UK 12% CORONA DEATH RATES

amaszin

Active member
  • May 2, 2019
    313
    55
    28
    2020-04-10-190209.png


    එංගලන්තේ කොරොනා හැදුන අයගෙන් 12%ක් මිය ගිහින්.මේක මීටත් වැඩී.නර්සින් හෝම්ස් වල ඉන්න අය එහෙම බැලුවම
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    2020-04-10-190209.png


    එංගලන්තේ කොරොනා හැදුන අයගෙන් 12%ක් මිය ගිහින්.මේක මීටත් වැඩී.නර්සින් හෝම්ස් වල ඉන්න අය එහෙම බැලුවම

    Unge haduna okkomala hoyaena naa
    Amaru wena ayawa witharai test karanne ekayi
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    unge death rate eka wadi wenna hethuwa un balen minissu admit karanne nane.. amaru wechcha ewn witharai test karanne .. ungen thamai 12% marenne
     

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    closed case
    Welin balapan ban percentage eka

    Ekko honda wenawa
    NattaM marenawa.
    Current case adala
    Wenne na

    Ehema Baluwama 98% withara marenawa
     
    Last edited:

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    unge death rate eka wadi wenna hethuwa un balen minissu admit karanne nane.. amaru wechcha ewn witharai test karanne .. ungen thamai 12% marenne

    ඇමරිකාවේ හෝම්ලස් සහ ඉල්ලිගල් ඉමිග්‍රන්ට්ස්ල බුරුත පිටින් ඉන්නවාඋන් ටික කොර්නා හැදිලා මැරන තරමට ඇමරිකාව කැමතියි.ඒක නිසා ඒක නවත්තන්න ට්‍රයි කරන එකක් නෑ.එංගලන්තේ වයසක මිනිස්සු ආන්ඩුවට බරක්.පැන්ෂන් දෙනවා හෙල්ත් සර්විස් දෙනවා ඒවා වියදම්.ඒ අම්දිවට නර්සින් හෝම් වල පිරිලා.ඒ අය මැරන එක ආන්ඩුවට වාසියක්.ඒ වගේම හුගක් වයසක අයගේ දේපල වලට උරුමක්කාරයො නෑ.ඒව කෙලින්ම ආන්ඩුවට.ඒකත් ආන්ඩුවට ආර්ථික වාසියක්.