Mara kattak ne machan kanne..

197k wela. derana news dunna tv eke dan.
මෙහෙම ඒවා කියන්න එපා බං . අපි හරියටම දන්නේ නැහැනේ .ඔව් උන්ගෙ පැතිරිම වැඩියි ඉතින් සතුන්ටත් හැදිල ඇති අපේ එහෙම එකක් නැ කලබල වෙන්ඩ දෙයක් නැ දවස් 3කින් පිටතින් රෝගින් වාර්තා වෙලා නැ..
Coronavirus 'harms the brain and nervous system of HALF of severely ill patients and a third of all cases' - causing symptoms such as stumbling, slurred speech and seizures
https://www.dailymail.co.uk/science...-cases-COVID-19-affect-brain-nervous-too.html
This was known. This nasty virus attacks the Central Nervous System. Also the brain stem gets infected (This was conclusively proven with test animals). This causes the respiratory issues by affecting the brain centre that controls the mechanism of breathing. So the difficulty in breathing isn't just simply because of the lungs only....you could lose the control of the breathing function itself!
BCG එන්නතින් කොරෝනා වෛරසය පාලනය කළ හැකිදැයි සොයා පර්යේෂණ![]()
Australia started testing this two weeks ago, for 4000 of their frontline medical staff. They all got a BCG vaccine. Also Netherlands joined. It's a pilot study. No result yet.
දැන් කවදද රට අරින්නේ?
මැයි 29 ට කලින් චන්දෙ තියන්න දැන් පුළුවන් නේද?...

ජා ඇල තිවිල් කුඩ්ඩ්ගේ යාලුවෝ 23 දෙනාගෙන් 06 දෙනටෙක්ට කොරෝනා.. ජා ඇලට බදු හබ්බවෙන්න යන්නේ..උන් 06 ගොඩක් ජා ඇල පැති වල ඇවිදලා කුඩු හොයන්න![]()
තාමත් දවසට 300 ද බන් කරන්නේ...ඒ අතිලුද..?දැන් කවදද රට අරින්නේ?
මැයි 29 ට කලින් චන්දෙ තියන්න දැන් පුළුවන් නේද?...
![]()
තාමත් දවසට 300 ද බන් කරන්නේ...ඒ අතිලුද..?දැන් කවදද රට අරින්නේ?
මැයි 29 ට කලින් චන්දෙ තියන්න දැන් පුළුවන් නේද?...
![]()


ඔව් මචන් මොනවා නැතත් චන්දෙ තියෙන එක හොදයි... නැත්නම් 2/3 දෙන්න බැරි වෙලා මිනිස්සු depression වෙනවනේ![]()


