Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඊයෙ ආන්ඩුවෙ ඇමතිල කයිවාරු ගැහුවනෙ කෝරෝනා දක්සලෙස අවසන් කලා අද එක ලෙඩෙක්වත් නෑ කියල. කොහොමහරි චන්දෙ තියාගන්න ඕනවගේ නොකියා කීව. මැතිවරන කො. ටත් පලාබෙදුවා. චන්දෙ කල්දාපු එකට ඔරොප්පුවෙන් ඉන්නෙ.
    කොරෝනා වසන්ගතයයි චන්දෙ දිනයයි සම්බන්ද වෙන සුත්‍රයක් ආන්ඩුවට ඕන වගෙ

    කොරෝන වලට වඩා ලොකු ප්‍රස්නෙ ඉක්මනටම කොරෝනා අස්සෙ හරි චන්දෙ රොටිය පුච්ච ගන්න එක ජයසුන්දර සර්ගෙ ලියුම අනුව

    Election date=No of corona patients x(1/nxpq)(365-np/r)x...
    :D:P
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    [QUOTE=yapa100;25301596]මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 197 දක්වා ඉහළට[/QUOTE]


    බය වෙන්න දෙයක් නෑ ඔය අදුරගත්ත අයමලු. එළියෙ කවුරුවත් නැතිලු.:rolleyes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes:

    sinhalu are safe and ready to VOTE :baffled:

    mu hitanne aduwen test karama okkoma hari kiyala.. dan oya harata wate duwapu set eka kiyakata bo kara athda .. quarantine wenna giya hamaoma eliyat yawanna isella test karnna one ehema karanne nane me minussu. :eek:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25301610 said:
    [QUOTE=yapa100;25301596]මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 197 දක්වා ඉහළට


    බය වෙන්න දෙයක් නෑ ඔය අදුරගත්ත අයමලු. එළියෙ කවුරුවත් නැතිලු.:rolleyes:

    හම්මෝ වෙලාවට...:yes::yes::yes:(අපේ නෙවෙයි 225හේ:dull::dull::dull:)
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    හෙළයෙක්;25301610 said:
    [QUOTE=yapa100;25301596]මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 197 දක්වා ඉහළට



    බය වෙන්න දෙයක් නෑ ඔය අදුරගත්ත අයමලු. එළියෙ කවුරුවත් නැතිලු.:rolleyes: [/QUOTE]

    Ja-ela set eka nm ara gedarata panna hora nisa hadichcha minissu bn =:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Breaking News!!!
    මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ
    කේල වෙලා වගේ සින්හලු

    ඕව නම් අපි කලින් ඉදන් කියපුව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    [/SIZE]


    බය වෙන්න දෙයක් නෑ ඔය අදුරගත්ත අයමලු. එළියෙ කවුරුවත් නැතිලු.:rolleyes:

    Ja-ela set eka nm ara gedarata panna hora nisa hadichcha minissu bn =:baffled:[/QUOTE]


    ඔව් නෙ එහෙම තමා කියන්නෙ.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරෝනා ආසාදිතයින් ඉහළ යාමෙන් IDH කාර්යමණ්ඩලය ගැටලු රැසක
    #lka #News1st #COVID19 #IDH #VC
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    Breaking News!!!
    මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ
    කේල වෙලා වගේ සින්හලු

    පිස්සුද එහෙම කෙලවෙන්නේ නෑ බන් මහේශාක්‍ය මහර්දි ප්‍රලම්භ බාහු යුග්මයක් ඇති මහෙන් බලෙන් කොරොනා දූරිම්භූත වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113


    ඔව් breaking news දුන්නා දන්
    ඕව නම් අපි කලින් ඉදන් කියපුව


    ඒ උනාට බ්‍රේකින් නිව්ස් දාල දෙනව කියන්නෙ කමියුනිටි ස්ප්‍රෙඩ් එකට ගිහින්ද කියල සැකයක් එනව.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙළයෙක්;25301655 said:






    ඒ උනාට බ්‍රේකින් නිව්ස් දාල දෙනව කියන්නෙ කමියුනිටි ස්ප්‍රෙඩ් එකට ගිහින්ද කියල සැකයක් එනව.
    එක තමා එ වගේ නෙද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පිස්සුද එහෙම කෙලවෙන්නේ නෑ බන් මහේශාක්‍ය මහර්දි ප්‍රලම්භ බාහු යුග්මයක් ඇති මහෙන් බලෙන් කොරොනා දූරිම්භූත වෙනවා

    :yes:

    කො අර 19 අරිනවා කියපු උන්?
     
    Status
    Not open for further replies.