මට නම් BOC & Peoples එකේ Online banking සයිට් එක තමයි හොඳටම ඇල්ලුවෙ. හැබැයි BOC එකේ ටිකක් අමාරුයි සාමාන්‍ය කෙනෙක්ට තේරුම් ගන්න. ඒ අතින් බැලුවම Peoples එක ඉස්සරහින් ඉන්නව. අවුල්ම එක NSB Internet Banking. කිසිම ලස්සනක් නෑ ඉන්ටෆේස් එකේ. Within NSB Transfer එකක් දාන්න යවන එකාගෙ ID නම්බර් එකත් ගහන්න ඕන. මම දැක්කමයි එහෙම එකක්. Official වැඩකට ට්‍රාන්ස්ෆර් එකක් දාන්න ගියොත් යවන එකාගෙන් ID නම්බර් එකත් ඉල්ලන්න වෙනව කිව්වම පොඩ්ඩක් හිතල බලපං.

ඔන්ල්යින් නම් දන්නේ නෑ මචන් ඒ උනාට බෑන්ක් එක පට්ට.
උබට ලෝන් එකක් ඔන උනාම ඔය ලස්සන තියෙන බෑන්ක් වලට
ගිහින් බලප්න්කෝ ජීවිතේ එපා වෙනව.මම දන්න විදියට එන් එස් බී
තමා ලෝන් එහෙම ගන්න හොදම.බෑන්ක් එක. කොම්, පීපල්ස් කියන්නේ ලෝන් ගන්න එක සිහිනයක්