Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    මචං imho,මේ ඉවමෙක්ටින් වලින් මොනාහරිිිඉෆෙක්ට් එකක් තියනවා කියලා හොයාගෙන තියේද

    I don't think so. It's effective in-vitro, in a Petri dish in a lab. But that's no reflection on how it will work within the human body.
    There's a US team working on drugs and they have now identified a massive number similar to this.
    Ivermectin is another Japanese invented wonder drug. It was developed for veterinary use, but later proved to be effective against a few human diseases.
    I am aware that the Thais tried it against Dengue... but haven't read about it later on.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    හර්ඩ් ඉමියුනිටි නම් ලංකාවේ හැදෙන්නැ ලොවෙත්. ඒක හැදෙන්න ඉඩ අහුරලා ඉවරයි.

    :yes::yes:
    අපි බලමු Swedenවලට වෙන්නේ මොකක්ද කියලා. උන් Lockdown කලේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩි වෙන්න විදියක් නෑනේ...50+ හොඳවෙලා ඒ වගේම දැන් සැහෙන්න අඩුයි කිව්වා නේ අලුත් cases...මේකේ ඉන්න සමහරක් ට අනුව කොරෝනා ජයගෙන නේ තියෙන්නේ...තෝ මෙතන බොරු දානවා

    අනේ දෙයියනේ දවස ගානෙ නිවුස් ව්ලට කියනවද නේද රෝගීන් ප්‍රමානය මෙච්චරයි, කොරෝනා කියල සැක සහිතව රෝහල් ගත උන ගාන මෙච්චරයි කියල..

    කොරෝනා ලෙඩ්ඩුයි සැක සහිත උනූයි ඉක්කොම ඉද්දි අමරු නැත්තන්නෙ පුදුම වෙන්ඩ ඕනෙ..උබල මොන ලෝක වලද බන් ඉන්නෙ.. :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    20න් පසු ඇදිරි නීතිය ඉවතට..
    April 11, 2020 at 2:10 pm | lanka C news
    20න් පසු ඇදිරි නීතිය ඉවතට..
    අද වනවිට ක්‍රියාත්මකව ඇති සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම පවත්වාගෙන ගියහොත් එළැඹෙන 20 වැනිදායින් පසුව මෙරට තුළ කොටස් වශයෙන් ඇදිරි නීතිය ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

    අත්‍යයවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    කෙසේ නමුත් දැනටත් කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇති ඇතැයි ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ රැඳී සිටින පිරිසට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව දුනහොත් 20 වෙනිදායින් පසුව ඇදිරි නීතිය ලිහිල් කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

    බස්නාහිර පළාත තුළ සිටින ලක්ෂ පහකට ආසන්න පිරිසක් අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා ඇති බවද ඔහු පැවසීය.

    නමුත් පවතින තත්ත්වය මත එවන් පිරිසක් කොළඹින් පිටවුහොත් කොරෝනා වෛරසය යම් ලෙසකින් ‍ව්‍යාප්ත විය හැකි බවත් එසේ වුවහොත් ගම්මාන පුරා එය පැතිරීමේ අවදානමක් ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    එකනේ බන්...බලපන් මු දෙසදොහියෙක් වෙන්න හදනවා :angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනේ දෙයියනේ දවස ගානෙ නිවුස් ව්ලට කියනවද නේද රෝගීන් ප්‍රමානය මෙච්චරයි, කොරෝනා කියල සැක සහිතව රෝහල් ගත උන ගාන මෙච්චරයි කියල..

    කොරෝනා ලෙඩ්ඩුයි සැක සහිත උනූයි ඉක්කොම ඉද්දි අමරු නැත්තන්නෙ පුදුම වෙන්ඩ ඕනෙ..උබල මොන ලෝක වලද බන් ඉන්නෙ.. :lol::lol:

    දුම් හට්ටිය අල්ලන ගමන් ඉන්නේ...ටිකක් ඉඳපන් reply කරන්න බෑ :D:D:D
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    20න් පසු ඇදිරි නීතිය ඉවතට..
    April 11, 2020 at 2:10 pm | lanka C news
    20න් පසු ඇදිරි නීතිය ඉවතට..
    අද වනවිට ක්‍රියාත්මකව ඇති සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම පවත්වාගෙන ගියහොත් එළැඹෙන 20 වැනිදායින් පසුව මෙරට තුළ කොටස් වශයෙන් ඇදිරි නීතිය ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

    අත්‍යයවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    කෙසේ නමුත් දැනටත් කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇති ඇතැයි ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ රැඳී සිටින පිරිසට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව දුනහොත් 20 වෙනිදායින් පසුව ඇදිරි නීතිය ලිහිල් කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

    බස්නාහිර පළාත තුළ සිටින ලක්ෂ පහකට ආසන්න පිරිසක් අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා ඇති බවද ඔහු පැවසීය.

    නමුත් පවතින තත්ත්වය මත එවන් පිරිසක් කොළඹින් පිටවුහොත් කොරෝනා වෛරසය යම් ලෙසකින් ‍ව්‍යාප්ත විය හැකි බවත් එසේ වුවහොත් ගම්මාන පුරා එය පැතිරීමේ අවදානමක් ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

    LANKA C NEWS :rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,870
    1
    9,648
    113
    Gampaha
    හෙළයෙක්;25302371 said:
    ඇදිරිනීතිය තිබ්බත් 100%k ස්ප්‍රෙඩ් එක නවත්තන්න බෑ.
    http://www.colombopage.com/archive_20A/Apr01_1585713112CH.php
    ඉතින් එහෙනම් කොහොමද බන් 19 මේක 100% ඉවරයි කියන්නෙ. අනික අපිට කවමදාවත් ලෝක්න් මේ ලෙඩේ යනකම් සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ. covid19 free country කියපු ගම්න් ලෝකෙ 100% ඒකට කැමති වෙයිද? මෙච්චර බෝම්බ පුපුරෝපු මිනිස්සු මරපු රටේ අපි ඕකෙන් බේරෙනවට ඔය කන්ඩායම් කැමති වෙයිද? වෛරසය 100% රටෙන් අයින් කලත් අපිට තෙල්, බේත් පිටරටින් ගේන් නැතුව රට දුවන්න බෑ. ඒ නැව් වරායට කොහොමත් එනව.

    ඇහට පේන බෝම්බ, මත්කුඩු රටක් ඇතුලට ගෙනියන එක නවත්තන්න කොච්චර ආරක්ශිත ක්‍රම උපයෝගී වෙනවද. ඒත් 100% නවත්තන්න බෑ.. ඇහැට පේන්නෙ නැති මේ වෛරස් එක කෙනෙකුට බොහොම පහසුවෙන් අර උඩ කියපු එන නැවකින් ගේන්න පුලුවන් රහසිගතව. එහෙම බැරි උනත් මුලුරටම කවර් වෙන්න අපිට යුධ නැව් නෑ. බෝට්ටුවෙන් රටට හොරෙන් එන එක නවත්තන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ. මොකද මාලු නැව් යනව. රේඩාර් වලින් වෙන වෙනම හොයන්න බෑ. මාලු නැව තමා කුඩු ගේන්නෙත්. ආයිත් කාලෙන් කාලට ඇඳිරි නීති දදා ග්‍රාප්හ් එක ෆ්ලැටර්න් කර කර ඉන්න වෙන්නෙ. වැක්සීන් මියුටේශන් උනේ නැත්නම් ඩෙංගු වගේ සාමාන්‍ය වෙනව මිසක් covid19 free country එකක් නම් වෙන්නෙ නෑ.

    210M kiyanne koti 21y ban. china walin dunne rupees newei dollors. koti 21k kiyanne goverment ekakata loku ganak newei ban. koti 21k newei koti 100-50 wiyadam karala meka ivara kara ganna puluwan nam air port wahala rate economy shutdown karana eka ita wada padui.
    140,000M - 210M = We don't have enough money :( do the math macha..

    හර්ඩ් ඉමියුනිටි නම් ලංකාවේ හැදෙන්නැ ලොවෙත්. ඒක හැදෙන්න ඉඩ අහුරලා ඉවරයි.
    ehemath na ban 80% mild ne.. danatamath ki denek hoda welada api danne na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුම් හට්ටිය අල්ලන ගමන් ඉන්නේ...ටිකක් ඉඳපන් reply කරන්න බෑ :D:D:D

    ඒක හරියන්නෙ නැ උබලට හිසකුඩිච්චියක් දාගනිල්ල :yes::rofl:
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Shocking News!!

    Can you catch coronavirus twice? South Korea reports 91 recovered patients tested positive.

    South Korea reported Friday that almost 100 patients thought to have recovered from the new coronavirus had tested positive again, sparking fears that populations could become re-infected with COVID-19.
    The Korea Centers for Disease Control and Prevention announced that 91 people who had previously been cleared of the virus had tested positive. The KCDC had said the number had risen from 51 cases reported earlier in the week.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    20න් පසු ඇදිරි නීතිය ඉවතට..
    April 11, 2020 at 2:10 pm | lanka C news
    20න් පසු ඇදිරි නීතිය ඉවතට..
    අද වනවිට ක්‍රියාත්මකව ඇති සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම පවත්වාගෙන ගියහොත් එළැඹෙන 20 වැනිදායින් පසුව මෙරට තුළ කොටස් වශයෙන් ඇදිරි නීතිය ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

    අත්‍යයවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    කෙසේ නමුත් දැනටත් කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇති ඇතැයි ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ රැඳී සිටින පිරිසට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව දුනහොත් 20 වෙනිදායින් පසුව ඇදිරි නීතිය ලිහිල් කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

    බස්නාහිර පළාත තුළ සිටින ලක්ෂ පහකට ආසන්න පිරිසක් අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා ඇති බවද ඔහු පැවසීය.

    නමුත් පවතින තත්ත්වය මත එවන් පිරිසක් කොළඹින් පිටවුහොත් කොරෝනා වෛරසය යම් ලෙසකින් ‍ව්‍යාප්ත විය හැකි බවත් එසේ වුවහොත් ගම්මාන පුරා එය පැතිරීමේ අවදානමක් ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

    රජය අපහසූතාවයට පත් කරන්න නිව්ස් දාන්න එපා. රතු පාටට හයිලයිට් කරේ රජය අපහසූතාවයට පත් කරන්න නේද ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    IN UK

    EVTqpNrXkAQK4Yl
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Shocking News!!

    Can you catch coronavirus twice? South Korea reports 91 recovered patients tested positive.

    South Korea reported Friday that almost 100 patients thought to have recovered from the new coronavirus had tested positive again, sparking fears that populations could become re-infected with COVID-19.
    The Korea Centers for Disease Control and Prevention announced that 91 people who had previously been cleared of the virus had tested positive. The KCDC had said the number had risen from 51 cases reported earlier in the week.

    ඕක තමා මුල ඉදන්ම කිව්වේ.. virus එක දෙපාරක් හැදෙන්නේ නැහැ කියලා උද පනින මෝඩ රටවල් මේ පාර තමා හොදටම ඇන ගන්නේ :rofl:
     
    Last edited:

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ඕක තමා මුල ඉදන්ම කිව්වේ.. virus එක දෙපාරක් හැදෙන්නේ නැහැ කියලා උද පනින මෝඩ රටවල් මේ පාර තමා හොදටම ඇන ගන්නේ :rofl:
    :yes: මේක lab එකක් ඇතුලේ නිර්මාණය කරපු virus එකක් නම් බොහෝ දුරට එහෙම වෙන්න ඉඩ තියෙනවා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,653
    113
    ඕක තමා මුල ඉදන්ම කිව්වේ.. virus එක දෙපාරක් හැදෙන්නේ නැහැ කියලා උද පනින මෝඩ රටවල් මේ පාර තමා හොදටම ඇන ගන්නේ :rofl:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඉතින් එහෙනම් කොහොමද බන් 19 මේක 100% ඉවරයි කියන්නෙ. අනික අපිට කවමදාවත් ලෝක්න් මේ ලෙඩේ යනකම් සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ. covid19 free country කියපු ගම්න් ලෝකෙ 100% ඒකට කැමති වෙයිද? මෙච්චර බෝම්බ පුපුරෝපු මිනිස්සු මරපු රටේ අපි ඕකෙන් බේරෙනවට ඔය කන්ඩායම් කැමති වෙයිද? වෛරසය 100% රටෙන් අයින් කලත් අපිට තෙල්, බේත් පිටරටින් ගේන් නැතුව රට දුවන්න බෑ. ඒ නැව් වරායට කොහොමත් එනව.

    ඇහට පේන බෝම්බ, මත්කුඩු රටක් ඇතුලට ගෙනියන එක නවත්තන්න කොච්චර ආරක්ශිත ක්‍රම උපයෝගී වෙනවද. ඒත් 100% නවත්තන්න බෑ.. ඇහැට පේන්නෙ නැති මේ වෛරස් එක කෙනෙකුට බොහොම පහසුවෙන් අර උඩ කියපු එන නැවකින් ගේන්න පුලුවන් රහසිගතව. එහෙම බැරි උනත් මුලුරටම කවර් වෙන්න අපිට යුධ නැව් නෑ. බෝට්ටුවෙන් රටට හොරෙන් එන එක නවත්තන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ. මොකද මාලු නැව් යනව. රේඩාර් වලින් වෙන වෙනම හොයන්න බෑ. මාලු නැව තමා කුඩු ගේන්නෙත්. ආයිත් කාලෙන් කාලට ඇඳිරි නීති දදා ග්‍රාප්හ් එක ෆ්ලැටර්න් කර කර ඉන්න වෙන්නෙ. වැක්සීන් මියුටේශන් උනේ නැත්නම් ඩෙංගු වගේ සාමාන්‍ය වෙනව මිසක් covid19 free country එකක් නම් වෙන්නෙ නෑ.

    140,000M - 210M = We don't have enough money :( do the math macha..

    ehemath na ban 80% mild ne.. danatamath ki denek hoda welada api danne na.

    Pena widiheta Herd Immunity vs Vaccine options deke tiyenne...
    Naththan 100% eradicate kerela digetama rata wahala tiyanne one - Not Practical
     
    Status
    Not open for further replies.