Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ඔක හරි ගොං වැඩක් බං ඔක. කොරොනා
    ලෙඩ්ඩු ට්‍රෙස් කරනවා කියලා හැමෝමව ට්‍රෙස් කරන්නත් බැ. අනික නිරෝධායනය වෙලා ඉවර හැමෝමව එලියට දාන්නෙත් pcr කරලා නෙවෙයි නිකං රෝග ලක්ෂන නැ කියලා. මේක එලිමි⁣නේට් කරන්න හොදම විදිහ තමයි පුලුවන් තරම් ටෙස්ට් කරලා ලෙඩ්ඩු හොයන එක. එක පාරට චාට් ඉහල යයි. නමුත් ලෙඩ්ඩු එලියේ ඉන්නවා කියන්නේ උන් තව උන්ට පතුරවනවා කියන එක. ලක්ෂන නැති කාල පරාසයකුත් තියන එකයි බයානකම..

    :(:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Some serious help in hand from China.

    tweey.jpg


    EVOM-LlU8AAxQal

    :yes::yes: කරදරේකදි ඉන්නෙ උන් ව්තරයි මේව හැමෝටම පාඩම්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    US wala maruna minissu corona virus eken lorry piting genalla walalanne. :(

    දැන් උන්ට තේරෙනවා ඇති ඇයි චිනේ කවුන්ට් වෙනස් උනේ කියලා.. ගෙවල් වල මැරෙන සේරම යන්නේ ඔය ගොඩට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    Anony[SIZE=1 said:
    mous_Abstract;25300780]ithin aduma 100k eh meh vela athi echcharai. loku difference ekak thiyenna ba ne
    [/SIZE]


    ගාණ නෙමෙයි මචන් වැදගත් එහෙම තියෙනකොට සෝස් එක වැලීඩ් නෑ. 100ක් වෙන්නත් පුළුවන් 1000ක් වෙන්නත් පුළුවන් 1ක් වෙන්නත් පුළුවන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow sajith hitiya nam sinhalu atharath oka ikmanta pethirenna thbba neda. sir hinda pethirana eka adui. ane obe logic

    අනිවාර්යෙන්ම සජිය උන්න නම් සිහලුන්ට මුහුදෙ පනින්ඩයි බෙන්නෙ පකනිල් බීල ..
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    අනිවාර්යෙන්ම සජිය උන්න නම් සිහලුන්ට මුහුදෙ පනින්ඩයි බෙන්නෙ පකනිල් බීල ..

    eh kiyanne sajiya hitiya nan mekata vada test karala kilyala na.obama piligaththa ehanam:lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    දැන් උන්ට තේරෙනවා ඇති ඇයි චිනේ කවුන්ට් වෙනස් උනේ කියලා.. ගෙවල් වල මැරෙන සේරම යන්නේ ඔය ගොඩට

    US වල කවුන්ට් එකත් වැරදිනෙ එහෙනං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උන්ට තේරෙනවා ඇති ඇයි චිනේ කවුන්ට් වෙනස් උනේ කියලා.. ගෙවල් වල මැරෙන සේරම යන්නේ ඔය ගොඩට

    චිනෙ වැඩ පෙන්නපු රට - ඇමරිකාව අනාගත්ත රට.. චිනට හිනා වෙලා ඉල්ලන් නෑව බටහිර පොල් බුරුවො ටික
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    US වල කවුන්ට් එකත් වැරදිනෙ එහෙනං


    වෙනස් තමා ඒත් අනික් රටවල් ඔක්කොටම වඩා ඇත්ත කවුන්ට් එකට ලග ඇති. උන්ගෙ 30% විතර මග ඇරෙනව ඇත්තෙ අනික් රටවලට සාපේක්ෂව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    චිනෙ වැඩ පෙන්නපු රට - ඇමරිකාව අනාගත්ත රට.. චිනට හිනා වෙලා ඉල්ලන් නෑව බටහිර පොල් බුරුවො ටික

    චීනෙ වැඩ පෙන්නුවාද නැද්ද දන්නෙ නෑ ඉතිං ආණ්ඩුවට ඕන දේ විතරනේ පෙන්නන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනෙ වැඩ පෙන්නුවාද නැද්ද දන්නෙ නෑ ඉතිං ආණ්ඩුවට ඕන දේ විතරනේ පෙන්නන්නෙ.

    උන් එහෙනම් රට ඕපන් කරන්නෙ නැ බන්, දැන් හොදයි එහෙ.. ඇමරිකාවට උනේ ප්‍රාන්ත්‍රයක් වහ ගන්ඩ බැරි උන එකේ අකුසලය..
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    උන් එහෙනම් රට ඕපන් කරන්නෙ නැ බන්, දැන් හොදයි එහෙ.. ඇමරිකාවට උනේ ප්‍රාන්ත්‍රයක් වහ ගන්ඩ බැරි උන එකේ අකුසලය..

    :lol::lol:oba hithuwada colombo lock down kara vage new york lock down karanna puluwan kiyalada.
     
    Status
    Not open for further replies.