ඒකම තමයි බන් මාත් ඇහුවෙ
Ecuador ලංකාවට වඩා GDP වැඩියි
Ecuador ලංකාවට වඩා GDP per capita වැඩියි
ඒ කියන්නේ Ecuador ලංකාවට වඩා financially පොහොසත්
Ecuador ලංකාවට වඩා population අඩුයි
Ecuador ලංකාවට වඩා population density අඩුයි
ඉතිං ලංකාවට වඩා favourable conditions තිබිලත් මිනී පාරෙ දාල යන මට්ටමට වැටුණෙ කොහොමද?
එහෙ president රට පාලනය කරන්නේ රෝද පුටුවේ ඉදන් නිසා





මම තණකොල ගහක්, වල් පැලයක් වත් උදුරන්නෙ නෑ. ඒනිසා මට කියන්නෙත් නෑ. ඉස්කෝලෙ යන කාලෙ මුලු ගෙදරටම මාස කීපයක් කන්න එලවලු කොටු දාල තියෙනව. කන්න බැරුව අතිරික්තය අහලට පහල ගෙවල් වලට පවා බෙදුව. මේ IT ලබ්බක් කරන්න ගත්තට පස්සෙ ඒව සම්පූර්ණ නැවතුනා. තාත්ත හිටෝනව මේ දවස් වල.


අයි එ?