Breaking News!!!
මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ
කේල වෙලා වගේ සින්හලු
Wearing face masks is compulsary for those on the road with valid curfew passes - Police Spokesman- adaderana.lk
Breaking News!!!
මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ
කේල වෙලා වගේ සින්හලු
හෙළයෙක්;25301655 said:
ඒ උනාට බ්‍රේකින් නිව්ස් දාල දෙනව කියන්නෙ කමියුනිටි ස්ප්‍රෙඩ් එකට ගිහින්ද කියල සැකයක් එනව.
පිස්සුද එහෙම කෙලවෙන්නේ නෑ බන් මහේශාක්‍ය මහර්දි ප්‍රලම්භ බාහු යුග්මයක් ඇති මහෙන් බලෙන් කොරොනා දූරිම්භූත වෙනවා
කො අර 19 අරිනවා කියපු උන්?
කොරෝනා ආසාදිතයින් ඉහළ යාමෙන් IDH කාර්යමණ්ඩලය ගැටලු රැසක
#lka #News1st #COVID19 #IDH #VC


මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අද (11) සිට අනිවාර්ය කර තිබෙනවා.Wearing face masks is compulsary for those on the road with valid curfew passes - Police Spokesman- adaderana.lk
කො අර 19 අරිනවා කියපු උන්?


Ape ayyalata bro news ekak therum ganna behe ekai wela thiyenne.. Me widiyata control eke giyoth 19wenakota okkoma leddu tika hambenna one.. Den quarantine eken yana ayatath test karanna yanne.. Hemotama.. Etkota kiyna widiyata hariyata quarantine wela, inna pts la hangenne nethuwa eliyata awoth 19wenakota 95% meka iwara wenna one.. Bt ehema unata edama rata aye arinna behe.. Tika kalayak balana wenawa.. Protocols walata anuwa nam dys 28k ledek enne nethiwenna one. Bt me thathwe hetiyata ehema inna behe.. Rata ariyath podi podi restrictions tyanna wenawa, ekaparata arinna behe..


නොතේරිමත් නෙමේ මචෝ ,ඔය සහ- හරk කොලේ වහල ගහන්නෙ අලි නැටි සිනු කෑලි අස්සෙන් එල්ලෙනව .. මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අද (11) සිට අනිවාර්ය කර තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයා සියලූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත්තේ මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීයවන ලෙසයි.
Army Commander kiyanawa April 25 suba paniwidayak denawalu
GMOA eke un kiyanawa May mula Covid19 uparima wenawalu
Confuse wenawane ban paraspara wirodi katha kiyaddi





Army Commander kiyanawa April 25 suba paniwidayak denawalu
GMOA eke un kiyanawa May mula Covid19 uparima wenawalu
Confuse wenawane ban paraspara wirodi katha kiyaddi

Army Commander kiyanawa April 25 suba paniwidayak denawalu
GMOA eke un kiyanawa May mula Covid19 uparima wenawalu
Confuse wenawane ban paraspara wirodi katha kiyaddi
සිත නිවන කතා