SLT Online Pay & Free GB

malitharox92

Member
Jan 17, 2012
18
1
3
Mage bill eka Rs.3100 last month mama gewwe 10th April Ada Thamai Extra GB Add une account ekata 3k (3GB) 3K monakarannada last month wage ekko Buy one Get one free dunna nam maru mata me dawaswala dawasakatama yanawa 5GB withara Day Night dekama.
 

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    4gb hamba una extra gb kiyala Eth eken neme adu wenne. Standard eken adu wenne. E ai ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,617
    1
    15,261
    113
    1785 ක් ගෙව්වා...
    1ග්බ් ආවා දවස් දෙකකට විතර පස්සෙ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    යකෝ මන් දැන් 200GB පැනලා.. දවස් 12 ට
    3 hour unlimited ඕනි නම් lkr 600 යන්න ඇති
    හැබැයි දැන් ගමේ ඉන්නේ මෙහෙ එවුන් හරි හොදයි youtube facebook විතරයි යන්නේ :yes::love:
    4G ටවර් 1ක on කරේ මාර්තු වල :baffled: