Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අදට 12යි ජයගෙන ඉවරයි ඉස්කෝල පවත්වන දින විශ්ව විද්‍යාල පවත්වන දින ප්‍රකාශ කරලා ඉවරයි. දුම් කැද වෙද්දු දැන් වැහි වැහැලා. පොඩි වරදක් ඇති කෙලවෙන්න. චන්දයක් ආයෙත් ලොකුඋනානේ මුන්ට. මේක හොදට කරානම් ජනතාව කර උඩ තියන් කතිරේ ගහයි ගෝඨාට. ඇයි ඉවසන්න බැරි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    WHO එකෙන් එපා කියයි කෙලින්ම.අනික කෙල වුනොත් උදව් කරන එකකුත් න

    මැකෝටනෙ තීරනය කිරීමේ බලය තියෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදට 12යි ජයගෙන ඉවරයි ඉස්කෝල පවත්වන දින විශ්ව විද්‍යාල පවත්වන දින ප්‍රකාශ කරලා ඉවරයි. දුම් කැද වෙද්දු දැන් වැහි වැහැලා. පොඩි වරදක් ඇති කෙලවෙන්න. චන්දයක් ආයෙත් ලොකුඋනානේ මුන්ට. මේක හොදට කරානම් ජනතාව කර උඩ තියන් කතිරේ ගහයි ගෝඨාට. ඇයි ඉවසන්න බැරි.

    දැන් උබට මොකක්ද තියෙන සුදුසුකම ස්කෝලෙ අරින එක තිරනය කරන්ඩ????? උබ හිතන විදිහට කවද වගේද ස්කෝල අරින්ඩ ඔනෙ???

    දැන් එතකොට චන්දෙ එපාද???? අර උන්න 225 රැස් කරවල දවසට ලක්ශ 200-300 පුච්චල උන්ගෙ බොරු ටික අහ අහ ඉන්ඩද ඕනෙ එහෙමද ආස????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WHO එකෙන් එපා කියයි කෙලින්ම.අනික කෙල වුනොත් උදව් කරන එකකුත් න

    uththare yata eka

    මැකෝටනෙ තීරනය කිරීමේ බලය තියෙන්නෙ..

    :yes::yes: WHO එකෙන් අහල මතිවරණය ගැන තිරණය ගන්ඩ කියල විවස්තාවෙ කොහෙවත් නැ, ... ලoකාවෙ ඉන්න දොස්තරල ගෙන්නල ඇහුවනම් ඒත් කමක් නැ..

    කොරෝනාවෙන් ෆේල් වෙලා ඉන්න WHO එකෙන් උපදෙස් ගන්න..:shocked: කාටත් පැහැදිලියි මම හිතන්නෙ මැකෝ කියන නරියගෙ දේශපාලනය... :dull:
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අදට 12යි ජයගෙන ඉවරයි ඉස්කෝල පවත්වන දින විශ්ව විද්‍යාල පවත්වන දින ප්‍රකාශ කරලා ඉවරයි. දුම් කැද වෙද්දු දැන් වැහි වැහැලා. පොඩි වරදක් ඇති කෙලවෙන්න. චන්දයක් ආයෙත් ලොකුඋනානේ මුන්ට. මේක හොදට කරානම් ජනතාව කර උඩ තියන් කතිරේ ගහයි ගෝඨාට. ඇයි ඉවසන්න බැරි.

    සිකෙන්න පටන් අරන් තියෙන්නේ.
    කැම්පස් වලට ලංකාව වටෙන්ම එවුන් එනවා. ඔක පටන් ගන්න එක ⁣ඩේනජර් ඉස්කෝල පටන් ගත්තාත්.
    අනික එකෙක් වැටුනත් අන්ත⁣රේ එවුන් ඇම්බියුලන්ස් එන්න දෙනඑකකුත් නැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    WHO එකෙන් එපා කියයි කෙලින්ම.අනික කෙල වුනොත් උදව් කරන එකකුත් න

    WHO එකෙන් අපිට කරපු එකම උදවූව යුරෝපේ ටයි ඇමරිකාවට යි ආයේ පාං කියන්න බැරි වෙන්න කොරෝනා බෝවෙන්නේ දු එක.
    නැත්නම් මේ වෙනකොට මානව හිමිකම් නඩු දෙකක් විතර දාලා අපේ රටේ ආර්ථිකයට ඇරලා දානවා . :lol::lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආන්ඩුව මුලදිත් කෝරොනට 2වෙනි තැන චන්දෙට මුල්තැන දුන්න නිසා මිස් එකක් උනා.ඒ ලේට් එක නිසා රට ඉදල ආපු එවුන් ගොඩක් ට්‍රේස් කරගන්න බැරි උනා.දැනුත් ආයෙ චන්ද පිස්සුව ගහල කොරෝන එක්ක සෙල්ලම් කරන්න ගියොත්නම් වැඩේ වරදින්න පුලුවන්.මාසයක් විතර මහන්සි උන සෞඛ්ය,පොලිස්.හමුදා විරුවන්ගේ මහන්සිය අපතෙ යනවා.ඒ අයට මේක එපා වෙලා මේ කැපවීමෙන් ආපු ගට්ස් නැති වෙලා මිශන් මිස් වෙන්න පුලුවන්.ආන්ඩුව මේක රටක් විදිහට බලල දැන්වත් කොරොනා ටාස්ක් ෆෝස් එකට වැඩේ හරියට කරන්න ඉඩ දීල ඒ ගොල්ලොන්ට උදව් කරන්න ඕන.

    විපක්ශෙ දිහා බැලුවාම කොයිවෙලාවෙ චන්දෙ තිබ්බත් ආන්ඩුවට ලොකු අවුලක් නැ.ඒනිසා චන්ද පෙරේතකමට 2015 සුමනදාසගෙ ලනුකාල චර්ටර් උනාවගෙ මේ සැරේ රටත් එක්කම අමාරුවෙ නොවැටි ඩොක්ටස්ලටයි පොලිසියටයි ෆෝසස් වලටයි මිශන් එකට යන්න උදව් කරන එකයි හොද කාටත්
     
    Last edited:
    • Like
    Reactions: nikdw

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කැට තිබ්බා වගේ කියනන්නම්,අපේ උන් කොච්චරර එපා කිව්වත් තියන එක තියනවා පොඩි පොඩි අවුරුදුඋත්සවහරි. ඔන්න බලපං හෙට අනිද්දා නිවුස් වලට කියන්නැද්ද කියලා රේඩ් කලා කියලා
    කොරොනා ඔවාවලින එලියට එන්නේ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කැට තිබ්බා වගේ කියනන්නම්,අපේ උන් කොච්චරර එපා කිව්වත් තියන එක තියනවා පොඩි පොඩි අවුරුදුඋත්සවහරි. ඔන්න බලපං හෙට අනිද්දා නිවුස් වලට කියන්නැද්ද කියලා රේඩ් කලා කියලා
    කොරොනා ඔවාවලින එලියට එන්නේ

    සිංහලු ආර් සෙෆ් :yes:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    කැට තිබ්බා වගේ කියනන්නම්,අපේ උන් කොච්චරර එපා කිව්වත් තියන එක තියනවා පොඩි පොඩි අවුරුදුඋත්සවහරි. ඔන්න බලපං හෙට අනිද්දා නිවුස් වලට කියන්නැද්ද කියලා රේඩ් කලා කියලා
    කොරොනා ඔවාවලින එලියට එන්නේ

    හිරු ටීවි එක හොරෙන් හොරෙන් අවුරුදු කුමරි සෙල්ලම රූගතකරන එක නෝන්ඩි වෙලා මිනිස්සු බැනල නැවත්තුවා.දෙරන කොහොමද 2020 අවුරුදු කුමරි රෙකෝර්ඩ් කලේ නිරොධායන කාලෙ නීතියට වැඩකලානම්.පේන විදිහට මාර්තු අප්‍රේල් ටිවි කාරයො කෙල්ලො කොල්ලො ගෙන්නල රැස්කරල රූගතකිරීම් කරල.ඒ කියන්නෙ නිරොධායන නීති කඩල නේද

    නීති කැඩිල්ල කෙසේ වෙතත් කෙල්ලො කොල්ලො රැස්කරල වැඩ කරල තියෙනව්නම් කොරෝන බෝවෙන්න තියෙන අවදානමක් උන් ඇතිකරවල අහින්සක කොල්ලො කෙල්ලොන්ට

    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Coronavirus: Germany and France accuse US of taking face masks as international tensions rise

    ‘We view this as an act of modern piracy. Such wild west methods can’t dominate, even in a global crisis,’ Berlin’s interior minister says

    Germany and France have accused the US of taking face masks already ordered by Europe as the coronavirus pandemic continued to cause rising international tensions.

    Politicians in Berlin and Paris both said America had been using unfair means to undermine their own attempts to secure personal protective equipment.

    Andreas Geisel, Germany’s interior minister, claimed the US had confiscated 200,000 masks ordered from a US producer as they transited through Thailand.

    A city leader in Paris, meanwhile, said unidentified Americans had paid excessive prices to secure Chinese-made masks that had already been ordered by France.

    Chinese scum :angry:
     
    Status
    Not open for further replies.