මමනම් ඉවර උනු ගමන් සුපිරි කොත්තුවක් කනව.බියර් එකක් ගහන ගමන් ආතල් එකේ.
විස්කියක් ගහන ගමන්.
බඩු තියෙනව බන් ඕනෙ තරම්. ඕනෙ තැනක. ටිකක් ගනන් ඉතින්.

බියර් නම් නැතුව ඇති

මමනම් ඉවර උනු ගමන් සුපිරි කොත්තුවක් කනව.බියර් එකක් ගහන ගමන් ආතල් එකේ.

serama iwara unahama lanakawata enna inne oi, curfew unata thama two month continue weda niwaduwak nethuwa
ඔව් කොත්තුවක් රයිසක් කාපු කාලයක් මතක නෑ![]()
මමනම් ඉවර උනු ගමන් සුපිරි කොත්තුවක් කනව.බියර් එකක් ගහන ගමන් ආතල් එකේ.
bothalayak thiyan inne last day of curfew bonna.