රුපියල නගිනවා බහිනවා.

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට ඩොලර් එකට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙනවා ඒක පැහැදිලියි...
    මට දැනගන්න ඕනේ ඒ ගාන තීරණය වෙන්නේ කොහොමද සුත්‍රයක් තියනවද කියන එක ?
    නැත්නම් මොකක් හරි පදනම් වර්ෂයකටද
    189,190,191,,,....200 මේ අගයන් එන්නේ කොහොමද?
     
    Last edited:

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    reputation_neg.gif
    රුපියල නගිනවා බහිනවා. 04-10-2020 08:05 PM මහින්දගෙ ඇට ලොවන මැදමුලනෙ වහල් බයිය.. ගූ කා

    :lol:
    Ratata hariyaddi samahara unge ahata katu aninawa wage. Mahindata denne na oi. Eka parana nakiyekta denne na chande. Colombo walin danata denna inne Rear Admiral ta witharai.

    rep given :)
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    Bai Lokko hinga kala aluthen naya gannawa, ethakota Rupiyala shakthimath wenawa

    Toyyoi / Jeppoi ewa wiyadam karala nasthi karanawa, ethakota Rupiyala bahinawa :(

    ණය ගෙවන්න රුපියල් වලින් නෙවෙයි මෝඩයෝ USD වලින්.
    අපි රුපියල් දීලා USD වලින් ණය ගේවනකොට රුපියල තවත් බාල්දු වෙනවා. දන්න තරම තමා මුන්.
    රට හදන්න යන්න කලිං A /L වත් හරියට කරලා හිටපං:lol::lol::lol::lol::dull:
     
    • Like
    Reactions: chega995

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට ඩොලර් එකට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙනවා ඒක පැහැදිලියි...
    මට දැනගන්න ඕනේ ඒ ගාන තීරණය වෙන්නේ කොහොමද සුත්‍රයක් තියනවද කියන එක ?
    නැත්නම් මොකක් හරි පදනම් වර්ෂයකටද
    189,190,191,,,....200 මේ අගයන් එන්නේ කොහොමද?

    මචං ඔය ගාන තීරණය වෙන්නෙ ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත.

    උදාහරණයක් විදියට උබ හිතපං ලංකාවට වැඩිපුර බඩු import කරනකොට අපි ඒවට සල්ලි ගෙවන්න ඕනෙ ඩොලර් වලින්. ඒ වෙලාවෙ අපි අපේ reserve වල තියන ඩොලර් අරන් සල්ලි ගෙවනව. ඔහොම එන්න එන්න සල්ලි එලියට යනකොට අපේ රටේ තියන ඩොලර් අඩු වෙනව. ඒ කියන්නෙ ඩොලර් supply එක අඩුයි demand එක වැඩී. එතකොට ඩොලර්වල වටිනාකම ඉහල යනව. ඕක තමා සරලවම වෙන්නෙ. ඕකට බලපාන සාධක ගොඩක් තියනව. Type කරන්න අමාරුයි බං දැන්
     
    Last edited:
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,632
    1
    6,333
    113
    මචං ඔය ගාන තීරණය වෙන්නෙ ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත.

    උදාහරණයක් විදියට උබ හිතපං ලංකාවට වැඩිපුර බඩු import කරනකොට අපි ඒවට සල්ලි ගෙවන්න ඕනෙ ඩොලර් වලින්. ඒ වෙලාවෙ අපි අපේ reserve වල තියන ඩොලර් අරන් සල්ලි ගෙවනව. ඔහොම එන්න එන්න සල්ලි එලියට යනකොට අපේ රටේ තියන ඩොලර් අඩු වෙනව. ඒ කියන්නෙ ඩොලර් supply එක අඩුයි demand එක වැඩී. එතකොට ඩොලර්වල වටිනාකම ඉහල යනව. ඕක තමා සරලවම වෙන්නෙ. ඕකට බලපාන සාධක ගොඩක් තියනව. Type කරන්න අමාරුයි බං දැන්

    adoo full explain ekk diyankoo:dull: math asai dnganna..
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    මචං ඔය ගාන තීරණය වෙන්නෙ ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත.

    උදාහරණයක් විදියට උබ හිතපං ලංකාවට වැඩිපුර බඩු import කරනකොට අපි ඒවට සල්ලි ගෙවන්න ඕනෙ ඩොලර් වලින්. ඒ වෙලාවෙ අපි අපේ reserve වල තියන ඩොලර් අරන් සල්ලි ගෙවනව. ඔහොම එන්න එන්න සල්ලි එලියට යනකොට අපේ රටේ තියන ඩොලර් අඩු වෙනව. ඒ කියන්නෙ ඩොලර් supply එක අඩුයි demand එක වැඩී. එතකොට ඩොලර්වල වටිනාකම ඉහල යනව. ඕක තමා සරලවම වෙන්නෙ. ඕකට බලපාන සාධක ගොඩක් තියනව. Type කරන්න අමාරුයි බං දැන්

    සාදක දන්නවා මචන්

    මට දැනගන්න ඕනේ ඒ ගාන තීරණය වෙන්නේ කොහොමද සුත්‍රයක් තියනවද කියන එක ?
    නැත්නම් මොකක් හරි පදනම් වර්ෂයකටද
    189,190,191,,,....200 මේ අගයන් එන්නේ කොහොමද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    දැන් ආනයනන් 99.9%ක් කරන්ඩ පුලුවන් ආන්ඩුවට විතරයි..පිට අයට ඩොලර් ගන්ඩ උවමනාවක් නැ..ඒකෙන් ඩොලර් වැයවිම සීමා වෙනව ඉතින් රුපියල ශක්තිමත් වෙනව සරලයි.. :yes:

    එක වෙන්නේ කොහොමද ? තව ටිකක් පැහැදිලි කරන්න

    :lol::lol::lol::sorry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    ණය ගෙවන්න රුපියල් වලින් නෙවෙයි මෝඩයෝ USD වලින්.
    අපි රුපියල් දීලා USD වලින් ණය ගේවනකොට රුපියල තවත් බාල්දු වෙනවා. දන්න තරම තමා මුන්.
    රට හදන්න යන්න කලිං A /L වත් හරියට කරලා හිටපං:lol::lol::lol::lol::dull:

    අඩේ.. මරු.. අපිට රුපියල් වලින් නය දෙන රටවලුත් තියනවද? එල ඈ.. :yes::yes::yes:
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    අරූ උබට පී.එම් එකක් වත් දාල පැහැදිලි කරාද බන්? :shocked::shocked::shocked: මිනිහා ආදා වගේ ලිස්සලා ගිහින්නේ? :P:P:P

    උඹමේ පරණ ඇරියස් එකක් උගෙන් ගන්න හදන්නේ නෙහ්:rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර

    උඹමේ පරණ ඇරියස් එකක් උගෙන් ගන්න හදන්නේ නෙහ්:rolleyes:

    නෑ බන්.. ඕකාගේ තර්ක වලට හෙන ආසයි මම.. තර්කේ වැරැද්දක් පෙන්නුවම ඕකාට මලපනින හැටි බලන්න.. ;););)

    ඒක නෙවෙයි, උබ ඕක උගෙන් සිරාවටම අහපු එකක්ද? නැත්තම් බයිට් එකටද ඇහුවෙ? ඕකාගෙන් කවුරුත් සිරා සීන් අහන්නේ නෑ..
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    සාදක දන්නවා මචන්

    මට දැනගන්න ඕනේ ඒ ගාන තීරණය වෙන්නේ කොහොමද සුත්‍රයක් තියනවද කියන එක ?
    නැත්නම් මොකක් හරි පදනම් වර්ෂයකටද
    189,190,191,,,....200 මේ අගයන් එන්නේ කොහොමද?

    ගාන තීරණය වෙන ක්‍රම දෙකක් තියනව මූලිකව. පලවෙනි එක පාවෙන විනිමය අනුපාත. Flotin exchange rate. මේකෙදි වෙන්නෙ අපේ රට ඇතුලෙන් ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත වෙලදපොලේ මිල තීරනය වෙන්න ඉඩදෙන එක. ඒකට කිසිම කෙනෙක් මැදිහත් වෙන්නෙ නෑ. Auto මිල තීරණය වෙනව. දියුනු රටවල්වල ඔය ක්‍රමය තමයි use කරන්නෙ.

    අනිත් එක තමයි ස්තාවර (පාලිත විනිමය අනුපාත ක්‍රමය ) මේකෙදි වෙන්නෙ රත්තරං හෝ ඒවගේ වටිනාකම වැඩි ලෝහයක ඒකකයක වටිනාකම මත මිල තීරනය කරනව. උදාහරණයක් විදියට ඇමරිකාවෙ රත්තරං කැරට් එකක් ඩොලර් එකක් වෙලා ලංකාවෙ රත්තරං කැරට් එකක් රුපියල් 200 නම් එතකොට rate එක ඩොලරයක් රුපියල් 200 ව්දියටයි. මේක ගොඩක් practically use වෙන්නේ නෑ දැන්.

    ඊට අමතරව තව ක්‍රමයක් තමයි pegged exchange rate. මට මේකෙ සිංහල නම මතක නෑ. මේකෙදි වෙන්නෙ ඩොලර් rate එක ස්තාවරව තියාගන්න අවශ්‍ය වෙලාවට රජය මැදිහත් වෙලා ඩොලර් reserve එක අඩුවැඩි කරගන්න adjustment කරන එක. සමහර වෙලාවට සම්පූර්ණ පාලනයම රජය අතට ගන්නව. ඒවගේම මේකෙ මිලත් කෘතිවම තීරණය වෙලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට දුර්වල හෝ දියුණු වෙමින් පවතින රටවල් මේ ක්‍රමය තමයි යූස් කරන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    නෑ බන්.. ඕකාගේ තර්ක වලට හෙන ආසයි මම.. තර්කේ වැරැද්දක් පෙන්නුවම ඕකාට මලපනින හැටි බලන්න.. ;););)

    ඒක නෙවෙයි, උබ ඕක උගෙන් සිරාවටම අහපු එකක්ද? නැත්තම් බයිට් එකටද ඇහුවෙ? ඕකාගෙන් කවුරුත් සිරා සීන් අහන්නේ නෑ..

    :yes::yes::yes::yes:
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28

    නෑ බන්.. ඕකාගේ තර්ක වලට හෙන ආසයි මම.. තර්කේ වැරැද්දක් පෙන්නුවම ඕකාට මලපනින හැටි බලන්න.. ;););)

    ඒක නෙවෙයි, උබ ඕක උගෙන් සිරාවටම අහපු එකක්ද? නැත්තම් බයිට් එකටද ඇහුවෙ? ඕකාගෙන් කවුරුත් සිරා සීන් අහන්නේ නෑ..

    සිරාවටම තමා බන් ඇහුවේ :baffled:

    ගාන තීරණය වෙන ක්‍රම දෙකක් තියනව මූලිකව. පලවෙනි එක පාවෙන විනිමය අනුපාත. Flotin exchange rate. මේකෙදි වෙන්නෙ අපේ රට ඇතුලෙන් ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත වෙලදපොලේ මිල තීරනය වෙන්න ඉඩදෙන එක. ඒකට කිසිම කෙනෙක් මැදිහත් වෙන්නෙ නෑ. Auto මිල තීරණය වෙනව. දියුනු රටවල්වල ඔය ක්‍රමය තමයි use කරන්නෙ.

    අනිත් එක තමයි ස්තාවර (පාලිත විනිමය අනුපාත ක්‍රමය ) මේකෙදි වෙන්නෙ රත්තරං හෝ ඒවගේ වටිනාකම වැඩි ලෝහයක ඒකකයක වටිනාකම මත මිල තීරනය කරනව. උදාහරණයක් විදියට ඇමරිකාවෙ රත්තරං කැරට් එකක් ඩොලර් එකක් වෙලා ලංකාවෙ රත්තරං කැරට් එකක් රුපියල් 200 නම් එතකොට rate එක ඩොලරයක් රුපියල් 200 ව්දියටයි. මේක ගොඩක් practically use වෙන්නේ නෑ දැන්.

    ඊට අමතරව තව ක්‍රමයක් තමයි pegged exchange rate. මට මේකෙ සිංහල නම මතක නෑ. මේකෙදි වෙන්නෙ ඩොලර් rate එක ස්තාවරව තියාගන්න අවශ්‍ය වෙලාවට රජය මැදිහත් වෙලා ඩොලර් reserve එක අඩුවැඩි කරගන්න adjustment කරන එක. සමහර වෙලාවට සම්පූර්ණ පාලනයම රජය අතට ගන්නව. ඒවගේම මේකෙ මිලත් කෘතිවම තීරණය වෙලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට දුර්වල හෝ දියුණු වෙමින් පවතින රටවල් මේ ක්‍රමය තමයි යූස් කරන්නෙ.

    එළ මචන් තැන්ක්ස් මේ ටිකනම් තේරුණා..
    එතකොට ලංකාවේ පලවෙනි ක්‍රමෙයි තුන්වෙනි ක්‍රමෙයි දෙකෙම්ම නේද මිල තීරණය වෙන්නේ?

    රුපියලේ වටිනාකම මනින්නේ කව්ද? කොහොමද? :baffled:( ප්‍රස්නේ වැරදිද?)
     
    Last edited:

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    එළ මචන් තැන්ක්ස් මේ ටිකනම් තේරුණා..
    එතකොට ලංකාවේ පලවෙනි ක්‍රමෙයි තුන්වෙනි ක්‍රමෙයි දෙකෙම්ම නේද මිල තීරණය වෙන්නේ

    තුන්වෙනි ක්‍රමේ කියන්නෙ පලවෙනි එක සහ දෙවෙනි එකේ mix එකක් වගේ මචං. ඔය දෙකෙන් කොයික්‍රමයද අඩු වැඩි වශයෙන් use කරන්නෙ කියන එක මත තමා 3 වන ක්‍රමය වෙනස් වෙන්නෙ. ඒක රටකින් රටකට වෙනස්. ලංකාවත් ඔය ක්‍රමය තමා ඉතිං. උබ අහල ඇතිනෙ ඔය news වලට එහෙම කියනව ඩොලර් සංචිත අඩු වෙනව ආනයන සීමා කරන්න, පිටරට වැඩකරන අයට ලංකාවට සල්ලි දාන්න පහසුකම් දෙනව. අනංමනං කතා. ඒ ඔක්කොම ඕකට සම්බන්ධයි.

    රුපියලේ වටිනාකම මනින්නේ කව්ද? කොහොමද? :baffled:( ප්‍රස්නේ වැරදිද?)[/QUOTE]

    රුපියලේ වටිනාකම මනින්න කෙනෙක් නෑ මචං. ඒක තීරනය වෙන්නෙ මාකට් එකේ ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත. උබ ඔය ගෙදරට බඩු ගන්න මාකට් එකට යනව වගේ සල්ලි වලටත් මාකට් එකක් තියනව. උබ අහලත් ඇති Forex. ඒකෙදි වෙන්නෙත් එක රටක මුදල් ඒකකයකින් තවත් රටක මුදල් ඒකකයක් මිලට ගන්න එක. Eg-: උබ ඩොලර් එකක් ගන්න දැන් රු. 190ක් දෙන්න ඕනෙ.

    මේ වටිනාකම තීරණය වෙන්නෙ මෙහෙමයි. හිතපං උබ මාකට් එකට යනව කැරට් කිලෝවක් ගන්න එතකොට මුදලාලි කියනව කිලෝ එක 190 කියල. උබ මාකට් එකේ රවුම් ගැහුවත් ඒගානම තමා. ඔන්න ලංකාවට ගංවතුරක් ඇවිත් කැරට් අස්වැන්න විනාශ වෙනව. සතියකින් මාකට් එකට ගිහින් කැරට් කිලෝ එකක ගාන බලනව. කිලෝ එක 700. දැන් කවුද මිල තීරනය කරන්නෙ? මුදලාලිද? නෑ උබ හරියට බැලුවොත් තේරෙයි ලංකාවෙ කැරට් සැපයුම අඩුවෙලා ඒ වුනාට ඉල්ලුම ඒ තිබුන ගාන හෝ ඊට වඩා වැඩී. ඉතින් තියන කැරට් ප්‍රමානය වටිනව දැන්. ඒ නිසා ගොවියො වැඩි ගානට කැරට් දෙනව. මිනිස්සුන්ට කැරට් ඕනෙ නිසා වැඩි ගානට වුනත් ගන්නව. මේකටත් බලපාන සාධක ගොඩක් තියනව මචං. සරලවම exchange එකේදි වෙන්නෙත් ඕකම තමයි. අපි export කරද්දී අපිට ලැබෙන ඩොලර් ප්‍රමානය වැඩි වෙනව. අපි import කරද්දී අපේ ඩොලර් ප්‍රමානය අඩු වෙනව. ඔය දෙක මත තමා සරලවම exchange rate එක තීරණය වෙන්නෙ.