Curfew iwara una gaman

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මමනම් ඉවර උනු ගමන් සුපිරි කොත්තුවක් කනව.බියර් එකක් ගහන ගමන් ආතල් එකේ.

    විස්කියක් ගහන ගමන්.
    බඩු තියෙනව බන් ඕනෙ තරම්. ඕනෙ තැනක. ටිකක් ගනන් ඉතින්.:sorry:
    බියර් නම් නැතුව ඇති:baffled:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,643
    113
    මමනම් ඉවර උනු ගමන් සුපිරි කොත්තුවක් කනව.බියර් එකක් ගහන ගමන් ආතල් එකේ.

    Ado niyama idea eka bn. mageth oluwe thibbe okamai