Home gym එකකට ඕන equipments පොඩ්ඩක් කියපන්කෝ. ගන්න තියෙන place එක්ක. සාමාන්‍යයෙන් කීයක් විතර යයිද? අනිවාර්යෙන්ම තියෙන්න ඕන ටික විතරයි.