ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වැඩිගානට ඩොලර් වික්කොත් Consumer Affairs Authority eken ඇවිත් අල්ලන් ගිහින් කූඩුවෙ දානවලු

    උබ කොහෙද ඔය කතා ඉගෙන ගත්තෙ.. Erozan එක්ක එක පන්තියෙද හිටියෙ.. :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Shit. aparade 200.97 ta Transaction eka una ada pandara :(

    Import limit කලානෙ මචන්.. දැන් මේ ගානට යයි.. හැබැයි ඉස්සරහට ආපහු 200 ට වගේ යයි.. long term 200 ට එනව..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වැඩිගානට ඩොලර් වික්කොත් Consumer Affairs Authority eken ඇවිත් අල්ලන් ගිහින් කූඩුවෙ දානවලු

    දන්නෙ නැති දෙයල් අහද්දි ආතල් ගනිල්ලකො
    බොලාලටත් දන්නෙ නැති ඒව ඇතිනෙ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Import limit කලානෙ මචන්.. දැන් මේ ගානට යයි.. හැබැයි ඉස්සරහට ආපහු 200 ට වගේ යයි.. long term 200 ට එනව..

    පාලන මිලක් දාන්නෙ කොහොමද මචෝ..

    මට Economic සීන් වැඩිය තේරෙන්නෙ නෑ.. :(
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,010
    22,036
    113
    ගම මහනුවරයි
    අපේ රජයේ පවතින ආර්තික ප්‍රතිපත්ත්‍රින්වල හොදකම වියසනකදි උනත් වැඩ පෙන්නව උපරිමේට ...ගු ඇන් පි කාරයො අඩනව ඇති පව් යකෝ :lol::lol::lol::lol:

    Next month idan meka bump karanawa .. ethakota tho mokada kiyanne kiyala balamuko
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාලන මිලක් දාන්නෙ කොහොමද මචෝ..

    මට Economic සීන් වැඩිය තේරෙන්නෙ නෑ.. :(
    පාලන මිලක් නෙමේ ආනයනයන් උපරිමේට සීමා කරා, දැන් ආනයනන් 99.9%ක් කරන්ඩ පුලුවන් ආන්ඩුවට විතරයි..පිට අයට ඩොලර් ගන්ඩ උවමනාවක් නැ..ඒකෙන් ඩොලර් වැයවිම සීමා වෙනව ඉතින් රුපියල ශක්තිමත් වෙනව සරලයි..
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පාලන මිලක් නෙමේ ආනයනයන් උපරිමේට සීමා කරා, දැන් ආනයනන් 99.9%ක් කරන්ඩ පුලුවන් ආන්ඩුවට විතරයි..පිට අයට ඩොලර් ගන්ඩ උවමනාවක් නැ..ඒකෙන් ඩොලර් වැයවිම සීමා වෙනව ඉතින් රුපියල ශක්තිමත් වෙනව සරලයි..

    එහෙම එකක්ද මම බැලුව මොකද්ද මේ සීන් එක කියල
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    aduwela nane
    selling rate @200
    අඩු වෙලා බං. අද අකවුන්ට් එකට ලොග් වෙද්දි බැලන්ස් එකේ වෙනසක් තිබ්බ නිසා රේට්ස් බැලුව රුපියල් 4කට කිට්ටු වෙන්න එහා මෙහා ගිහිල්ල.
    Today-189.0000
    Yesterday - 192.7500:shocked::shocked::shocked:

    මටත් පුදුමයි මේක දැක්කම. හැබැයි අයිත් ටික දවසක් යද්දි කළින් ගානටම එයි කියල හිතනව. රටේ කිසිම වැඩක් වෙන්නෙ නැති නිසා. මෙහෙම හරි කන්ට්‍රෝල් වුණේ දාපු නීති ටිකයි, පිටරට සල්ලි රටට ගේන්න මිනිස්සු Encourage කරපු නිසා.:yes::yes::yes:

    කවුරුහරි දන්නවද අර NRFC අකවුන්ට් වල 2%ක් පොළී වැඩි කරපු කතාව. මාස 6ක් තියන්න
    ඕන කිව්ව ඒත් මොකක්ද ඒකෙ තේරුම?:confused::confused::confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පාලන මිලක් දාන්නෙ කොහොමද මචෝ..

    මට Economic සීන් වැඩිය තේරෙන්නෙ නෑ.. :(

    පාලන මිලක් නැහැ මචන්..
    රජයෙන් කලේ දැන් රටේ වෙන Export වලට balance වෙන්න Import අඩු කරපු එක.. දැන් 100 ක් Export වෙනකොට 110 ක් වගේ තමයි Import වෙන්නෙ.. එතකොට නිකන්ම balance වෙනව.. Import limit කරපු එකෙන් තමයි එහෙම උනේ උනේ..

    මේක long term නම් 200 ට අඩුවෙන් තියාගන්න අමාරු වෙයි මචන්..

    suneth sir

    Member
    Jul 31, 2018
    204
    47
    0
    hy.jpg

    onna rahasa.

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කවුරුහරි දන්නවද අර NRFC අකවුන්ට් වල 2%ක් පොළී වැඩි කරපු කතාව. මාස 6ක් තියන්න
    ඕන කිව්ව ඒත් මොකක්ද ඒකෙ තේරුම?:confused::confused::confused:

    දැනට ගෙවන පොලියට අමතරව 2%ක් ආණ්ඩුවෙන් වෙනම ගෙවනව , අලුතින් ගේන ඩොලර් වලට ගෙනල්ල මාස 6ක් තියාගත්තම අර අමතර 2% පොලිය හම්බෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hy.jpg

    onna rahasa.

    :lol::lol::lol:

    පිලි ගන්ඩ පුලුවන් තැනක එකක් දාපන් පොන්ස්, පොටෝ කෑලි පිලි ගන්ඩ බැ..දෙන්නම් කීවට ගොඩක් ඒව හම්බුනේ නැ ඔය යුරොපා සoගමේ එක ඊයෙ කිවෙ දවසින් මෙහෙ එනවනම් හරි ශෝක්.. :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අලුතින් ගේන ඩොලර් වලට ගෙනල්ල මාස 6ක් තියාගත්තම අර අමතර 2% පොලිය හම්බෙනව..
    මෙන්න මේක තමයි මචං පැහැදිලි මදි. ඒ කිව්වෙ උන් කොහොමද Trigger කරගන්නෙ අපි අලුතින් ගෙනාව කියල. මාස 6ක් ගියාම පොළිය කොහොමද ඇඩ් වෙන්නෙ?

    ඔන්න මේක අර ජ්‍යෙෂ්ඨ පුරවැසි FD Schema එක වගේ FD එකක් විදියට දුන්න නම් අපිට බෑන්ක් එකට ගිහිල්ල USD වලින් FD එකක් දාන්න තිබ්බ වැඩි රේට්ස් එකට මාස 6කට. එතකොට කිසිම අපැහැදිලි ගතියක් නෑ නේහ්. මෙහෙම කිව්වම තේරෙන්නෙ නෑ කොහොමද මේක වෙන්නෙ කියල.:confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේක තමයි මචං පැහැදිලි මදි. ඒ කිව්වෙ උන් කොහොමද Trigger කරගන්නෙ අපි අලුතින් ගෙනාව කියල. මාස 6ක් ගියාම පොළිය කොහොමද ඇඩ් වෙන්නෙ?

    ඔන්න මේක අර ජ්‍යෙෂ්ඨ පුරවැසි FD Schema එක වගේ FD එකක් විදියට දුන්න නම් අපිට බෑන්ක් එකට ගිහිල්ල USD වලින් FD එකක් දාන්න තිබ්බ වැඩි රේට්ස් එකට මාස 6කට. එතකොට කිසිම අපැහැදිලි ගතියක් නෑ නේහ්. මෙහෙම කිව්වම තේරෙන්නෙ නෑ කොහොමද මේක වෙන්නෙ කියල.:confused::confused::confused:

    මම හිතන්නෙ සල්ලි ආපු දිනය තමයි අදාල වෙන්නෙ..ගැසට් එක ගහපු දිනේ ඉදන් වලoගු ඇති..ලංකාවta පිට රටින් එන්ඩ ඔනෙ සල්ලි මම හිතන්නෙ දේශියව අරන් දාන ඒවට දෙන එකක් නැ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම හිතන්නෙ සල්ලි ආපු දිනය තමයි අදාල වෙන්නෙ..ගැසට් එක ගහපු දිනේ ඉදන් වලoගු ඇති..ලංකාවta පිට රටින් එන්ඩ ඔනෙ සල්ලි මම හිතන්නෙ දේශියව අරන් දාන ඒවට දෙන එකක් නැ.
    එල එල බං. මම තව ටිකක් හොයල බලන්නම්:):):)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    යෙප් අවම මස 6ක තැම්පතුවකට 2%වැඩි පොලියක් දෙනව , කොහොමත් දැන් සල්ලි එනව හෝ ගාල..

    පිට රට පදිoචි අය ගෙවල් හොයනව පන බයේ..:lol::lol: ඉන්න මහා රට රාජ්ජ් හරි නෑලු ,මෙරට දාහෙන් සම්පතක්ලු , IDH එක හොදයි කියන්නෙ ඒර්පොප්පෙ රජ මැදුරටත් වඩා..
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol: දැන් තමයි ගොඩක් එව්න්ට ලංකාවේ අගය දැනෙන්නේ.
    ඉපදිච්ච රටට ගරහපු එව්න්ට දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ.