Test kits 40,000 donation ekak hambuna ne. Dan wadi karai
Alibaba eken neda
Test kits 40,000 donation ekak hambuna ne. Dan wadi karai
Health infrastructure nemei life expectancy ne balanne HDI. Ekath SL Ecuador similar (76)
Me wage pandemic ekakadi economy ekai population density ekai godak balapanawane ekai mama baluwe Ecuador mechchara kelawune mokada kiyala.
Life expectancy wadi wenawane hoda health system thiyeddi..Ecuador overall life standard apita wada palehain thiyenne
චයිනා වලත් වයිරස් එකෙන් සුව උන අයටත් ආයේ පොසිටිව් වෙනවාලු
ඒක නිසා එයාපෝර්ට් හාබර් වහලා තිබුනත් අවදානමක් තියෙනවා
මේක ලේසියෙන් කොන්ට්‍රෝල් කළා කියලා ඇදිරිනීතිය අයින් කරන එකත් ලොකු රිස්ක් එකක්

meka loku prashnayk. ekko anti-bodies valata okath ekka fight karanna puluwan vunata vinasha karanna berida danna na ? . ekko unge immune eka weak

එහෙම නෙමේ , හැදිල හොද උනාට පස්සෙ ආයෙ හැදෙනව නම් අනිව කොරෝනා වල ප්‍රබේද තියෙනව..ඒක තාම WHO එකෙන් හොයාගෙන නැ..
චිනෙ කොරෝනා හැදුන කෙනෙක්ට ආයෙ හැදිල කියල කන්ෆර්ම් නම්, අනිව කොරෝනාවෙ ප්‍රබේද තියෙනව ,එක්කො ප්‍රබේද හදාගන්ඩ පුලුවන් වෙන්ඩ දියුනු වෙලා, බයානකයි එහෙම උනොත්..
බයානකම දේ එන්නතක් හදන්ඩ බැ එහෙම උනොත්, ඒත් ඔය ආයෙ ආයෙ හැදෙන කතාව කොච්චර දුරට නිවරදිද කියල හොයන්ඩම වෙනව..යුරෝපා පරික්ශන යනව ඒවගෙන් අහුවෙලා නම් නැ..
ඇදිරි නීතය අඉන් කලත් නීති දාලා ඕනෙ නැති මගුල් වලට මිනිස්සු රැස් වෙන එක තහනම් කරන්න ඕන. නැත්නම් රටේ හරක් ටික ආයෙ හුකාරිස් කරගන්නවා පාටි දාල පුක් ගහලා....!
South Korea reports recovered coronavirus patients testing positive again
https://uk.reuters.com/article/us-h...patients-testing-positive-again-idUKKCN21S15X
එහෙම නෙමේ , හැදිල හොද උනාට පස්සෙ ආයෙ හැදෙනව නම් අනිව කොරෝනා වල ප්‍රබේද තියෙනව..ඒක තාම WHO එකෙන් හොයාගෙන නැ..
චිනෙ කොරෝනා හැදුන කෙනෙක්ට ආයෙ හැදිල කියල කන්ෆර්ම් නම්, අනිව කොරෝනාවෙ ප්‍රබේද තියෙනව ,එක්කො ප්‍රබේද හදාගන්ඩ පුලුවන් වෙන්ඩ දියුනු වෙලා, බයානකයි එහෙම උනොත්..
බයානකම දේ එන්නතක් හදන්ඩ බැ එහෙම උනොත්, ඒත් ඔය ආයෙ ආයෙ හැදෙන කතාව කොච්චර දුරට නිවරදිද කියල හොයන්ඩම වෙනව..යුරෝපා පරික්ශන යනව ඒවගෙන් අහුවෙලා නම් නැ..

ඉතින් මේකත් චීනයේ කොරෝනාව පාලනය කර ගන්න උදව් වෙච්ච කාරණයක් බවට සැකයක් නෑ.Exactly what we were discussing! Can they be practically implemented? Point 3? GMOA eke decision ganne elakiri balela
![]()

මේ corona සීන් එකේදී WHO එක පට්ට slow.![]()

ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ, WHO ෆේල් විම අවුලක් ,ට්‍රම්ප් එතනදි හරි, ඕකුන්ට සතයක් දීල වැඩක් නැ..ලෝකේ සියලු රටවල් WHO එක දිහා බලන් ඉද්දි උන් කටකතා දිහා බලන් නිවේදද දදා ඉන්නව .. 

ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ, WHO ෆේල් විම අවුලක් ,ට්‍රම්ප් එතනදි හරි, ඕකුන්ට සතයක් දීල වැඩක් නැ..ලෝකේ සියලු රටවල් WHO එක දිහා බලන් ඉද්දි උන් කටකතා දිහා බලන් නිවේදද දදා ඉන්නව ..
![]()
ඔය නිවුස් එක 100%ක් හරි නම්, කොරෝනා එන්නතක් හැදිමේ ප්‍රයෝජනය සීමා සහිත වෙනව..ප්‍රබේද හට ගන්න වයිරස් වලට එන්නත් වැඩ කරන්නෙ නැ ..ඒක ලොකු ගැටලුවක් වෙනව ..
සoචරණ සිමා පැනවිම හැමදාටම ප්‍රායෝගික වෙන්නෙ නැ, එකම විසදුම දුපතක් විමේ වාසිය ගන්න එක ..

හෙළයෙක්;25305387 said:
ඒ චාන්ස් එක නන් මිස් කරගත්ත දැන් කරන්න දෙයක් නෑ.![]()
හාකො හාකො ඔයා කියන දෙයක් තමා ඉතින්.දුපතක් විමේ වාසිය පහසුවෙන් ගන්ඩ පුලුවන්.. රට ඇතුලෙ කේස් 0 කරපු ගමන් දුපතේ වාසිය නිකන්ම එනව සරලයි