Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෙළයෙක්;25303907 said:
    පුදුමෙ පොර ගැන නෙවෙයි බන් ඔව්වට යන මිනිස්සු ගැන.

    අර ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන සීන් එක තමයි බං මිනිස්සුන්ගෙ නම් තියෙන්නෙ. මිනිස්සු අසරණ වුනාම බුද්ධිය හීන වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,553
    2
    54,083
    113
    ෆේස්බුක් හරහා කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කරන අයව අල්ල ගන්න පුළුවන් වෙන්නෙ ඇත්ත අකවුන්ට් එකකින් කරොත් විතරයි නෙ. ෆේක් එකක් අල්ලන්න බැහැ නේද?
    දන්න තරමින් උසාවි නියෝග මත පමණයි නෙ පාරිභෝගික තොරතුරු එලියට දෙන්නෙ.
    එතකොට කොහොමද ෆේක් ඒවා අල්ලන්නෙ?
    අනික ඌ ප්‍රොෆයිල් ඩිලීට් කරලා තිබුණොත් ?

    Facebook එකෙන් IP address එක දෙනව ISP IP address එක assign වෙලා තිබ්බ කස්ටව දෙනව. උසාවි නියෝග ඕන නෑ
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Facebook එකෙන් IP address එක දෙනව ISP IP address එක assign වෙලා තිබ්බ කස්ටව දෙනව. උසාවි නියෝග ඕන නෑ

    ෆේස් බුක් එකෙන් එහෙම ip දෙනවා ද?:rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    danatama usa (1.30 PM)

    520,999 (total)
    +18,123 (new )
    20,135 (total deaths)
    +1,388 (new deaths)

    adath 30,000 withara wewi wage
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,553
    2
    54,083
    113
    ෆේස් බුක් එකෙන් එහෙම ip දෙනවා ද?:rolleyes:

    Yep

    අර මුස්ලිම් කලබල කාලෙ ෆේක් නම්වලින් හිටිය ගොඩක් ඇල්ලුව එහෙම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවට වඩා පොහොසත් රටක් නේද බං Ecuador? Population density එකත් අඩුයිනෙ? ඇයි මේ මිනී පාරෙ දාල යන්න තරම් කෙළවෙලා තියෙන්නෙ?

    apoyi :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    danatama usa (1.30 PM)

    520,999 (total)
    +18,123 (new )
    20,135 (total deaths)
    +1,388 (new deaths)

    adath 30,000 withara wewi wage

    ට්‍රම්ප් පිස්ස ඌ රට අරින්ඩ යන්නෙ මට නම් පේන විදිහට..එහෙම උනොත් උන් ඉවරටම ඉවරයි ,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    ෆේස්බුක් හරහා කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කරන අයව අල්ල ගන්න පුළුවන් වෙන්නෙ ඇත්ත අකවුන්ට් එකකින් කරොත් විතරයි නෙ. ෆේක් එකක් අල්ලන්න බැහැ නේද?
    දන්න තරමින් උසාවි නියෝග මත පමණයි නෙ පාරිභෝගික තොරතුරු එලියට දෙන්නෙ.
    එතකොට කොහොමද ෆේක් ඒවා අල්ලන්නෙ?
    අනික ඌ ප්‍රොෆයිල් ඩිලීට් කරලා තිබුණොත් ?
    මොකද බං පුක මුට්ටු වෙලා වගේ දඟලන්නේ.:):lol::lol::):lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,553
    2
    54,083
    113
    මං මේ කල්පනා කළේ යුද්දෙත් තාම තිබ්බා නං සිංහලුන්ට මොනවා වේවිද කියලා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    danatama usa (1.30 PM)

    520,999 (total)
    +18,123 (new )
    20,135 (total deaths)
    +1,388 (new deaths)

    adath 30,000 withara wewi wage

    Italy's coronavirus death toll rises by 619 to 19,468 with more than 150,000 cases as officials warn people not to let their guard down despite falling daily fatalities
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    මං මේ කල්පනා කළේ යුද්දෙත් තාම තිබ්බා නං සිංහලුන්ට මොනවා වේවිද කියලා.

    LTTE එකේ ඇතුලට කොරෝනා කාරයො දෙතුන් දෙනෙක් රිංගාවලා A9 පාර වහලා දානවා . වැඩේ ගොඩ තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,553
    2
    54,083
    113
    LTTE එකේ ඇතුලට කොරෝනා කාරයො දෙතුන් දෙනෙක් රිංගාවලා A9 පාර වහලා දානවා . වැඩේ ගොඩ තමා

    අතක් පයක් නැති වුණත් බෝම්බ බැඳන් ආපු එකේ උන්ගෙ කොරෝනා outbreak එකක් වුණා නම් දවස් පහෙන් පහට වත් කර්ෆිව් අයින් කරන්න වෙන්නෙ නෑ
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Yep

    අර මුස්ලිම් කලබල කාලෙ ෆේක් නම්වලින් හිටිය ගොඩක් ඇල්ලුව එහෙම

    රිපෝට් කරන්නෙ කොහොමද?
    Screenshot එකකින් රිපෝට් කරන්න පුළුවන් ද?
    රිපෝට් කරන්නත් කලින් ඌ ප්‍රොෆයිල් එකම ඩිලීට් කරලා වගේ හොයා ගන්න බැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    අතක් පයක් නැති වුණත් බෝම්බ බැඳන් ආපු එකේ උන්ගෙ කොරෝනා outbreak එකක් වුණා නම් දවස් පහෙන් පහට වත් කර්ෆිව් අයින් කරන්න වෙන්නෙ නෑ

    නැහැ මම කිව්වේ LTTE එකේ බන්ධනාගාර වල ඉන්න රැඳවියන් 10 දෙනෙකුට විතර කොරෝනා බෝකරලා නිදහස් කරලා දානවා. උන් ටික මුළු LTTE එකටම කොරෝනා බෙදලා හදලා දෙයි. අපිට තියෙන්නේ A 9 පාර වහලා දාලා බලාගෙන ඉන්න විතරයි.:lol::lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    රිපෝට් කරන්නෙ කොහොමද?
    Screenshot එකකින් රිපෝට් කරන්න පුළුවන් ද?
    රිපෝට් කරන්නත් කලින් ඌ ප්‍රොෆයිල් එකම ඩිලීට් කරලා වගේ හොයා ගන්න බැහැ.

    උබ අස්ථ්‍ය ප්‍රචාර කාරා නේද?
     
    Status
    Not open for further replies.