John Keels |Sri lankan | brandix cuts salaries

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hirdaramani එකෙත් සමහර contract basis අය අයින් කරා. Apparel sector එක 2019 ඉඳන් down.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    උන්ටත් එහෙමම තමයි
    සාමාන්‍ය ජනතාවගෙ කනෙක්ශන් තිබුනට කම්පැනි වැටෙනකොට ඒවට ගනිපු එන්ට්‍රප්‍රයිස් කනෙක්ශන් සේරම අයින් කරනවානේ
    උදාහරනයක් විදියට මම වැඩ කරන තැන දිගටම WFH (ඒ කියන්නෙ මේ සීන් එක ඉවර උනාට පස්සෙත්) කරාවි කියලා කතාවක් තියනවා. අපේ ඔෆිස් එකට ඩයලොග් සහ SLT කනෙක්ශන් දෙකක් (150Mbps each As i know) තියනවා ඒ එක කනෙක්ශන් එකකට ලක්ශ 10කට ආසන්න ගානක බිලක් යනවා මාසෙට. එතකොට ඔය දෙකම අයින් කරනවා, ඔය වගේ කම්පැනි කීයක වෙයිද. වැහෙන කම්පැනි සහ කොස්ට් එක අඩු කරන්න ඕව ඩවුන්ග්‍රේඩ් කරන කම්පැනි එහෙම
    උන් ඒ ගානත් හොයන්න ඕන සාමාන්‍ය මිනිස්සුන්ගෙන්, එක්කො ෆෝන් සහ ඉන්ටෙනට් බිල් වැඩි කරන්න ඕන එහෙම නැත්නම් වැඩ කරන එවුන් අයින් කරලා හරි ඒ ගාන ඉතිරි කරගන්න ඕන
    මේ වගේ ගානක් බැලන්ස් වෙන්න Extra GB කී දෙනෙක් ගන්න ඕනද :P:P

    Eyepax WFH යනවද?
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මුන් මොනා කලත් මොන මගුලක්ද බං publish කරන්නේ....
    මේ හුත්ත හින්දා අපේ එවුන් දෙන්න ගිය බෝනස් එක Hold කළා කියහංකෝ...
    එච්චර ලොකු කොම්පනි එහෙම නම් කියලා .....
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    මචන්ලා තමුන් වැඩකරන ආයතනය රැකගන්න එක වචනෙකින් හරි කෙරන්න පුලුවන් තමුන්ටම තමා. හැබැයි අසාදාරන විදිහට පඩියම නවත්තනවානම් ඒක වෙනම කතාවක්, Try to contribute in this hard situation . You should save your company for tomorrow to earn your bread and butter . People will say things. It depends from company to another. I work for a group where it is paying bonuses as per schedule for month of April (2months) with no salary cuts for some companies under the group :rofl::rofl:. In some the salary cuts with a minimum burden to the employers to keep the first quarter with less losses:baffled::baffled:. Having said that the managment will repay the due amounts after 3 months for each and every employee:):) . There will be a down curve in most of the businesses :dull: ,but still things will move on :). boruwata dagalanne nethuwa inna. Always try to protect the organizations in the country with the talented work force.

    :lol: You have no idea how the economy or a recession works. It will take at least 2-5 years for the global economy to recover from this, Sri Lanka even more. Millions are going to lose their jobs. Buckle up
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Lokuwatama danenne Tourism, Hospitality sector ekata
    Basic kohomath lokuwata na, Service charge eken adaganne Hospitality sector ewun
    Wale wal nathuwa aththe, Eeta amatharawa hamadema watenwa tika tika
    Loke manufacturing goods walin 1/3 k ma provide kale China
    3 months walata production nawathunama mokada wenne kiyapanko
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    danata travel industry eke nam recovery eka expect karanne 2023 wage.

    ape eke nam mid year performace evaluation nawathhtuwa, contract staff ain kara, CS agent la probationton hitiya aya ain kara. CEO and upper management eka completly salary nathuwa duwanne next 6 months or so. ehema nathuwa duwanna ba. layoff ekakata yanna sahean chance ekak thiyenawa. balanan ona mokada wenne ehema unoth kiyala.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    කොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි..

    – biz.adaderana.lk

    මේක දැක්ක ගමන් ලංකාවෙ Privet company ටික employees ලට කෙලත් නැතුව දෙයි. එහෙව් කාලකණ්නි ඉන්නෙ. excuse එකට මේක පෙන්නයි. බෝනස් නම් අනිවාර්යයෙන්ම නවත්තනවා. Salary Increment නම් ලොවෙත් නැහැ. ආපහු නොමල් වුණත් පඩිය නොමල් වෙන එක ගැන නම් බලාපොරොත්තු තියන්න බැහැ. දැන් මේකෙන් පස්සෙ ලංකාවෙ ජොබ් කරනවා කියන්නෙ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. මේ යන විධියට ජොබ් කරනවට වැඩිය හොඳයි හේනක් කුඔුරක් කොටාගෙන ඉන්න එක. Shit...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මේක දැක්ක ගමන් ලංකාවෙ Privet company ටික employees ලට කෙලත් නැතුව දෙයි. එහෙව් කාලකණ්නි ඉන්නෙ. excuse එකට මේක පෙන්නයි. බෝනස් නම් අනිවාර්යයෙන්ම නවත්තනවා. Salary Increment නම් ලොවෙත් නැහැ. ආපහු නොමල් වුණත් පඩිය නොමල් වෙන එක ගැන නම් බලාපොරොත්තු තියන්න බැහැ. දැන් මේකෙන් පස්සෙ ලංකාවෙ ජොබ් කරනවා කියන්නෙ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. මේ යන විධියට ජොබ් කරනවට වැඩිය හොඳයි හේනක් කුඔුරක් කොටාගෙන ඉන්න එක. Shit...

    bonus increament hitannawath epa bro :yes:
    godak companies recruitment hold karala, promotion okkoma nawattala
    salary cut dala :)

    worse case lay off, godak ayata salary kapala hari job eka tiyana eka loku deyak. mokada me dawas wala job 1k hoyaganna ekath amaruine
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647

    :yes:
     
    lay off means compensation pay karanawada? 3 - 6 months salary ?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    bonus increament hitannawath epa bro :yes:
    godak companies recruitment hold karala, promotion okkoma nawattala
    salary cut dala :)

    worse case lay off, godak ayata salary kapala hari job eka tiyana eka loku deyak. mokada me dawas wala job 1k hoyaganna ekath amaruine

    ඒ වුණත් ලාබ ලබන කොට මීක් නැහැ. මාස කීපයක් වැහුවහම රඟනවා. මේ අතරෙ සමහර company තියෙනවා ලොකු effect එකක් නොවෙන. ඒවත් හැසිරෙන්නෙ පාඩුයි වගේ මේ නිසා. අන්තිමට තැලෙන්නෙ මාසෙ පඩියෙන් ජීවත්වෙන අහිංසක මිනිස්සු.

    පහුගිය අවුරුද්දක් කාලයේ වැඩි වුණ ජීවන වියදමට සාපේක්ෂව ඔය සමාගම් වැටුප් වර්ධක දුන්නද? එක මාසයක් වසංගත රෝගයක් නිසා ආයතනය වැඩ කටයුතු අත් හිටුවන්න වුණා කියලා සේවක වැටුප් කප්පාදු කිරිමට හේතුවක් නම් පහුගිය අවුරුද්දක් පුරාවට ලැබූ ලාභාංශ ගියේ කොහේටද? වසංගත රෝගයක් නිසා ජීවන වියදම පහළ යන්න විධියක් නැහැ. එහෙනම් වැටුප් කැපුවට පස්සෙ මිනිස්සු ජීවත් වන්නේ කොහොමද? අනෙක් කාරණය කම්කරු නීතියට අනුව සේවකයාගේ කැමැත්තකින් තොරව වැටුප් කප්පාදු කරන්න බැහැ. පසු ගිය අවුරුද්දක කාලයේ ගත්ත ලාභාංශ දාළා ආයතනයේ කටයුතු කරගෙන යන්න බැරිකමක් නැහැ.

    කොච්චර කවුරු බයිල ගැහුවත්, කොම්පැනි අධික ලාබයක් ගන්නව කියන එකත්, පොඩ්ඩ එහා මෙහා උනහම ආයතනය ගොඩදාන්න කඹුරන සේවකයට කෙලවනව කියන එකත්, සේවකයගෙ මේ ප්‍රශ්න වලට හේතුව ලෝක මට්ටමිනුත්, රටක් විදිහටත් කම්කරු නීති දුර්වල එකයි. කම්පැණිකාරයො නම් වයිරස් පිට දාළා ටෝක් දීලා සේවකයන්ට අරී දැන් පැල් බැඳගෙන.