
Mobitel lage QR eka scan karanna witarai tiyenne. gaana gahuwa,apita oni karan fone number eka dunna, ok kala.
sin gala fone ekata reload eka awa
patta app ekakMachanla BOC smartpay app eken Mobitel Reload daana hati dana hati dannawada kauru hari??
wede karana hati passe hoyagatta.Mobitel lage QR eka scan karanna witarai tiyenne. gaana gahuwa,apita oni karan fone number eka dunna, ok kala.
sin gala fone ekata reload eka awa
patta app ekak
Mama dakapu jarama online banking app eka
Kisima user friendly interface ekak neweyi thiyenne
Masa 6-7 main wallet eka widiyata pawichchi karala balanna
Mala jarawak
ow lankawe thyene chorama app eka mona ponnayekda danna oka hadapu eka aniwa melo danumak nathi ekek.
SmartGen අකවුන්ට් එකක් නම් තියෙන්නෙ SMS Alert + Internet Banking Free. හැබැයි පාස් බුක් එකක් නෑ බංmachan smartpay ekata monthly/annualy charge wenawada ?![]()



SmartGen අකවුන්ට් එකක් නම් තියෙන්නෙ SMS Alert + Internet Banking Free. හැබැයි පාස් බුක් එකක් නෑ බං![]()

එහෙනම් කරන්න තියෙන හොඳම දේ මචං බෑන්ක් එකට ගිහිල්ල 18+ එක තියෙද්දි තව ස්මාට් ජෙන් අකවුන්ට් එකක් අලුතෙන් හදපං. ඊට පස්සෙ ඒකට ඉන්ටර්නෙට් බෑන්කින් ගනිං. ඉන්ටර්නෙට් බෑන්කින් ගත්තම උඹට තියෙන ඔක්කොම අකවුන්ට් ටික ඒකෙ පෙන්නනව. එතකොට කිසිම රෙන්ටල් එකකුත් නෑ හැම අකවුන්ට් එකක්ම කන්ට්‍රෝල් කරන්නත් පුලුවන්. එහෙම නැතුව 18+ කෙළින්ම SmartGen කන්වර්ට් කරන්නත් පුලුවන්. එහෙම කරොත් උඹට පොත නැතිවෙයි. තව පොලිය පොඩ්ඩක් අඩු වෙනව මම හිතන්නෙ
mage tiyenne tawama 18+ ekak.ekata register unoth charge wenawada ?![]()



ඔය වෙබ් එකෙන් රෙජිස්ටර් වෙන සීන් එක අද ඊයෙ නේහ් දීල තියෙන්නෙ. ඊට පස්සෙ උන්ගෙ චාර්ජස් වෙනස් කරාද දන්නෙ නෑ බං ෂුවර් නෑ. ඒ ඇරෙන්න Internet Banking ෆ්‍රී දීල තිබ්බෙ ස්මාට් ජෙන් වලට විතරයි. නෝමල් ඒවට අවුරුද්දට 500ක්ද කොහෙද කැපෙනව. ඔය ෆන්ෂන් එක දෙද්දි උන් ඔක්කොම ෆ්‍රී කරාද දන්නෙ නෑMachan boc ebanking registration free of charge nede personal ac welete?



Mama dakapu jarama online banking app eka
Kisima user friendly interface ekak neweyi thiyenne
Masa 6-7 main wallet eka widiyata pawichchi karala balanna
Mala jarawak