Curfew iwara una gaman

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මමනම් ඉවර උනු ගමන් සුපිරි කොත්තුවක් කනව.බියර් එකක් ගහන ගමන් ආතල් එකේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ඒවා කන්න එපා එක පාරටම , සතියක් වත් හිටු , මොන ජරාව දායි ද දන්නේ නැ මුල ටිකේ

    මමනම් ඉවර උනු ගමන් සුපිරි කොත්තුවක් කනව.බියර් එකක් ගහන ගමන් ආතල් එකේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,601
    1
    42,711
    113
    මමනම් ඉවර උනු ගමන් සුපිරි කොත්තුවක් කනව.බියර් එකක් ගහන ගමන් ආතල් එකේ.

    ඔව් කොත්තුවක් රයිසක් කාපු කාලයක් මතක නෑ:D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    serama iwara unahama lanakawata enna inne oi, curfew unata thama two month continue weda niwaduwak nethuwa