කොහොමද එහෙම දාන්නෙ
වැඩිගානට ඩොලර් වික්කොත් Consumer Affairs Authority eken ඇවිත් අල්ලන් ගිහින් කූඩුවෙ දානවලු
කොහොමද එහෙම දාන්නෙ
වැඩිගානට ඩොලර් වික්කොත් Consumer Affairs Authority eken ඇවිත් අල්ලන් ගිහින් කූඩුවෙ දානවලු
Shit. aparade 200.97 ta Transaction eka una ada pandara![]()
වැඩිගානට ඩොලර් වික්කොත් Consumer Affairs Authority eken ඇවිත් අල්ලන් ගිහින් කූඩුවෙ දානවලු
Import limit කලානෙ මචන්.. දැන් මේ ගානට යයි.. හැබැයි ඉස්සරහට ආපහු 200 ට වගේ යයි.. long term 200 ට එනව..

අපේ රජයේ පවතින ආර්තික ප්රතිපත්ත්රින්වල හොදකම වියසනකදි උනත් වැඩ පෙන්නව උපරිමේට ...ගු ඇන් පි කාරයො අඩනව ඇති පව් යකෝ![]()
පාලන මිලක් නෙමේ ආනයනයන් උපරිමේට සීමා කරා, දැන් ආනයනන් 99.9%ක් කරන්ඩ පුලුවන් ආන්ඩුවට විතරයි..පිට අයට ඩොලර් ගන්ඩ උවමනාවක් නැ..ඒකෙන් ඩොලර් වැයවිම සීමා වෙනව ඉතින් රුපියල ශක්තිමත් වෙනව සරලයි..පාලන මිලක් දාන්නෙ කොහොමද මචෝ..
මට Economic සීන් වැඩිය තේරෙන්නෙ නෑ..![]()
පාලන මිලක් නෙමේ ආනයනයන් උපරිමේට සීමා කරා, දැන් ආනයනන් 99.9%ක් කරන්ඩ පුලුවන් ආන්ඩුවට විතරයි..පිට අයට ඩොලර් ගන්ඩ උවමනාවක් නැ..ඒකෙන් ඩොලර් වැයවිම සීමා වෙනව ඉතින් රුපියල ශක්තිමත් වෙනව සරලයි..
Next month idan meka bump karanawa .. ethakota tho mokada kiyanne kiyala balamuko




අඩු වෙලා බං. අද අකවුන්ට් එකට ලොග් වෙද්දි බැලන්ස් එකේ වෙනසක් තිබ්බ නිසා රේට්ස් බැලුව රුපියල් 4කට කිට්ටු වෙන්න එහා මෙහා ගිහිල්ල.aduwela nane
selling rate @200









පාලන මිලක් දාන්නෙ කොහොමද මචෝ..
මට Economic සීන් වැඩිය තේරෙන්නෙ නෑ..![]()
කවුරුහරි දන්නවද අර NRFC අකවුන්ට් වල 2%ක් පොළී වැඩි කරපු කතාව. මාස 6ක් තියන්න
ඕන කිව්ව ඒත් මොකක්ද ඒකෙ තේරුම?![]()
![]()
onna rahasa.
![]()



මෙන්න මේක තමයි මචං පැහැදිලි මදි. ඒ කිව්වෙ උන් කොහොමද Trigger කරගන්නෙ අපි අලුතින් ගෙනාව කියල. මාස 6ක් ගියාම පොළිය කොහොමද ඇඩ් වෙන්නෙ?අලුතින් ගේන ඩොලර් වලට ගෙනල්ල මාස 6ක් තියාගත්තම අර අමතර 2% පොලිය හම්බෙනව..



මෙන්න මේක තමයි මචං පැහැදිලි මදි. ඒ කිව්වෙ උන් කොහොමද Trigger කරගන්නෙ අපි අලුතින් ගෙනාව කියල. මාස 6ක් ගියාම පොළිය කොහොමද ඇඩ් වෙන්නෙ?
ඔන්න මේක අර ජ්‍යෙෂ්ඨ පුරවැසි FD Schema එක වගේ FD එකක් විදියට දුන්න නම් අපිට බෑන්ක් එකට ගිහිල්ල USD වලින් FD එකක් දාන්න තිබ්බ වැඩි රේට්ස් එකට මාස 6කට. එතකොට කිසිම අපැහැදිලි ගතියක් නෑ නේහ්. මෙහෙම කිව්වම තේරෙන්නෙ නෑ කොහොමද මේක වෙන්නෙ කියල.![]()
එල එල බං. මම තව ටිකක් හොයල බලන්නම්මම හිතන්නෙ සල්ලි ආපු දිනය තමයි අදාල වෙන්නෙ..ගැසට් එක ගහපු දිනේ ඉදන් වලoගු ඇති..ලංකාවta පිට රටින් එන්ඩ ඔනෙ සල්ලි මම හිතන්නෙ දේශියව අරන් දාන ඒවට දෙන එකක් නැ.



යෙප් අවම මස 6ක තැම්පතුවකට 2%වැඩි පොලියක් දෙනව , කොහොමත් දැන් සල්ලි එනව හෝ ගාල..
පිට රට පදිoචි අය ගෙවල් හොයනව පන බයේ..ඉන්න මහා රට රාජ්ජ් හරි නෑලු ,මෙරට දාහෙන් සම්පතක්ලු , IDH එක හොදයි කියන්නෙ ඒර්පොප්පෙ රජ මැදුරටත් වඩා..
![]()

දැන් තමයි ගොඩක් එව්න්ට ලංකාවේ අගය දැනෙන්නේ.