Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Breaking News!!!
    මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ
    කේල වෙලා වගේ සින්හලු

    Wearing face masks is compulsary for those on the road with valid curfew passes - Police Spokesman- adaderana.lk
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25301655 said:

    ඒ උනාට බ්‍රේකින් නිව්ස් දාල දෙනව කියන්නෙ කමියුනිටි ස්ප්‍රෙඩ් එකට ගිහින්ද කියල සැකයක් එනව.

    දැන් හැම එකටම බ්‍රේකින් නිව්ස් නිවුස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද එහෙම කෙලවෙන්නේ නෑ බන් මහේශාක්‍ය මහර්දි ප්‍රලම්භ බාහු යුග්මයක් ඇති මහෙන් බලෙන් කොරොනා දූරිම්භූත වෙනවා

    උබට මැරුණ ගාන මදි නේද බන්, මදැයි කොරෝනාවෙන් ගොඩ යන්ඩ උන්න ලොල්, අන්තිමට තිබ්බ ටිකත් නැති උනා..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :yes:

    කො අර 19 අරිනවා කියපු උන්?

    Ape ayyalata bro news ekak therum ganna behe ekai wela thiyenne.. Me widiyata control eke giyoth 19wenakota okkoma leddu tika hambenna one.. Den quarantine eken yana ayatath test karanna yanne.. Hemotama.. Etkota kiyna widiyata hariyata quarantine wela, inna pts la hangenne nethuwa eliyata awoth 19wenakota 95% meka iwara wenna one.. Bt ehema unata edama rata aye arinna behe.. Tika kalayak balana wenawa.. Protocols walata anuwa nam dys 28k ledek enne nethiwenna one. Bt me thathwe hetiyata ehema inna behe.. Rata ariyath podi podi restrictions tyanna wenawa, ekaparata arinna behe..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ත්‍රෙඩ් එකේ හැමෝගෙන්ම ඉල්ලනවා erozan පිස්සව ignore list දාන්න කියලා..නැත්නම් උට reply දාන්න එපා..බ්‍රහ්ම දණ්ඩනය
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කොරෝනා ආසාදිතයින් ඉහළ යාමෙන් IDH කාර්යමණ්ඩලය ගැටලු රැසක
    #lka #News1st #COVID19 #IDH #VC

    Tama IDH inne 89 inne confim cases:baffled::baffled:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Wearing face masks is compulsary for those on the road with valid curfew passes - Police Spokesman- adaderana.lk
    මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අද (11) සිට අනිවාර්ය කර තිබෙනවා.

    වැඩබලන පොලිස්පතිවරයා සියලූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත්තේ මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීයවන ලෙසයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:

    කො අර 19 අරිනවා කියපු උන්?

    අපි කියපුව වරදින් නැ වේසක් පෝය ලන් වෙන්ඩ ඔනෙ 19 හම්බෙනව කියල හිතන් ඉන්නවනම් බස්නාහිර පලාතට ඒක....:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ape ayyalata bro news ekak therum ganna behe ekai wela thiyenne.. Me widiyata control eke giyoth 19wenakota okkoma leddu tika hambenna one.. Den quarantine eken yana ayatath test karanna yanne.. Hemotama.. Etkota kiyna widiyata hariyata quarantine wela, inna pts la hangenne nethuwa eliyata awoth 19wenakota 95% meka iwara wenna one.. Bt ehema unata edama rata aye arinna behe.. Tika kalayak balana wenawa.. Protocols walata anuwa nam dys 28k ledek enne nethiwenna one. Bt me thathwe hetiyata ehema inna behe.. Rata ariyath podi podi restrictions tyanna wenawa, ekaparata arinna behe..

    :yes::yes::yes: නොතේරිමත් නෙමේ මචෝ ,ඔය සහ- හරk කොලේ වහල ගහන්නෙ අලි නැටි සිනු කෑලි අස්සෙන් එල්ලෙනව ..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අද (11) සිට අනිවාර්ය කර තිබෙනවා.

    වැඩබලන පොලිස්පතිවරයා සියලූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත්තේ මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීයවන ලෙසයි.

    Thnks fs..
    Anywy good move
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    තැටිය රත්වුනු වෙලාවේ රොටිය පුච්චගමු. රොටියේ වයිරස් හිටියට කමක් නෑ කන්නේ පුච්චන එකා නෙවෙයි නේහ්. මගේ බේකරියේ දවසක්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,445
    16,659
    113
    Army Commander kiyanawa April 25 suba paniwidayak denawalu
    GMOA eke un kiyanawa May mula Covid19 uparima wenawalu
    Confuse wenawane ban paraspara wirodi katha kiyaddi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Army Commander kiyanawa April 25 suba paniwidayak denawalu
    GMOA eke un kiyanawa May mula Covid19 uparima wenawalu
    Confuse wenawane ban paraspara wirodi katha kiyaddi

    අප්ප්‍රේල් 25 කියනව මිසක් ඕපන් කරනකතාවක් නැනෙ..කොහොමද පරස්පර වෙන්නෙ????
     
    Status
    Not open for further replies.