හෙළයෙක්;25303907 said:පුදුමෙ පොර ගැන නෙවෙයි බන් ඔව්වට යන මිනිස්සු ගැන.
අර ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන සීන් එක තමයි බං මිනිස්සුන්ගෙ නම් තියෙන්නෙ. මිනිස්සු අසරණ වුනාම බුද්ධිය හීන වෙනවා.
හෙළයෙක්;25303907 said:පුදුමෙ පොර ගැන නෙවෙයි බන් ඔව්වට යන මිනිස්සු ගැන.
ෆේස්බුක් හරහා කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කරන අයව අල්ල ගන්න පුළුවන් වෙන්නෙ ඇත්ත අකවුන්ට් එකකින් කරොත් විතරයි නෙ. ෆේක් එකක් අල්ලන්න බැහැ නේද?
දන්න තරමින් උසාවි නියෝග මත පමණයි නෙ පාරිභෝගික තොරතුරු එලියට දෙන්නෙ.
එතකොට කොහොමද ෆේක් ඒවා අල්ලන්නෙ?
අනික ඌ ප්‍රොෆයිල් ඩිලීට් කරලා තිබුණොත් ?
Facebook එකෙන් IP address එක දෙනව ISP IP address එක assign වෙලා තිබ්බ කස්ටව දෙනව. උසාවි නියෝග ඕන නෑ

ෆේස් බුක් එකෙන් එහෙම ip දෙනවා ද?![]()
ලංකාවට වඩා පොහොසත් රටක් නේද බං Ecuador? Population density එකත් අඩුයිනෙ? ඇයි මේ මිනී පාරෙ දාල යන්න තරම් කෙළවෙලා තියෙන්නෙ?

danatama usa (1.30 PM)
520,999 (total)
+18,123 (new )
20,135 (total deaths)
+1,388 (new deaths)
adath 30,000 withara wewi wage
කොරෝන හැදිල මැරෙන ලමයින්ට නං අවම අවුරුදු 6ක් වත් කල් යනව![]()
![]()
![]()
ෆේස්බුක් හරහා කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කරන අයව අල්ල ගන්න පුළුවන් වෙන්නෙ ඇත්ත අකවුන්ට් එකකින් කරොත් විතරයි නෙ. ෆේක් එකක් අල්ලන්න බැහැ නේද?
දන්න තරමින් උසාවි නියෝග මත පමණයි නෙ පාරිභෝගික තොරතුරු එලියට දෙන්නෙ.
එතකොට කොහොමද ෆේක් ඒවා අල්ලන්නෙ?
අනික ඌ ප්‍රොෆයිල් ඩිලීට් කරලා තිබුණොත් ?

danatama usa (1.30 PM)
520,999 (total)
+18,123 (new )
20,135 (total deaths)
+1,388 (new deaths)
adath 30,000 withara wewi wage
මං මේ කල්පනා කළේ යුද්දෙත් තාම තිබ්බා නං සිංහලුන්ට මොනවා වේවිද කියලා.
LTTE එකේ ඇතුලට කොරෝනා කාරයො දෙතුන් දෙනෙක් රිංගාවලා A9 පාර වහලා දානවා . වැඩේ ගොඩ තමා
මං මේ කල්පනා කළේ යුද්දෙත් තාම තිබ්බා නං සිංහලුන්ට මොනවා වේවිද කියලා.

Yep
අර මුස්ලිම් කලබල කාලෙ ෆේක් නම්වලින් හිටිය ගොඩක් ඇල්ලුව එහෙම
අතක් පයක් නැති වුණත් බෝම්බ බැඳන් ආපු එකේ උන්ගෙ කොරෝනා outbreak එකක් වුණා නම් දවස් පහෙන් පහට වත් කර්ෆිව් අයින් කරන්න වෙන්නෙ නෑ

රිපෝට් කරන්නෙ කොහොමද?
Screenshot එකකින් රිපෝට් කරන්න පුළුවන් ද?
රිපෝට් කරන්නත් කලින් ඌ ප්‍රොෆයිල් එකම ඩිලීට් කරලා වගේ හොයා ගන්න බැහැ.
උබ අස්ථ්‍ය ප්‍රචාර කාරා නේද?