අප්පා ගොඩක් උන්ට කෙල වෙලා නේද? මං පොඩ්ඩක් ඉමිග්රේෂන් වෙබ්සයිට් එකට ගිහිං බැලුව මොකෝ මේ සීන් එක කියල. මීට අවුරුදු 13කට කලින් ස්ටුඩන්ට් එන උන්ට ඉගෙනගන්න මුළු කාලෙටම කෝස් ෆී ඇන්ඩ් ලිවින් කොස්ට් පෙන්නන්න ඕනෙ. මට මතකයි මං $70,000 පෙන්නුවා. දැන් එකෙක්ට පෙන්නන්න ඕනේ $21,000. ඉතින් කෙල වෙන එක අහන්න දෙයක්ද කොල්ලයි බල්ලයි හැම එකාම කිසිම බැකප් ප්ලැන් එකක් නැතුව ඇවිත් නන්නත්තාර වෙනව. අපේ උන්ටත් පිටරටකට ගිහින් කාර් එකක් ඉස්සරහ පොටෝ එකක් දානව තරං දෙයක් නෑ නෙහ් මේ ලෝකෙ.
කෙළ උනා කියලා හිනා වෙන්න නරකයි හැබැයි උඹ කියනවා වගේ බොරු රැල්ලට ගිහිල්ලා ගොඩක් එවුන්ට කෙල උනේ.එහේ ශේප් එකේ ඉන්න එවුන් කියන්නේ ගොඩක් එවුන් ඇවිල්ලා කාර් අරගෙන ලෝකෙට පේන්න දානවලු.හැබැයි පුළුවන් වෙච්ච හැම වෙලේම ලංකාව පල්ලෙහාට දාලා කතා කරනවලු.තමුන් උපන් රටට ගරහන එවුන් ගැන කතා කරලා වැඩක් නෑ.
ඒ උඹට $70,000ක් තිබ්බද බන්?අප්පා ගොඩක් උන්ට කෙල වෙලා නේද? මං පොඩ්ඩක් ඉමිග්රේෂන් වෙබ්සයිට් එකට ගිහිං බැලුව මොකෝ මේ සීන් එක කියල. මීට අවුරුදු 13කට කලින් ස්ටුඩන්ට් එන උන්ට ඉගෙනගන්න මුළු කාලෙටම කෝස් ෆී ඇන්ඩ් ලිවින් කොස්ට් පෙන්නන්න ඕනෙ. මට මතකයි මං $70,000 පෙන්නුවා. දැන් එකෙක්ට පෙන්නන්න ඕනේ $21,000. ඉතින් කෙල වෙන එක අහන්න දෙයක්ද කොල්ලයි බල්ලයි හැම එකාම කිසිම බැකප් ප්ලැන් එකක් නැතුව ඇවිත් නන්නත්තාර වෙනව. අපේ උන්ටත් පිටරටකට ගිහින් කාර් එකක් ඉස්සරහ පොටෝ එකක් දානව තරං දෙයක් නෑ නෙහ් මේ ලෝකෙ.

කෙළ උනා කියලා හිනා වෙන්න නරකයි හැබැයි උඹ කියනවා වගේ බොරු රැල්ලට ගිහිල්ලා ගොඩක් එවුන්ට කෙල උනේ.එහේ ශේප් එකේ ඉන්න එවුන් කියන්නේ ගොඩක් එවුන් ඇවිල්ලා කාර් අරගෙන ලෝකෙට පේන්න දානවලු.හැබැයි පුළුවන් වෙච්ච හැම වෙලේම ලංකාව පල්ලෙහාට දාලා කතා කරනවලු.තමුන් උපන් රටට ගරහන එවුන් ගැන කතා කරලා වැඩක් නෑ.
, boru show off eka bung ගොඩක් උන්ට ඉංග්රීසි හරියට බෑ ඉතින් කොහොමද කියහන් ජොබ් එකක් කරන්නේ. කරන්න පුළුවන් එකම දේ සුද්දන්ගේ කක්කුස්සි හෝදන එක තමා. උබට හරියට ඉංග්රීසි බැරි නං ජොබක් ගන්න එක හීනයක් මොකද ඉන්ටවිව් වල බලන්නේ කොලිෆිකේෂන් වලට වඩා එක්ස්පිරියන් එකයි උන්ගේ වර්ක් කල්චර් එකට අපි ගැලපෙනවද කියන එකයි.කෙළ උනා කියලා හිනා වෙන්න නරකයි හැබැයි උඹ කියනවා වගේ බොරු රැල්ලට ගිහිල්ලා ගොඩක් එවුන්ට කෙල උනේ.එහේ ශේප් එකේ ඉන්න එවුන් කියන්නේ ගොඩක් එවුන් ඇවිල්ලා කාර් අරගෙන ලෝකෙට පේන්න දානවලු.හැබැයි පුළුවන් වෙච්ච හැම වෙලේම ලංකාව පල්ලෙහාට දාලා කතා කරනවලු.තමුන් උපන් රටට ගරහන එවුන් ගැන කතා කරලා වැඩක් නෑ.
ඒ උඹට $70,000ක් තිබ්බද බන්?![]()
mekaiyi bung oya cars photos dana ekake danawada Cleaning karana ekake great place to work kiyala.
anika bung yanna kalin hathara wateta bera gahala gihilla anagannawa, anthimata lajjawa thiyanawaa enna ba student dada ma innawa
Oya Photos dana un karana job eka ahuwama hena boru ne kiyanne
ekake kiyanawada mama cleaner kanake kiyala, boru show off eka bung
ගොඩක් උන්ට ඉංග්රීසි හරියට බෑ ඉතින් කොහොමද කියහන් ජොබ් එකක් කරන්නේ. කරන්න පුළුවන් එකම දේ සුද්දන්ගේ කක්කුස්සි හෝදන එක තමා. උබට හරියට ඉංග්රීසි බැරි නං ජොබක් ගන්න එක හීනයක් මොකද ඉන්ටවිව් වල බලන්නේ කොලිෆිකේෂන් වලට වඩා එක්ස්පිරියන් එකයි උන්ගේ වර්ක් කල්චර් එකට අපි ගැලපෙනවද කියන එකයි.
මගේ ඩිග්රියට $50,000ක් ගියා $20,000 ලිවින් කොස්ට්. එහෙම නැතුව ගිහිං වැඩක් නෑ. මොකද හදිස්සියෙ කෙල උනොත් ස්වයිව් වෙන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. ඔය $70,000 මන් වියදං කලේ $30,000ක් වගේ ඉතුරු ටික මං ජොබ් කරලා හොයපුව තමා.
මිනිස්සු උනාම පොළොවේ පය ගහලා ඉන්න ඕනේ බන්.එක එකාට ඇඩ් දාන්න නෙවේනේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ.අනික් එක හම්බවෙන හැම සතේම එක එකාට ලොකු සීන් දාන්න වියදම් කරාම ඉතින් මේ වගේ දෙයක් වෙච්ච වෙලාවට කෙළ වෙනවා.අන්තිමට ළඟ හිටපු කවුරුත් නෑ අම්මා තාත්තා ඇරෙන්න.

Awurudu keeyakdha bun?මගේ ඩිග්රියට $50,000ක් ගියා $20,000 ලිවින් කොස්ට්. එහෙම නැතුව ගිහිං වැඩක් නෑ. මොකද හදිස්සියෙ කෙල උනොත් ස්වයිව් වෙන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. ඔය $70,000 මන් වියදං කලේ $30,000ක් වගේ ඉතුරු ටික මං ජොබ් කරලා හොයපුව තමා.
wade kiyanne bung dan unta yalwaungen lankwe help ekake gannath ba ona unath. hamomath hithanne pennala thiyana widiyata hena salli karayoo kiyala ne
Hariyata English bari unuth dan sahenna Aussie yanawa bung, unge immigration ekan nathuwa uni ekan student visa 2016 idan handle karanna dunneth okunta student visa genna ganna salli ratata. PR denna wena nisa score ekath wadi karaa eka nisaa
oka unge income plan ekake. student visa genna gena iwara karala yawana eka. issara machan amarui student visa, PR lesi.
dan eka anith patha karala thiyanne un dannawa mekan unta ena Income eka gana, paw wadee ithin ahinsaka minissu![]()
උඹ කියන කතාව හරි.ඒ කියන්නේ සල්ලිත් රට ඇතුලට ගෙන්නගෙන තියෙන පොඩි පොඩි ජොබ් ටිකත් කරවාගෙන ආපහු පලයන් කියන සීන් එකක්ලු දැන් තියෙන්නේ.උන්ට මිනිස්සු දැන් වැඩි ඇති බන්.ලංකාවේ අම්බානක එවුන් ගිහිල්ලා ඉන්නේ.එතකොට චීන්නු,ඉන්දියන් එවුන් ,පක්කෝ වගේ වෙන වෙන රටවල්වල එවුනුත් පැලෙන්න ඇති.මෙහේ ඉදන් බැදලා නැති එකෙක් ගිහිල්ලා කාලෙකට පස්සේ ලංකාවේ කෙල්ලෙක් බැන්දොත් ඒකිත් යනවා.එතකොට සෙනග ඩබල්.මගේ යාළුවෝ කියන්නේ සමහර පැතිවල සුද්දන්ට වඩා වෙන වෙන ජාතිවල එවුන්ලු ඉන්නේ.
