රුපියල නගිනවා බහිනවා. 04-10-2020 08:05 PM මහින්දගෙ ඇට ලොවන මැදමුලනෙ වහල් බයිය.. ගූ කා![]()
Ratata hariyaddi samahara unge ahata katu aninawa wage. Mahindata denne na oi. Eka parana nakiyekta denne na chande. Colombo walin danata denna inne Rear Admiral ta witharai.

Bai Lokko hinga kala aluthen naya gannawa, ethakota Rupiyala shakthimath wenawa
Toyyoi / Jeppoi ewa wiyadam karala nasthi karanawa, ethakota Rupiyala bahinawa![]()

රුපියල නගිනවා බහිනවා. 04-10-2020 08:05 PM මහින්දගෙ ඇට ලොවන මැදමුලනෙ වහල් බයිය.. ගූ කා![]()
Ratata hariyaddi samahara unge ahata katu aninawa wage. Mahindata denne na oi. Eka parana nakiyekta denne na chande. Colombo walin danata denna inne Rear Admiral ta witharai.
Dan ekak na neh..ain kara neda![]()

ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට ඩොලර් එකට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙනවා ඒක පැහැදිලියි...
මට දැනගන්න ඕනේ ඒ ගාන තීරණය වෙන්නේ කොහොමද සුත්‍රයක් තියනවද කියන එක ?
නැත්නම් මොකක් හරි පදනම් වර්ෂයකටද
189,190,191,,,....200 මේ අගයන් එන්නේ කොහොමද?
මචං ඔය ගාන තීරණය වෙන්නෙ ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත.
උදාහරණයක් විදියට උබ හිතපං ලංකාවට වැඩිපුර බඩු import කරනකොට අපි ඒවට සල්ලි ගෙවන්න ඕනෙ ඩොලර් වලින්. ඒ වෙලාවෙ අපි අපේ reserve වල තියන ඩොලර් අරන් සල්ලි ගෙවනව. ඔහොම එන්න එන්න සල්ලි එලියට යනකොට අපේ රටේ තියන ඩොලර් අඩු වෙනව. ඒ කියන්නෙ ඩොලර් supply එක අඩුයි demand එක වැඩී. එතකොට ඩොලර්වල වටිනාකම ඉහල යනව. ඕක තමා සරලවම වෙන්නෙ. ඕකට බලපාන සාධක ගොඩක් තියනව. Type කරන්න අමාරුයි බං දැන්
math asai dnganna..මචං ඔය ගාන තීරණය වෙන්නෙ ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත.
උදාහරණයක් විදියට උබ හිතපං ලංකාවට වැඩිපුර බඩු import කරනකොට අපි ඒවට සල්ලි ගෙවන්න ඕනෙ ඩොලර් වලින්. ඒ වෙලාවෙ අපි අපේ reserve වල තියන ඩොලර් අරන් සල්ලි ගෙවනව. ඔහොම එන්න එන්න සල්ලි එලියට යනකොට අපේ රටේ තියන ඩොලර් අඩු වෙනව. ඒ කියන්නෙ ඩොලර් supply එක අඩුයි demand එක වැඩී. එතකොට ඩොලර්වල වටිනාකම ඉහල යනව. ඕක තමා සරලවම වෙන්නෙ. ඕකට බලපාන සාධක ගොඩක් තියනව. Type කරන්න අමාරුයි බං දැන්
දැන් ආනයනන් 99.9%ක් කරන්ඩ පුලුවන් ආන්ඩුවට විතරයි..පිට අයට ඩොලර් ගන්ඩ උවමනාවක් නැ..ඒකෙන් ඩොලර් වැයවිම සීමා වෙනව ඉතින් රුපියල ශක්තිමත් වෙනව සරලයි..![]()
එක වෙන්නේ කොහොමද ? තව ටිකක් පැහැදිලි කරන්න

මිනිහා ආදා වගේ ලිස්සලා ගිහින්නේ? 

ණය ගෙවන්න රුපියල් වලින් නෙවෙයි මෝඩයෝ USD වලින්.
අපි රුපියල් දීලා USD වලින් ණය ගේවනකොට රුපියල තවත් බාල්දු වෙනවා. දන්න තරම තමා මුන්.
රට හදන්න යන්න කලිං A /L වත් හරියට කරලා හිටපං

අරූ උබට පී.එම් එකක් වත් දාල පැහැදිලි කරාද බන්?මිනිහා ආදා වගේ ලිස්සලා ගිහින්නේ?
![]()

උඹමේ පරණ ඇරියස් එකක් උගෙන් ගන්න හදන්නේ නෙහ්![]()

සාදක දන්නවා මචන්
මට දැනගන්න ඕනේ ඒ ගාන තීරණය වෙන්නේ කොහොමද සුත්‍රයක් තියනවද කියන එක ?
නැත්නම් මොකක් හරි පදනම් වර්ෂයකටද
189,190,191,,,....200 මේ අගයන් එන්නේ කොහොමද?
නෑ බන්.. ඕකාගේ තර්ක වලට හෙන ආසයි මම.. තර්කේ වැරැද්දක් පෙන්නුවම ඕකාට මලපනින හැටි බලන්න..
ඒක නෙවෙයි, උබ ඕක උගෙන් සිරාවටම අහපු එකක්ද? නැත්තම් බයිට් එකටද ඇහුවෙ? ඕකාගෙන් කවුරුත් සිරා සීන් අහන්නේ නෑ..

නෑ බන්.. ඕකාගේ තර්ක වලට හෙන ආසයි මම.. තර්කේ වැරැද්දක් පෙන්නුවම ඕකාට මලපනින හැටි බලන්න..
ඒක නෙවෙයි, උබ ඕක උගෙන් සිරාවටම අහපු එකක්ද? නැත්තම් බයිට් එකටද ඇහුවෙ? ඕකාගෙන් කවුරුත් සිරා සීන් අහන්නේ නෑ..

ගාන තීරණය වෙන ක්‍රම දෙකක් තියනව මූලිකව. පලවෙනි එක පාවෙන විනිමය අනුපාත. Flotin exchange rate. මේකෙදි වෙන්නෙ අපේ රට ඇතුලෙන් ඩොලර් වලට තියන ඉල්ලුම සැපයුම මත වෙලදපොලේ මිල තීරනය වෙන්න ඉඩදෙන එක. ඒකට කිසිම කෙනෙක් මැදිහත් වෙන්නෙ නෑ. Auto මිල තීරණය වෙනව. දියුනු රටවල්වල ඔය ක්‍රමය තමයි use කරන්නෙ.
අනිත් එක තමයි ස්තාවර (පාලිත විනිමය අනුපාත ක්‍රමය ) මේකෙදි වෙන්නෙ රත්තරං හෝ ඒවගේ වටිනාකම වැඩි ලෝහයක ඒකකයක වටිනාකම මත මිල තීරනය කරනව. උදාහරණයක් විදියට ඇමරිකාවෙ රත්තරං කැරට් එකක් ඩොලර් එකක් වෙලා ලංකාවෙ රත්තරං කැරට් එකක් රුපියල් 200 නම් එතකොට rate එක ඩොලරයක් රුපියල් 200 ව්දියටයි. මේක ගොඩක් practically use වෙන්නේ නෑ දැන්.
ඊට අමතරව තව ක්‍රමයක් තමයි pegged exchange rate. මට මේකෙ සිංහල නම මතක නෑ. මේකෙදි වෙන්නෙ ඩොලර් rate එක ස්තාවරව තියාගන්න අවශ්‍ය වෙලාවට රජය මැදිහත් වෙලා ඩොලර් reserve එක අඩුවැඩි කරගන්න adjustment කරන එක. සමහර වෙලාවට සම්පූර්ණ පාලනයම රජය අතට ගන්නව. ඒවගේම මේකෙ මිලත් කෘතිවම තීරණය වෙලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට දුර්වල හෝ දියුණු වෙමින් පවතින රටවල් මේ ක්‍රමය තමයි යූස් කරන්නෙ.
( ප්‍රස්නේ වැරදිද?)
( ප්‍රස්නේ වැරදිද?)[/QUOTE]