Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ වෙලාවේ ආන්ඩුව චන්දේ කට යන්නේ න.එම වුනොත් ඉල්ලන් කන්න වෙනවා මෙක out of controll වුනොත්.

    සී news බලපන්, confidence හදාගන්න පුළුවන්...මම නම් බලන්නේ සී :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25299930 said:
    දාන්න ඕනි නෑ උබ දාපු පොස්ට් බලල උබේ චන්දෙ කලින්ම උන් මාර්ක් කරගන්නව.

    පුළුවන් නම් කියපන් බලන්න....මම චන්දෙ දාන්නේ කාටද කියල..?:frown::frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා අසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල 20,000 සහිත ගුවන් යානයක් අද චීනයේ ෂැංහයි සිට මෙරට බලා පිටත් වීමට නියමිතය.

    එම විශේෂ ගුවන් යානය අද රාත්‍රියේදී කටුනායකට පැමිණීමට නියමිතය.

    මේ අතර තවත් පරීක්ෂණ 20,000ක් ලබන සතියේදී මෙරටට චීනයෙන් ලැබීමට නියමිතය.

    මෙම සියළු පරිත්‍යාගයන් ලොව පලමු පෙලේ ව්‍යාපාරයක් වන ‘අලිබබා’ සභාපති චීන ජාතික ජාක් මා විසින් සිදු කරන ලද ඒවාය.

    කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් මේ බව සඳහන් කලේය.

    මීට පෙරද චීනය විසින් ශ‍්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කරන ලදී.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒව අරං එන්නෙ දැන්
    වෙන මොනවත් නෙමේ පාලකයන්ගෙ අදූරදර්ශී භාවය නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ
    හරියට වෙන දේ තේරෙන කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නං මේව මීට කලිං ගෙනල්ල
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    ඔකෙන් වත් වඩක් ගත්තොත් හොදයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒව අරං එන්නෙ දැන්
    වෙන මොනවත් නෙමේ පාලකයන්ගෙ අදූරදර්ශී භාවය නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ
    හරියට වෙන දේ තේරෙන කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නං මේව මීට කලිං ගෙනල්ල

    දැන් මොකක්ද තියන පස්නේ???:growl::growl::growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මොකක්ද තියන පස්නේ???:growl::growl::growl:

    පාලකයො මීට මාස ගානකට කලිං ගතයුතුව තිබුණ තීරණ දැන් අරගෙන. ඉරෝසන් ඒව හොඳ දේවල් විදිහට මේකෙ දාන එකයි තියෙන ප්‍රශ්නෙ. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව අරං එන්නෙ දැන්
    වෙන මොනවත් නෙමේ පාලකයන්ගෙ අදූරදර්ශී භාවය නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ
    හරියට වෙන දේ තේරෙන කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නං මේව මීට කලිං ගෙනල්ල

    බුරන්ඩ කලින් හරියට කියෝල ඉදපන් පොන්ස්..:lol::lol::lol: ඔය "අලි බබා" කාරය නොමිලේ දෙන දේවල්.. ඒ මනුස්සය එවන දිනේට ගන්නව මිසක් උබ කියන්නෙ ඊට කලින් මනුස්සයට ගහල අරන් එන්ඩ කියලද..හරක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාලකයො මීට මාස ගානකට කලිං ගතයුතුව තිබුණ තීරණ දැන් අරගෙන. ඉරෝසන් ඒව හොඳ දේවල් විදිහට මේකෙ දාන එකයි තියෙන ප්‍රශ්නෙ. :yes:

    බුරන්ඩ කලින් කියෝපන් පොන්ස්..කෑල්ලක් කියෝල බුරන්නෙ නැතුව :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුරන්ඩ කලින් හරියට කියෝල ඉදපන් පොන්ස්..:lol::lol::lol: ඔය "අලි බබා" කාරය නොමිලේ දෙන දේවල්.. ඒ මනුස්සය එවන දිනේට ගන්නව මිසක් උබ කියන්නෙ ඊට කලින් මනුස්සයට ගහල අරන් එන්ඩ කියලද..හරක..

    ආ චීනෙන් දන්සැල් දෙන ඒවද? ඒ කියන්නෙ පොහොට්ටුවෙ පාලකයන්ට අවශ්‍ය කරන දේවල් පරක්කු වෙලාවත් ගේන්න ඕනෙ කරන තීරණ ගන්න බෑ. ඒකත් චීනෙ දන්සැල් අරිනකං බලං ඉන්න වුනා. මේ වගේ පක්ශෙකටද 2/3 දෙන්න කියන්නෙ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348

    It shouldn't come from Jack Ma. It should come from Xi Jingping to all the countries in the world - free of charge - just like they distributed the virus free!:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kelinma baninna hithe podi chakitheyak naththemath na :lol: :rofl: :rofl: 🚐

    :P

    It shouldn't come from Jack Ma. It should come from Xi Jingping to all the countries in the world - free of charge - just like they distributed the virus free!:P

    :yes: like how west distributes democracy free of charge :baffled:
    though it costs them billions of dollars for those democracy sprouting bombs. world is lucky their people are generous and kind unlike chinese. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ චීනෙන් දන්සැල් දෙන ඒවද? ඒ කියන්නෙ පොහොට්ටුවෙ පාලකයන්ට අවශ්‍ය කරන දේවල් පරක්කු වෙලාවත් ගේන්න ඕනෙ කරන තීරණ ගන්න බෑ. ඒකත් චීනෙ දන්සැල් අරිනකං බලං ඉන්න වුනා. මේ වගේ පක්ශෙකටද 2/3 දෙන්න කියන්නෙ?

    ලොල් බුරන්ඩ ඇවිල්ල පල්වෙලා තවත් කියවන්ඩ එපා බන්.. :lol::lol::lol: ආණ්ඩුවෙන් ඕව ඉල්ල නෙමේ නිකන් දෙන ඒව ..අපි කරන්නෙ PCR කියල තිරනයක් දැනටම අරන් ඉවරයි.. නිකන් දෙන එකේ ටෙස්ට් කරයි රැන්ඩම් ..dhanagena බුරපන් :P:P
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ආ චීනෙන් දන්සැල් දෙන ඒවද? ඒ කියන්නෙ පොහොට්ටුවෙ පාලකයන්ට අවශ්‍ය කරන දේවල් පරක්කු වෙලාවත් ගේන්න ඕනෙ කරන තීරණ ගන්න බෑ. ඒකත් චීනෙ දන්සැල් අරිනකං බලං ඉන්න වුනා. මේ වගේ පක්ශෙකටද 2/3 දෙන්න කියන්නෙ?

    Hamadema negative dakinne.... GUNP un tamai :yes::yes:
     
    • Like
    Reactions: erozan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    :P

    :yes: like how west distributes democracy free of charge :baffled:
    though it costs them billions of dollars for those democracy sprouting bombs. world is lucky their people are generous and kind unlike chinese. :yes:

    That's how the world politics is. Sadly you or me doesn't count.:(
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    Kelinma baninna hithe podi chakitheyak naththemath na :lol: :rofl: :rofl: 🚐
    ඔව් යකෝ .
    අප්‍රේල් පළවෙනිදා ගෝට මරුන කියල facebook දාල අර ගැනිව
    පොලිස්සියෙන් අල්ලන් කියල .
    මේකේ ඕව දාල Erozan අපි සෙට් එකම පොලිසියට report කරයි . :rofl::rofl:
     
    Status
    Not open for further replies.