ComBank Flash

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Commercial Bank එකේ Flash ඇප් එක පාවිච්චි කරනව නම් කට්ටිය. ලොකු ගණං බෑන්ක් අකවුන්ට් වලින් ටොප් අප් කරන්න හිතාගෙන ඉන්නව නම්. මුලින්ම ඒ ගාන ටොප් අප් කරන්න කළින් රුපියල් 10ක් වගේ දාල බලන්න හරියටම වැඩ කරනවද කියල. ඒක වැඩ කරොත් විතරක් ලොකු ගණං ටොප් අප් කරන්න. මොකද මෙයිට මාසෙකට කළින් වගේ මගේ යාලුවෙකුට 7000ගානක් නැති වුණා Flash එකට ටොප් අප් කරන්න ගිහිල්ල. ඊට පස්සෙ ඒ සල්ලි ටික ගන්න ඌට සතියක් කට්ට කන්න වෙලා. බැංකු දෙකටම කෝල් කරල විකාරයක් කරල ගත්තෙ.
    අද මට ඒ දේම වුණා. වෙලාවට රුපියල් 400ක් ටොප් අප් කරන්න ගිහිල්ල. කරා විතරයි Internal Server Error කියල මැසේජ් එකක් ආව. ආයිත් මම 400ක් දැම්ම ඒකටත් ඒ මැසේජ් එකම ආව. එයිට ටිකකින් බෑන්ක් එකෙන් ආව 400 දෙකක් Withdraw කළා කියල. කිසිම ගානක් ෆ්ලෑෂ් එකට වැටිල නෑ. පස්සෙ හොට්ලයින් එකට කෝල් එකක් දුන්න නිකං මේ සිද්දිය කියන්න. එතකොට පැය ගානක් කෝල් එක ගිහිල්ල ආන්සර් කරපු එකාට කිසිම ගානක් නෑ. කතා කරපු එකත් කිසිම Professional ගතියක් නෑ. අද ෆ්ලෑෂ් යුනිට් එකේ අය වැඩ නැතිලු සමහරවිට හෙට එයිලු, හෙට කෝල් එකක් අරන් බලන්නලු. මට ඉතිං රුපියල් 800ක් නැති වුණ නිසා ඕක කවද හරි දවසක එයි කියල හිතාගෙන ඉන්න පුලුවන්. ඒත් මම එවෙලෙ කල්පනා කරේ දැන් JustPay Limit එකයි 25,000 කරල තියෙන එකේ ඔය විදියට 25,000 කාට හරි ට්‍රාන්ස්ෆර් කරන්න ටොප් අප් කරල ඔහොම දෙයක් වෙලා ආයිත් පාරක් ටොප් අප් කරල තව 25,000ක් නැති වෙලා 50,000ක්ම මිස් වුණොත් මේ අවුරුදු කාලෙ, Curfew ටයිම් එකක. ඒ හැම දේම වෙලා අර වගේ වගකීමක් කිසිම ගානක් නැතුව කස්ටම කෙයාර් එකෙන් කතා කරොත් එහෙම කෙනෙක් කොච්චර අසරණ වෙයිද කියල. ඒ නිසා ඒ ගැන සැලකිල්ලෙන් මේව පාවිච්චි කරපන්.
    හොඳම දේ ලොකු එකක් කරන්න කලින් රුපියල් 10ක් වගේ දාල බලපං. පුලුවන් තරම් ලොකු ගණුදෙනු වලින් වළකින්න මේ කාලෙ:yes::yes::yes:
    එල!:):):)
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රෙපියුටඩ් බෑන්ක් ගොඩක් ජස්ට්පේ එකට රෙජිස්ටර් නැත්තෙත් ඔය හින්දා බන්.JUSTPAY රිලයබල් නැහැ. ipay (LOLC)උන් ටිකක් හරි සාර්ථකයි. අනිත් කිසිම එකක් වැඩක් නැහැ.

    Upay
    BOC Pay

    DFCC Pay
    OrbitPay
    මේ එකක්වත් හරියන්නෙම නැහැ just pay එක්කලා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රෙපියුටඩ් බෑන්ක් ගොඩක් ජස්ට්පේ එකට රෙජිස්ටර් නැත්තෙත් ඔය හින්දා බන්.JUSTPAY රිලයබල් නැහැ. ipay (LOLC)උන් ටිකක් හරි සාර්ථකයි. අනිත් කිසිම එකක් වැඩක් නැහැ.

    Upay
    BOC Pay

    DFCC Pay
    OrbitPay
    මේ එකක්වත් හරියන්නෙම නැහැ just pay එක්කලා.

    නෑ මචං ඒක හරි. ඒත් එහෙම දේවල් වෙන බව දැනගෙන බෑන්ක් එකක් රෙඩි වෙලා ඉන්න ඕන. ඒකයි බෑන්ක් එකකින් වෙන්න ඕන දේ. නිකං හිතපං අර මම කිව්ව වගේ රුපියල් 50,000ක් වගේ මේ ඔක්කොම අස්සෙ නැති වුණ එකෙක් බෑන්ක් එකට කතා කරාම කලබල වෙලා උන් ඒක ගණං නොගෙන අර වගේ කතා කිව්වම කොච්චර අපහසුතාවයකට පත්වෙයිද කියල කතා කරන එකා. අනිත් එක මේ කාලෙ කොහොමත් ඕක සති දෙකක් යනකල්වත් ගන්න බැරිවෙයි.:angry::angry::angry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නෑ මචං ඒක හරි. ඒත් එහෙම දේවල් වෙන බව දැනගෙන බෑන්ක් එකක් රෙඩි වෙලා ඉන්න ඕන. ඒකයි බෑන්ක් එකකින් වෙන්න ඕන දේ. නිකං හිතපං අර මම කිව්ව වගේ රුපියල් 50,000ක් වගේ මේ ඔක්කොම අස්සෙ නැති වුණ එකෙක් බෑන්ක් එකට කතා කරාම කලබල වෙලා උන් ඒක ගණං නොගෙන අර වගේ කතා කිව්වම කොච්චර අපහසුතාවයකට පත්වෙයිද කියල කතා කරන එකා. අනිත් එක මේ කාලෙ කොහොමත් ඕක සති දෙකක් යනකල්වත් ගන්න බැරිවෙයි.:angry::angry::angry:
    උබ හරි මචන්. ipay එක යුස් කරපන් ජස්ට් පෙ දානවනම්. උන් හොදයි. ට්‍රාන්සර් ෆි එකත් නැහැ. රුපියල් 100 ගානේ 100 පාරක් දැම්මත් අවුලක් නැහැනේ.. මම දාන්නේ එහෙම.. 100 ගානේ දානවා බැලන්ස් එක බල බල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ හරි මචන්. ipay එක යුස් කරපන් ජස්ට් පෙ දානවනම්. උන් හොදයි. ට්‍රාන්සර් ෆි එකත් නැහැ. රුපියල් 100 ගානේ 100 පාරක් දැම්මත් අවුලක් නැහැනේ.. මම දාන්නේ එහෙම.. 100 ගානේ දානවා බැලන්ස් එක බල බල.
    මටත් එකෙක් කිව්ව ඕක ගැන. මම දාගෙන බලල කියන්නම් මචං.

    තෑන්ක්ස්! :):):)
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මගෙත් යාලුවෙක් අරන් එච්.එන්.බී එකේ තියෙන්නෙ පේ 2 මොබයිල් කියලා එකක්
    ඒකෙන් පවුලේ 6 දෙනෙක්ට 1000 ගානේ යවලා
    ඌ හිතලා තියෙන්නෙ ඒකෙන් රීලෝඩ් යනවා කියලා
    ඒකෙන් යන්නෙ රෙමිටන්ස් එකක්නෙ

    ඌ බැංකුවට කිව්වම එහෙන් කිව්වලු රෙමිටන්ස් එක නොගත්තොත් මාස 3න් අර 6000 ආයෙ එයි කියලා :nerd::eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගෙත් යාලුවෙක් අරන් එච්.එන්.බී එකේ තියෙන්නෙ පේ 2 මොබයිල් කියලා එකක්
    ඒකෙන් පවුලේ 6 දෙනෙක්ට 1000 ගානේ යවලා
    ඌ හිතලා තියෙන්නෙ ඒකෙන් රීලෝඩ් යනවා කියලා
    ඒකෙන් යන්නෙ රෙමිටන්ස් එකක්නෙ

    ඌ බැංකුවට කිව්වම එහෙන් කිව්වලු රෙමිටන්ස් එක නොගත්තොත් මාස 3න් අර 6000 ආයෙ එයි කියලා :nerd::eek:
    මොබයිල් එකට sms එකක් එනවා සල්ලි ඇවිල්ලා තියෙන්නේ රෙජිස්ටර් වෙන්න කියලා. ඒ ඇප එක ඩවුන්ලෝඩ් කලාම ඒ සල්ලි ගන්න පුළුවන්.. හැබැයි මොබයිල් නම්බර් එක රෙජිස්ටර් වෙලා නැති උනොත් බැංකු අකවුන්ට් එකක සොරි තමා සල්ලි වලට. චාර්ජ් බැක් වෙන්න 3-6 මන්ත්ස් යනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගෙත් යාලුවෙක් අරන් එච්.එන්.බී එකේ තියෙන්නෙ පේ 2 මොබයිල් කියලා එකක්
    ඒකෙන් පවුලේ 6 දෙනෙක්ට 1000 ගානේ යවලා
    ඌ හිතලා තියෙන්නෙ ඒකෙන් රීලෝඩ් යනවා කියලා
    ඒකෙන් යන්නෙ රෙමිටන්ස් එකක්නෙ

    ඌ බැංකුවට කිව්වම එහෙන් කිව්වලු රෙමිටන්ස් එක නොගත්තොත් මාස 3න් අර 6000 ආයෙ එයි කියලා :nerd::eek:
    මටත් හරියන්නෙම නැත්තෙ බෑන්ක් එකේ හැසිරීම මචං. උන්ට ගානක් නෑ වගේ හැසිරෙන්නෙ. අඩුම තරමෙ දෙයක් කරගන්න බැරි නම් කස්ටම ගේ හිත හැදෙන්න මේක සතියක් ගිහිල්ල හරි කරගන්න පුලුවන් කියල වගේ හිත හදන්න ඕන. එහෙම නැතුව අර වගේ කතා කරාම මොනව හිතෙයිද බං කතා කරන එකාට. මම නිකමට අද හිතුව ඒ ගැන.

    අනිත් එක හොඳට බලපං බෑන්ක් එකක සිස්ටම් අවුලක් ගිහිල්ල කවදාවත් අපිට වාසියක් වෙලා තියේද කියල? අඩුම තරමෙ එහෙම කතාවක් අහලවත් තියේද කියල? උන් සිස්ටම් හදන්නෙත් මොකක් හරි අවුලක් වුණොත් උන්ටම වාසි වෙන විදියට. :angry::angry::angry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මටත් හරියන්නෙම නැත්තෙ බෑන්ක් එකේ හැසිරීම මචං. උන්ට ගානක් නෑ වගේ හැසිරෙන්නෙ. අඩුම තරමෙ දෙයක් කරගන්න බැරි නම් කස්ටම ගේ හිත හැදෙන්න මේක සතියක් ගිහිල්ල හරි කරගන්න පුලුවන් කියල වගේ හිත හදන්න ඕන. එහෙම නැතුව අර වගේ කතා කරාම මොනව හිතෙයිද බං කතා කරන එකාට. මම නිකමට අද හිතුව ඒ ගැන.

    අනිත් එක හොඳට බලපං බෑන්ක් එකක සිස්ටම් අවුලක් ගිහිල්ල කවදාවත් අපිට වාසියක් වෙලා තියේද කියල? අඩුම තරමෙ එහෙම කතාවක් අහලවත් තියේද කියල? උන් සිස්ටම් හදන්නෙත් මොකක් හරි අවුලක් වුණොත් උන්ටම වාසි වෙන විදියට. :angry::angry::angry:
    මේ දවස්වල ලොකු ගණන් එහෙට මෙහෙට දාන්න එපා.. බැංකුවල මෙලෝ යකෙක් අන්සාර් කරන්නේ නැහැ.. දැනට මම හිතන්නේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් එක විතරයි ගෙදරට සල්ලි ගෙනත් දෙන්නේ බැංකුවට කෝල් එකක් දුන්නම.. එකත් කොලබ ප්‍රයෝරිටි කස්ටමර්ලට විතරයි..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ දවස්වල ලොකු ගණන් එහෙට මෙහෙට දාන්න එපා.. බැංකුවල මෙලෝ යකෙක් අන්සාර් කරන්නේ නැහැ.. දැනට මම හිතන්නේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් එක විතරයි ගෙදරට සල්ලි ගෙනත් දෙන්නේ බැංකුවට කෝල් එකක් දුන්නම.. එකත් කොලබ ප්‍රයෝරිටි කස්ටමර්ලට විතරයි..
    අන්න ඒකට තමයි මචං මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. මේ කාලෙ ඔන්ලයින් ගනුදෙනුවක් කරනව නම් තමන්ගෙ ආරක්ෂාව තමන්ම සළසගෙන කරන්න.
    මේ වගේ එකකින් කරනව නම් අඩු ගානක් දාල ටෙස්ට් කරල බලන්න, පුලුවන් තරම් අඩු මුදලක් ගනු දෙනු කරන්න.

    ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනව නම් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකින් කරන්න.

    ඔය මොන විදියකට කරත් එක පාරක් එරර් එකක් ගියොත් ආයිත් කරන්න යන්න එපා ඒක කන්ෆර්ම් කරගන්නකල්ම:yes::yes::yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අන්න ඒකට තමයි මචං මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. මේ කාලෙ ඔන්ලයින් ගනුදෙනුවක් කරනව නම් තමන්ගෙ ආරක්ෂාව තමන්ම සළසගෙන කරන්න.
    මේ වගේ එකකින් කරනව නම් අඩු ගානක් දාල ටෙස්ට් කරල බලන්න, පුලුවන් තරම් අඩු මුදලක් ගනු දෙනු කරන්න.

    ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනව නම් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකින් කරන්න.

    ඔය මොන විදියකට කරත් එක පාරක් එරර් එකක් ගියොත් ආයිත් කරන්න යන්න එපා ඒක කන්ෆර්ම් කරගන්නකල්ම:yes::yes::yes:
    :yes::yes::yes::yes: ATM වලින් උනත් ලොකු ගණන් එක සැරේ ගන්න හොද නැහැ. සමහරු පනස්දාහා ලක්ශේ ගන්නවා. බැංකු අකවුන්ට් එකේ තියෙන්නේමත් එච්චරයි.. මොන මගුලකින් හරි සල්ලි හිර උනොත් ඇප නැහැනේ.. බඩගින්නේ ඉන්න වෙන්නේ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :yes::yes::yes::yes: ATM වලින් උනත් ලොකු ගණන් එක සැරේ ගන්න හොද නැහැ. සමහරු පනස්දාහා ලක්ශේ ගන්නවා. බැංකු අකවුන්ට් එකේ තියෙන්නේමත් එච්චරයි.. මොන මගුලකින් හරි සල්ලි හිර උනොත් ඇප නැහැනේ.. බඩගින්නේ ඉන්න වෙන්නේ..
    මගේ දවසක් CDM එකකින් සල්ලි දාන්න ගිහිල්ල 20,000ක් හිර වෙලා තියෙනව බං. සල්ලි ටික ගියා ගියාමයි මුකුත් වුණේ නෑ. පස්සෙ මම බෑන්ක් එකට ගිහිල්ල කිව්වම තමයි උන් අකවුන්ට් එක බලල සල්ලි වැටිල නෑ කියල කිව්වෙ. හැබැයි ඒ බෑන්ක් එකෙන් නම් එවෙලෙම වැඩේ හොයල බලල, මගෙන් සමාව අරගෙන සල්ලිත් දාල තිබ්බ පැයක් යන්න කලින්.

    මම ඒකයි කිව්වෙ කිසිම විදියකට අපිට ලාබ වෙන දෙයක් වෙලා නෑ සිස්ටම් අවුල් ගිහිල්ල. අවුලක් ගියොත් කොහොමහරි උන්ටම වාසියක් වෙන්න තමයි හදන්නෙ:dull::dull::dull:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගේ දවසක් CDM එකකින් සල්ලි දාන්න ගිහිල්ල 20,000ක් හිර වෙලා තියෙනව බං. සල්ලි ටික ගියා ගියාමයි මුකුත් වුණේ නෑ. පස්සෙ මම බෑන්ක් එකට ගිහිල්ල කිව්වම තමයි උන් අකවුන්ට් එක බලල සල්ලි වැටිල නෑ කියල කිව්වෙ. හැබැයි ඒ බෑන්ක් එකෙන් නම් එවෙලෙම වැඩේ හොයල බලල, මගෙන් සමාව අරගෙන සල්ලිත් දාල තිබ්බ පැයක් යන්න කලින්.

    මම ඒකයි කිව්වෙ කිසිම විදියකට අපිට ලාබ වෙන දෙයක් වෙලා නෑ සිස්ටම් අවුල් ගිහිල්ල. අවුලක් ගියොත් කොහොමහරි උන්ටම වාසියක් වෙන්න තමයි හදන්නෙ:dull::dull::dull:
    CDM මේ දවස්වල බයානකයි. ලෙජර් බලන්න කවුරුත් නැහැනේ.. සල්ලි වැටුනේ නැත්තම් ආයේ බැංකුව අරිනකම් ඉන්න වෙනවා.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මටත් හරියන්නෙම නැත්තෙ බෑන්ක් එකේ හැසිරීම මචං. උන්ට ගානක් නෑ වගේ හැසිරෙන්නෙ. අඩුම තරමෙ දෙයක් කරගන්න බැරි නම් කස්ටම ගේ හිත හැදෙන්න මේක සතියක් ගිහිල්ල හරි කරගන්න පුලුවන් කියල වගේ හිත හදන්න ඕන. එහෙම නැතුව අර වගේ කතා කරාම මොනව හිතෙයිද බං කතා කරන එකාට. මම නිකමට අද හිතුව ඒ ගැන.

    අනිත් එක හොඳට බලපං බෑන්ක් එකක සිස්ටම් අවුලක් ගිහිල්ල කවදාවත් අපිට වාසියක් වෙලා තියේද කියල? අඩුම තරමෙ එහෙම කතාවක් අහලවත් තියේද කියල? උන් සිස්ටම් හදන්නෙත් මොකක් හරි අවුලක් වුණොත් උන්ටම වාසි වෙන විදියට. :angry::angry::angry:
    මේ දවස් වල ඕවා පාවිච්චි නොකර ඉන්න එක තමා හොඳ
    ඔය සේවකයෝ උනත් එන්නෙ ලොක්කෝ කියෝන නිසා මිසක් උනන්දුවෙන් නෙමේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,089
    25,190
    113
    බැන්කු වල එවුන් හොඳටම මළෙන් ඉන්නේ... පඩි 4,5 බෝනස් ගත්තු එවුන් නේ.... දැන් උකෝගෙන ඉන්නේ.