නිකන් ඉන්න එකේ ඇන්ඩ්රොයිඩ් ඉගෙන ගන්න කියලා ටියුට් ටිකක් ඩවුන්ලොඩ් කරගත්තා. අඩේ මචංලා Android studio ඉන්ස්ටෝල් කරගෙන වර්චුවල් ෆෝන් එක හදා ගද්දි haxm device is not found සීන් එක එනවා.
ෆෝරම් 50ක විතර සිද්දි කියවලා කරලා බැලුවා . ගොඩ ඒමක් නෑ
කරපුවා...
msinfo32 ගහලා ගිහින් hyperx සින් එක ඩිඇක්ටිවේට් කරන්න ගියා. එහෙම එකක් සිස්ටම් ඉන්ෆෝ වල පෙන්නන්නේවත් නෑ.
බයෝස් වල enable vt-x / virtualization technology seen එකක් පේන්න වත් නෑ
shift එක ඔබාගෙන රිස්ටාර්ට් කරලා ඇඩ්වාන්ස් ඔප්ෂන් ගිහින් UEFI FRAMEWORK settings වල ජිල්මාට් දැම්මත් වැඩක් උනේ නෑ.
android sdk එකේ පෙන්නනවා installed කියලා.
එත් Preview එක එන්නේ නෑ haxm device is not found නිසා

උදව්වක් දියල්ලකෝ