Home gym එකක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Home gym එකකට ඕන equipments පොඩ්ඩක් කියපන්කෝ. ගන්න තියෙන place එක්ක. සාමාන්‍යයෙන් කීයක් විතර යයිද? අනිවාර්යෙන්ම තියෙන්න ඕන ටික විතරයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    Home gym එකකට ඕන equipments පොඩ්ඩක් කියපන්කෝ. ගන්න තියෙන place එක්ක. සාමාන්‍යයෙන් කීයක් විතර යයිද? අනිවාර්යෙන්ම තියෙන්න ඕන ටික විතරයි.

    මම gym එක්ස්පර්ට් කෙනෙක් නෙමේ, යන එක්කෙනෙක් විතරයි
    එත් barbel bar එකක් එක්ක dumbbell bar එක්ක (බර වෙනම දාන්න පුළුවන්) ඕන බර ටික ගත්තා නම් ගොඩක් එක්සයිස් කරන්න පුළුවන් ගොඩක් මසල්ස් වලට.....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Home gym එකකට ඕන equipments පොඩ්ඩක් කියපන්කෝ. ගන්න තියෙන place එක්ක. සාමාන්‍යයෙන් කීයක් විතර යයිද? අනිවාර්යෙන්ම තියෙන්න ඕන ටික විතරයි.

    Teleseen eke balapn.40-50ta wage ganna puliwan.weel set ekaiy bar ekaiy bench ekak thiye adjustable