රුපියල නගිනවා බහිනවා.

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    රුපියල නගිනවා බහිනවා.

    දන්න කෙනෙක් මේක වෙන්නේ කොහොමද සරළව පැහැදිලි කරලා දෙන්න. :nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ආනයනන් 99.9%ක් කරන්ඩ පුලුවන් ආන්ඩුවට විතරයි..පිට අයට ඩොලර් ගන්ඩ උවමනාවක් නැ..ඒකෙන් ඩොලර් වැයවිම සීමා වෙනව ඉතින් රුපියල ශක්තිමත් වෙනව සරලයි.. :yes:
     

    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    දැන් ආනයනන් 99.9%ක් කරන්ඩ පුලුවන් ආන්ඩුවට විතරයි..පිට අයට ඩොලර් ගන්ඩ උවමනාවක් නැ..ඒකෙන් ඩොලර් වැයවිම සීමා වෙනව ඉතින් රුපියල ශක්තිමත් වෙනව සරලයි.. :yes:

    එක වෙන්නේ කොහොමද ? තව ටිකක් පැහැදිලි කරන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,278
    25,464
    113
    අපනයනය වැඩි කර ආනයනය අඩු කර රුපියල ශක්තිමත් කරහැකි ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,541
    3,285
    113
    රුපියල කිව්ව විතරයි අනාථ ‌ජෙප්පො පට ගාල ඇවිල්ල පව් යකෝ
    මුන් දැන් හැම ඒකාගෙන්ම කැත විදිහට බයිට් ‌වෙනව
     
    • Like
    Reactions: sithija.h

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුපියල කිව්ව විතරයි අනාථ ‌ජෙප්පො පට ගාල ඇවිල්ල පව් යකෝ
    මුන් දැන් හැම ඒකාගෙන්ම කැත විදිහට බයිට් ‌වෙනව

    :rofl::rofl: ජෙපික්කො පහුගිය ටිකේ රුපියල උකේ ගහන් උන්නෙ , දැන් ඒක unge ukei හිරවෙලා වේදනාවෙන් දගලනව :lol::lol::lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    එක වෙන්නේ කොහොමද ? තව ටිකක් පැහැදිලි කරන්න


    Dan Curfew nisa Banks wahala. Athyawashya bhanda witharai genwanne. Lankawata $$ enawa thama online wada karana ayagen & Grants/Loans walin. E nisa aye banks arinakan Rupee eka Temporarily strong wei.



    Anith hethuwa US wala dan thiyena situation eka. Oka thiyenakan rupee eka hold karan indiwi.



    Habai long term nam aniwa rupee eka bahinawa. Mona unath Ranilage anduwata wada hondata nam Gota loweth oka control karai lassanata. Thawa godak hethu thiyenawa.


    අපනයනය වැඩි කර ආනයනය අඩු කර රුපියල ශක්තිමත් කරහැකි ද?


    Aniwa ow. :yes::yes:

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අපනයනය වැඩි කර ආනයනය අඩු කර රුපියල ශක්තිමත් කරහැකි ද?
    ඔව් ඊට අමතරව මේ දවස් වල ලොකු ගණන් ආධාර හම්බෙනවා නේ එතකොටත් අඩු වෙනවා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    reputation_neg.gif
    රුපියල නගිනවා බහිනවා. 04-10-2020 08:05 PM මහින්දගෙ ඇට ලොවන මැදමුලනෙ වහල් බයිය.. ගූ කා&#3


    :lol:
    Ratata hariyaddi samahara unge ahata katu aninawa wage. Mahindata denne na oi. Eka parana nakiyekta denne na chande. Colombo walin danata denna inne Rear Admiral ta witharai.