Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒකම තමයි බන් මාත් ඇහුවෙ :yes:

    Ecuador ලංකාවට වඩා GDP වැඩියි

    Ecuador ලංකාවට වඩා GDP per capita වැඩියි

    ඒ කියන්නේ Ecuador ලංකාවට වඩා financially පොහොසත්

    Ecuador ලංකාවට වඩා population අඩුයි

    Ecuador ලංකාවට වඩා population density අඩුයි

    ඉතිං ලංකාවට වඩා favourable conditions තිබිලත් මිනී පාරෙ දාල යන මට්ටමට වැටුණෙ කොහොමද?

    එහෙ president රට පාලනය කරන්නේ රෝද පුටුවේ ඉදන් නිසා :P:P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඒකම තමයි බන් මාත් ඇහුවෙ :yes:

    Ecuador ලංකාවට වඩා GDP වැඩියි

    Ecuador ලංකාවට වඩා GDP per capita වැඩියි

    ඒ කියන්නේ Ecuador ලංකාවට වඩා financially පොහොසත්

    Ecuador ලංකාවට වඩා population අඩුයි

    Ecuador ලංකාවට වඩා population density අඩුයි

    ඉතිං ලංකාවට වඩා favourable conditions තිබිලත් මිනී පාරෙ දාල යන මට්ටමට වැටුණෙ කොහොමද?

    The people look stupider though :dull:
    Maybe that’s the reason.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    They do have Oil & Gas. Yet another mismanaged country. Also Education plays an important part, really the lack of it.
    Schooling is not compulsory, and also not free, although there are many cheap schools, a lot of people end up being uneducated. Probably around 60% or more. That's one reason for downfall.
    Also they have tourism... It's the Gateway to the Galapagos islands!

    එහෙ president රට පාලනය කරන්නේ රෝද පුටුවේ ඉදන් නිසා :P:P

    The people look stupider though :dull:
    Maybe that’s the reason.

    Interesting how close SL and Ecuador are though, at least when it comes to statistics

    I'm just glad we're nowhere near them when it comes to the management of the pandemic
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    රෙද්ද
    පොල් ගස් 8 පොල් කැඩුවා
    කෙහෙල් ගස් 17ක් හැදුවා
    තේ වත්තට වල් බේහෙත් ගැහුවා
    මුළු ගෙදරම paint කරා
    හෙට බිම පොලිෂ් කරන්ඩ තියෙනවා :sorry:

    මාස 8 පස්සේ ගෙදර ආවේ...
    පුතේ වැඩක් ද කියන් හොයන් එනවා බන්
    COD Warzone play කරන්නන් කියලා හිතන් ආවේ:sorry:

    ubalata ohoma seen naddaa bn
    :no: මම තණකොල ගහක්, වල් පැලයක් වත් උදුරන්නෙ නෑ. ඒනිසා මට කියන්නෙත් නෑ. ඉස්කෝලෙ යන කාලෙ මුලු ගෙදරටම මාස කීපයක් කන්න එලවලු කොටු දාල තියෙනව. කන්න බැරුව අතිරික්තය අහලට පහල ගෙවල් වලට පවා බෙදුව. මේ IT ලබ්බක් කරන්න ගත්තට පස්සෙ ඒව සම්පූර්ණ නැවතුනා. තාත්ත හිටෝනව මේ දවස් වල.

    දැන් මුකුත් කරන්නෙ නෑ. කියන්නෙත් නෑ. කිව්වත් මම කරන්නෙ අහල පහල එකෙකුට සල්ලි දීල කර ගන්න එක. රු1250ට වත්තම සුද්ද කරගන්න පුලුවන්. උන් පැය 2-3න් කරන එක අපි කලොත් දවසම යනව. දැන් පොල් හම්බෙන්නෙ ලෙලි පිටින්. පොල් ගෙඩි 5-6කට වඩා ලෙලි ගහන්න බෑ බල්ලෙකුට වගේ හති..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    දැන් පොල් හම්බෙන්නෙ ලෙලි පිටින්. පොල් ගෙඩි 5-6කට වඩා ලෙලි ගහන්න බෑ බල්ලෙකුට වගේ හති..

    කොරෝන වත්ද දන්නෑ :dull:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    :no: මම තණකොල ගහක්, වල් පැලයක් වත් උදුරන්නෙ නෑ. ඒනිසා මට කියන්නෙත් නෑ. ඉස්කෝලෙ යන කාලෙ මුලු ගෙදරටම මාස කීපයක් කන්න එලවලු කොටු දාල තියෙනව. කන්න බැරුව අතිරික්තය අහලට පහල ගෙවල් වලට පවා බෙදුව. මේ IT ලබ්බක් කරන්න ගත්තට පස්සෙ ඒව සම්පූර්ණ නැවතුනා. තාත්ත හිටෝනව මේ දවස් වල.

    දැන් මුකුත් කරන්නෙ නෑ. කියන්නෙත් නෑ. කිව්වත් මම කරන්නෙ අහල පහල එකෙකුට සල්ලි දීල කර ගන්න එක. රු1250ට වත්තම සුද්ද කරගන්න පුලුවන්. උන් පැය 2-3න් කරන එක අපි කලොත් දවසම යනව. දැන් පොල් හම්බෙන්නෙ ලෙලි පිටින්. පොල් ගෙඩි 5-6කට වඩා ලෙලි ගහන්න බෑ බල්ලෙකුට වගේ හති..

    හොඳට කොස්,පොළොස් කාපන්..මාරම ෆිට් ඵකක් ඵනව අැඟට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    කොරෝන වත්ද දන්නෑ :dull:
    මහන්සි වෙලා වැඩක් නොකර පුටු රත් කරන නිසා. Endurance අඩුයි.. හදිස්සියේ බස් එකකටවත් දුවන්න බෑ දැන්. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    මහන්සි වෙලා වැඩක් නොකර පුටු රත් කරන නිසා. Endurance අඩුයි.. හදිස්සියේ බස් එකකටවත් දුවන්න බෑ දැන්. :(

    :sorry: ගෝඩ් වගේ හෝම් ජිම් එකක් ගම්මු.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,366
    113
    :no: මම තණකොල ගහක්, වල් පැලයක් වත් උදුරන්නෙ නෑ. ඒනිසා මට කියන්නෙත් නෑ. ඉස්කෝලෙ යන කාලෙ මුලු ගෙදරටම මාස කීපයක් කන්න එලවලු කොටු දාල තියෙනව. කන්න බැරුව අතිරික්තය අහලට පහල ගෙවල් වලට පවා බෙදුව. මේ IT ලබ්බක් කරන්න ගත්තට පස්සෙ ඒව සම්පූර්ණ නැවතුනා. තාත්ත හිටෝනව මේ දවස් වල.

    දැන් මුකුත් කරන්නෙ නෑ. කියන්නෙත් නෑ. කිව්වත් මම කරන්නෙ අහල පහල එකෙකුට සල්ලි දීල කර ගන්න එක. රු1250ට වත්තම සුද්ද කරගන්න පුලුවන්. උන් පැය 2-3න් කරන එක අපි කලොත් දවසම යනව. දැන් පොල් හම්බෙන්නෙ ලෙලි පිටින්. පොල් ගෙඩි 5-6කට වඩා ලෙලි ගහන්න බෑ බල්ලෙකුට වගේ හති..

    u will die soon. wada krpn
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Corona wasangathei ewarakala da ban
    Pavithra okkotama thanks kala
    Rupavahini eke udey vote of thanks neda giye
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා උණ වසංගතය පැතිර ගිය අවස්ථාවේ මෙරට මෙරට පාලනය කලේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ නම් මුළු ලෝකෙම කොරෝනාකාරයන් මෙරටට ගෙන්වාගෙන රට මහා විපතකට යන බව දෙහිවල නැදිමාල ශ්‍රී සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියෝ සඳහන් කරති.

    නමුත් අද සිටින ජනාධිපති අගමැති මෙම ප්‍රශ්නය මගහැර යාමට උත්සාහ නොකළ බවත් එය තමන්ගේ ප්‍රශ්නයක් ලෙස කරට ගත් බවත් උන්වහන්සේ පැවසූහ.

    අද වන විට ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය ඇතුළු බොහෝ දියුණු කියයි කියන රටවලට වඩා ශ්‍රී ලංකාව රජයක් ලෙස සාර්ථකව මුහුණ දෙන බවද උන්වහන්සේ කීහ.

    එනිසා මේ මොහොතේ කෑම බීම හෝ වෙනත් අඩුපාඩු ඇතත් නිවෙස් වලට වී වතුර බී හෝ සිටිනා ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

    මෙම ප්‍රශ්නය මගහරවා ගැනීම සඳහා ඒ ආකාරයෙන් කැපවීම් කළ යුතු බවද කළ යුතු බවද උන් වහන්සේ පැවසූහ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    ecuador confirm 7,257, oya level ekata lankava awama ecuador hodai kiyala hithei

    Ratawal dekema first case eka february... Ecuador entry points wahuwe lankawatath kalin, March 15. But curfew damme na mama hithanne.

    Ekama timeline eka welath lankawa 200 cases, Ecuador 7k+ cases, health system overloaded, corpses being abandoned in streets
     
    Status
    Not open for further replies.