මෙන්න මෙහෙමයි හදන්නෙ පැනි මුල
පුළුවන් නම් youtube chanel එකට subscribe කරලා යන්න ලොකු උදව්වක් වේවි
https://youtu.be/wRvCDfNj3fM
පුළුවන් නම් youtube chanel එකට subscribe කරලා යන්න ලොකු උදව්වක් වේවි
https://youtu.be/wRvCDfNj3fM
අඩේ නියමයිනෙ බ්රො.. ඕව වටින්නෙ දැන්ම නෙවෙයි තව අවුරුදු 20,30ක් ගියාම
ඔව් බන් මමත් ලගදි තාත්තගෙන් අහගත්තේ බන් ගමෙත් කීපදෙනයි දන්නේ අඩු තරමේ googel එකේවත් නැහැ බන් වලලිලා යනව බන් අපේ කම කියන දේවල්
දැනුත් ලිපමුල්ලේ තියනව පැණි මුල්2ක්..
:

ඔකෙ පතුලේ හැදනවා සිනි කැට..
පට්ට රහයි.
මතක් වෙනකොටත් හිතාගන්න බැ.
මේක එලලන්න ඕනා පෑල දොරට උඩින්. ලාවට දෙරේ වදින විදිහට. දොර අරින අරින සැරේට හිමිට වදින්න. කාලයක් යද්දි කැලතිලා මිදිලා ගානට සක්කර වගේ කැට එනවා. පට්ට ඔයි

වැලි හකුරු![]()