගමන් කළ හැකි රියැදුරන් හා
    අනෙක් පුද්ගලයන්ට පමණක් සිය ගමන් යා හැකි බවය.
    අලුත් අවුරුදු සැමරීමට කියා ගමට කොරෝනා ගෙන යනවාද නැද්ද යන කාරණය කෙරෙහි සියලු දෙනා
    තරයේ අවබෝධ කරගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    රැකියාවලට පැමිණ නැවත සිය ගම්බිම් කරා යෑමට නොහැකිව සිටින සියලුම දිස්ත්‍රික්කවල සිරවී සිටින
    පුද්ගලයන් මේ මස 20 වැනිදා තෙක් ඔවුන්ගේ ගම්බිම් කරා නොයැවීමට රජය තීරණය කර ඇති බව හිටපු
    පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතාද පවසා තිබේ.

    පසුගියදා ජනාධිපති, අගමැති, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් කොරෝනා වයිසරය පාලනය කිරීම පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
    සිය ගම්බිම්වලට යෑමට නොහැකිව සියලුම දිස්ත්‍රික්කවල සිරවී සිටින පුද්ගලයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය
    ලබාදීමට රජය කටයුතු කරන බව පැවැසූ ඒ මහතා කියා සිටියේ එම පුද්ගලයන්ට යම් අපහසුතාවක් තිබේ
    නම් ඒ පිළිබඳව අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිට දැනුම්දීමට කටයුතු කරන ලෙසයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

    මේ බොරු නොකිය ඉඳපන්, ලොව මවිත ජයග්‍රහණයට ලෑස්ති වෙයන් අප්‍රේල් 19....උඹ මෙතන කෙප්ප දානවා:frown::frown::frown:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    නව කොරෝනා වයිරසය ආසාදනය වී සිටි ජාඇල පමුණුගම ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට තහවුරු වූ 23 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සියලුදෙනා
    මන්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවූවත් බවද නාවික හමුදාව කියයි.

    අත්අඩංගුවට ගත් පිරිස ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගත් බවත්, ඒ සඳහා මෙම පුද්ගලයින් 23 දෙනා සුදුවැල්ල පල්ලියේදී මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්ට බාරඳුන් බවත්, නාවික හමුදා නිලධාරියෙක් පැවසීය.
    නිවෙස්වලට වී ස්වයං නිරෝධායනය වීමට ලබාදී තිබූ උපදෙස් නොතකමින් මොවුන් මන්ද්‍රව්‍ය සෙවීමට තැනින් තැන සංචාරය කරන බවට සෞඛ්‍ය අංශවලට තොරතුරු ලැබී තිබිණි. ඔවුන් පදිංචිව සිටි නිවෙස් වලින් පැනගොස් සැගවීම නිසා, දින කිහිපයක් තිස්සේ නාවික හමුදා බුද්ධි අංශ විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ නාවික හමුදාව එක්ව (09) ජාඇල, සුදුවැල්ල, නිසිරිගම සහ ඒ අවට ප්‍රදේශ කීපයක කරන ලද හදිසි වැටලීම් කිපයකදී මෙම 23 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    හෙළයෙක්;25298819 said:



    ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.
    මේ උබ කියන scene එක මාත් මාස ගානක ඉදල වෙනවා දැක්ක .
    news sites වගේම ඊටත් වැඩ Facebook එකේ movement මෙයාල follow කරනවා .
    Facebook එක government වලට වෙනම රටේ උන්ව අද්‍යනය කරන්න විශේෂ API දෙනවනේ .
    මෙයාල මුලින්ම news එක දානවා ඊටපස්සේ Facebook එකේ ප්‍රතිචාරය බලනවා, ඊටපස්සේ ඒක අනුව කටයුතු කරනවා .
    අර කතාවක් තියෙන්නේ, දුව ඇවිල්ල කියනවා අම්මේ මම pregnant කියල . අම්ම බයවෙලා බනිද්දි කියනවා නැහැ නැහැ
    exam එක fail උනා විතරයි කියල .
    මෙතන අන්න ඒවගේ scene එකකුත් යනවා .
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    19 වැනිදායින් පස්සේ ඇඳිරි නීතිය ඉවත්කරන්න &#35

    පවතින තත්වය සලකා බලා කොරෝනා වසංගතය පාලනය කිරීමට දැන් පවතින නීති ලබන අප්‍රේල් 19 න් පසු ලිහිලි කිරීමට හැකියාව පවතින බව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික
    ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී 2020 අප්‍රේල් මස 09 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියාය. ඇය එය පැහැදිලි කළේ මෙසේය.


    'පසුගිය 19 වෙනිදා සිට ගුවන් තොටුපල වසා දමා 20 වෙනිදා සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පුද්ගලයින්ගේ සංචරණය සම්පූර්ණයෙන්ම සීමා වුණා. මාර්තු මස 19 දින සිට අප්‍රේල් මස 19 වෙනිදා දක්වා දින 30 ක කාලය ඇතුලත මේ රටේ සංචරණය සීමා වී තිබෙන නිසා කොවිච් රෝග ලක්‍ෂණ හඳුනාගැනීමට දින 30 ක කාලය ප්‍රමාණවත් . එසේම යම් පුද්ගලයෙකු කොවිඩ් රෝග ලක්‍ෂණ තිබි එය පහව යාමටත් දින 30 ක කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශයයි.
    ඒ නිසා, අප්‍රේල් මස 19 වෙනිදා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.'
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේක තමයි ඇත්ත...
    :yes::yes::yes:


    GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..
    April 9, 2020 at 10:45 pm | lanka C news


    :lol::lol::lol:

    ඔය හදන්නේ වැඩේ නිකන් හරි වන වුනොත් ගෝමාගේ එකවුන්ට් එකට දාල ඇඟ බේරගන්න :(:(.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    මේක තමයි ඇත්ත...
    :yes::yes::yes:


    GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..
    April 9, 2020 at 10:45 pm | lanka C news


    :lol::lol::lol:
    manipulation
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rockland Hand sanitizer :P දේශීය නිෂ්පාදනයක්

    Ceylon Arrack now making Hand Sanitizer with Rockland Arrack
    FB_IMG_1586455284243.jpg
    FB_IMG_1586455282139.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    මේ උබ කියන scene එක මාත් මාස ගානක ඉදල වෙනවා දැක්ක .
    news sites වගේම ඊටත් වැඩ Facebook එකේ movement මෙයාල follow කරනවා .
    Facebook එක government වලට වෙනම රටේ උන්ව අද්‍යනය කරන්න විශේෂ API දෙනවනේ .
    මෙයාල මුලින්ම news එක දානවා ඊටපස්සේ Facebook එකේ ප්‍රතිචාරය බලනවා, ඊටපස්සේ ඒක අනුව කටයුතු කරනවා .
    අර කතාවක් තියෙන්නේ, දුව ඇවිල්ල කියනවා අම්මේ මම pregnant කියල . අම්ම බයවෙලා බනිද්දි කියනවා නැහැ නැහැ
    exam එක fail උනා විතරයි කියල .
    මෙතන අන්න ඒවගේ scene එකකුත් යනවා .
    :yes::yes::yes: ඔව්ව තමයි ඩිප්ලොමැටික් ස්ට්‍රැජි. එව්ව හැන්ඩ්ල් කරන උන් ප්ලෑන් කරල රෙද්ද දැම්මම මේවගෙ ඉන්න ඩයි හාර්ඩ් බයියො, ටොයියො ජෙප්පො ඒක කපල මහගෙන උගෙ වගේ යනව. අරුන් උඩ ඉදල බලාගෙන වැඩේ කරගන්නව. :cool::cool:
     
    Status
    Not open for further replies.